බන්ඩ කොලබ ගියා වගේ හිටං

sapumal_lk

Banned
Feb 16, 2015
163
20
0
39
FIJI
බන්ඩ කොලබ ගියා වගේ හිටං

මෙන්න මුට පිස්සු .. බන්ඩ කොලබ ගියා වගේ ... අන්දරේ රජවෙලා ...මාර විහිළුවක් කිසිම පාලකයෙක් මෙහෙම කතා කරලා නැහැ. හික් හික්.....මෙවන් ලදබොලද කතාවක් අන්ත අසරන රාජ්‍ය නායකුවත් පවසන්නේ නැත. ත්‍රස්තවාදී යුද්දයක් නිමා කොට ජය ගත් එකම රට මේ‍ ලන්කාවයි. එහෙවු රටක නායකයින් මේ කරන්නේ රට හෑල්ලු කිරිමක්. තමා තමාවම වර්නනා කරගැනීමෙන්ම පේනව කොච්චර පහත් මට්ටමකද ඉන්නෙ කියල. බොහෝම කනගාටුයි රටට වෙන්න යන දේට. "පිරැනු කලේ දිය නොසැලේ." පරදේසක්කාරයන් ඉදිරියේ දන නමන නායකයින් මේ මව් බිමට අවෂ්‍ය නැත.....

 

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Orginal
    Queen-and-Mahinda-colombo-telegraph.jpg

    Edited By President Media Unit
    MR10292011Q_1.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහරැජින මට අතට අත දුන්නෙ අතේ මේස් ගලවලා. - මයි 3
    ආඩම්බරයි අපේ එකෙක්ට ගලවල දීපු එක ගැන....