බන්දුලගේ මාසික වේතනය උපකල්පනය කල පසු !!!!!!!!!!!!
ඔන්න පුතේ කපියකෝ පාන් එහෙනම්



ඔන්න පුතේ කපියකෝ පාන් එහෙනම්








මෙයාගෙ පවුලෙ මෙහෙම රුපියල් 7500 ට තමන්ගෙ සල්ලි වියදම් කරලා ජිවත් වෙන්න පුලුවන් ඈති මචන්,,, මොකද පෙට්රල් අන්ඩුවෙන්,ලයිට් බිල් ආන්ඩුවෙන්,ගමන් වියදම් ආන්ඩුවෙන්,උදෙ දිවා ආහාර වෙල ආන්ඩුවෙන්(පාර්ලිමෙන්තු දින වලදී) ,දුරකතන ඈමතුම් ආන්ඩුවෙන්, එහෙම් බලද්දි තව කොච්චර වරප්ප්රසාද ඈතිද එයාලට අපිට වගෙ අපිම මහන්සියෙන් හම්බ කරන් ජීවත් නොවෙන්න????????
members 3 ta wada wadi pawul wala ekkenek pan bagayakata aduwen anubawa kala yutu we








ආර්ථික ප්රශ්න පෙන්නලා බලයට පත්වෙන අය ,බලය ඇතුව ඒ ප්රශ්න තමන්ට විසදගන්න බැරි බව තේරෙනකොට ප්රශ්න යටපත් කරන්න ඔය වගේ විහිලු තර්ක ගෙනවා, මේ ක්රමය ලංකාවේ හැම දාම සිද්දවෙච්ච දෙයක් ,වෙනස් වෙන්නේ විහිලුව කරන කෙනා විතරයි ,විහිලුව හැමදාම එක විදිහයි .

