බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,220
    12,235
    113
    Ohio, USA
    වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් ආසාදනය වි ඇති බව සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකින් තහවුරු වි ඇත..

    GalleTimes
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    මෙතන comment කරපු උන් බන්දුලයට සුවය ප්‍රර්ථනා කරනවා. එත් ඌ කරේ සාමාන්‍ය මිනිස්සුන්ව විහිලුවකට ගත්ත එක. මොනවා උනත් උන්ට නැති මනුස්සකම සාමාන්‍ය මිනිස්සුන්ට තියෙනවා.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙතන comment කරපු උන් බන්දුලයට සුවය ප්‍රර්ථනා කරනවා. එත් ඌ කරේ සාමාන්‍ය මිනිස්සුන්ව විහිලුවකට ගත්ත එක. මොනවා උනත් උන්ට නැති මනුස්සකම සාමාන්‍ය මිනිස්සුන්ට තියෙනවා.
    SB tamai minissu harak kiyala hitan talk dunne. Prasanna, Jonny, Lansa, Rohitha same. They want to do business over dead bodies
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් ආසාදනය වි ඇති බව සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකින් තහවුරු වි ඇත..

    GalleTimes
    රුපියල් 2500න් කොහොමද ඔක්කොම ලස්සනට බැලන්ස් කරන්නෙ කියලා බලමු
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් ආසාදනය වි ඇති බව සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකින් තහවුරු වි ඇත..

    GalleTimes
    මේ පාපකාරි ලෝකයෙන් පිටවෙලා යන්න සර්.
    මේ කුරිරු ලෝකට ඔයාලා වගේ අය⁣ට ගැලපෙන්නේ නැ.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    rachana set eka lasthi welaa inna...

    mangalata thaama rachana liyanawa :lol:
    මංගලට රචනා ලියන්න වටිනව බං සේරම දේශපාලකයො එක්ක බලද්දි. මාතරට ගිහින් ඔහොම එකක් කියපන්. උන් කනට ගහයි. මාතර පැත්තෙ පක්ෂ විපක්ෂ භේදයක් නැතුව ගරු කරන මිනිහෙක්. හොරකම් වලට අහුවෙලා අහල නෑ. ඌට අහේතුකව වෛර කරන උන් ඉන්නවා උගෙ සමානාත්මතාවය මත නිසා. ඉතිං ඒකෙ වැරැද්දක් නෑනෙ. අනිත් එවුන් ජනතාව අතර බෙදුම්වාදෙ අවුස්සලා රජ වෙන්න බලනකොට ඌ කරේ වැරදි දෙයක් නෙමෙයි නෙ.
    උගෙ ආර්ථික කයිකතන්දවල නම් අවුල් තිබුණා. අනිත් උන්ට සාපේක්ෂව සෑහෙන්න ඉස්සහරින් ඉදපු මිනිහෙක්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,220
    12,235
    113
    Ohio, USA
    1630100087177.png
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මම දැක්කා කොළඹ කොහේ හරි මාකට් එකක ද කොහෙද ගිහිල්ලා රෙදි මාස්ක් එකක් දාගෙන ඉන්නවා