බන්ඩිය එනවට මෙික හොදද මචන්ස්ලා කවුද මෙි පැක් එක ගැන දන්නෙ.. මෙි ගැන දන්න කෙනෙක් හරි පාවිචිචි කරපු කෙනෙක් එහෙම ඉන්නව නමි හොද නරක පොඩිඩක් කියපල්ලා කෝ මගේ යාලුවෙක් මෙික ජෙල් එක පාවිචිචි කරන්න යන්නේ බඩ ඇවිත් තියෙන එකට