බන්ඩ කොලබ ගියා වගේ හිටං
මෙන්න මුට පිස්සු .. බන්ඩ කොලබ ගියා වගේ ... අන්දරේ රජවෙලා ...මාර විහිළුවක් කිසිම පාලකයෙක් මෙහෙම කතා කරලා නැහැ. හික් හික්.....මෙවන් ලදබොලද කතාවක් අන්ත අසරන රාජ්ය නායකුවත් පවසන්නේ නැත. ත්රස්තවාදී යුද්දයක් නිමා කොට ජය ගත් එකම රට මේ ලන්කාවයි. එහෙවු රටක නායකයින් මේ කරන්නේ රට හෑල්ලු කිරිමක්. තමා තමාවම වර්නනා කරගැනීමෙන්ම පේනව කොච්චර පහත් මට්ටමකද ඉන්නෙ කියල. බොහෝම කනගාටුයි රටට වෙන්න යන දේට. "පිරැනු කලේ දිය නොසැලේ." පරදේසක්කාරයන් ඉදිරියේ දන නමන නායකයින් මේ මව් බිමට අවෂ්ය නැත.....