බන්දුලගේ මාසික වේතනය උපකල්පනය කල පසු !!!!!!!!!!!!

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
බන්දුලගේ මාසික වේතනය උපකල්පනය කල පසු !!!!!!!!!!!!

mu5xl.jpg

ඔන්න පුතේ කපියකෝ පාන් එහෙනම් :angry::angry::angry::angry:
 
Mar 19, 2012
251
19
0

ane manda bung, onna okai minissunge saba arthika thathwe. eth apema hamuduruwaru sinhalayanwa usigannanawa, jathiya wanda wenawai, lamai wadipura hadapalla kiyala. okane bung lama niwasa, mahalu niwasa pirila ithira gihin, kama wath nolabenne
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෙයාගෙ පවුලෙ මෙහෙම රුපියල් 7500 ට තමන්ගෙ සල්ලි වියදම් කරලා ජිවත් වෙන්න පුලුවන් ඈති මචන්,,, මොකද පෙට්‍රල් අන්ඩුවෙන්,ලයිට් බිල් ආන්ඩුවෙන්,ගමන් වියදම් ආන්ඩුවෙන්,උදෙ දිවා ආහාර වෙල ආන්ඩුවෙන්(පාර්ලිමෙන්තු දින වලදී) ,දුරකතන ඈමතුම් ආන්ඩුවෙන්, එහෙම් බලද්දි තව කොච්චර වරප්ප්‍රසාද ඈතිද එයාලට අපිට වගෙ අපිම මහන්සියෙන් හම්බ කරන් ජීවත් නොවෙන්න????????
     
    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    මෙයාගෙ පවුලෙ මෙහෙම රුපියල් 7500 ට තමන්ගෙ සල්ලි වියදම් කරලා ජිවත් වෙන්න පුලුවන් ඈති මචන්,,, මොකද පෙට්‍රල් අන්ඩුවෙන්,ලයිට් බිල් ආන්ඩුවෙන්,ගමන් වියදම් ආන්ඩුවෙන්,උදෙ දිවා ආහාර වෙල ආන්ඩුවෙන්(පාර්ලිමෙන්තු දින වලදී) ,දුරකතන ඈමතුම් ආන්ඩුවෙන්, එහෙම් බලද්දි තව කොච්චර වරප්ප්‍රසාද ඈතිද එයාලට අපිට වගෙ අපිම මහන්සියෙන් හම්බ කරන් ජීවත් නොවෙන්න????????

    ow ban mun wage ewunta kela welama yanna ona me athmedima.. jara haththa
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ආර්ථික ප්‍රශ්න පෙන්නලා බලයට පත්වෙන අය ,බලය ඇතුව ඒ ප්‍රශ්න තමන්ට විසදගන්න බැරි බව තේරෙනකොට ප්‍රශ්න යටපත් කරන්න ඔය වගේ විහිලු තර්ක ගෙනවා, මේ ක්‍රමය ලංකාවේ හැම දාම සිද්දවෙච්ච දෙයක් ,වෙනස් වෙන්නේ විහිලුව කරන කෙනා විතරයි ,විහිලුව හැමදාම එක විදිහයි .
     
    • Like
    Reactions: tharuolive

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    ආර්ථික ප්‍රශ්න පෙන්නලා බලයට පත්වෙන අය ,බලය ඇතුව ඒ ප්‍රශ්න තමන්ට විසදගන්න බැරි බව තේරෙනකොට ප්‍රශ්න යටපත් කරන්න ඔය වගේ විහිලු තර්ක ගෙනවා, මේ ක්‍රමය ලංකාවේ හැම දාම සිද්දවෙච්ච දෙයක් ,වෙනස් වෙන්නේ විහිලුව කරන කෙනා විතරයි ,විහිලුව හැමදාම එක විදිහයි .

    100 % true machan..:yes::yes: