බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ්

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

    එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

    එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

    එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
    මෙතන comment කරපු උන් බන්දුලයට සුවය ප්‍රර්ථනා කරනවා. එත් ඌ කරේ සාමාන්‍ය මිනිස්සුන්ව විහිලුවකට ගත්ත එක. මොනවා උනත් උන්ට නැති මනුස්සකම සාමාන්‍ය මිනිස්සුන්ට තියෙනවා.
    Me inne ape rate samanya minussu 😀

    Basil ta bari wela wath hadila methana sonnalu suwaya prarthana karala walalenna haduwoth GT ta kiyala ban karawanawa
    Niwan suwada
    ------ Post added on Aug 28, 2021 at 2:40 AM
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Basil ta bari wela wath hadila methana sonnalu suwaya prarthana karala walalenna haduwoth GT ta kiyala ban karawanawa
    එහෙම උනොත් මම PM එකක් දාලා ඉල්ලන් බෑන් වෙනවා.

    අනේ ඉක්මනින් නිවන් සැප ලැබේවා....
    ------ Post added on Aug 28, 2021 at 3:12 AM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,013
    113
    මම දැක්කා කොළඹ කොහේ හරි මාකට් එකක ද කොහෙද ගිහිල්ලා රෙදි මාස්ක් එකක් දාගෙන ඉන්නවා

    ඒක හොඳම ඵක කිව්ව නේද.ඵයා දාන්නෙම ඒ බ්‍රෑන්ඩ් ඵක තමා.ඒක ලංකාවෙ හදන්නෙ.ඵකක් රුපියල් 200යි.ඔය මනුස්සය හෝදන්නෙ නැතුව දැම්මද දන්නෙ නෑ..
     
    • Haha
    Reactions: CorD SaC

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බලය ලැබුනට පස්සෙ සොන්නලුන්ව වහල්ලු ගානට දැම්මෙ මූ, සොයන්න බලුමූනා
     
    • Like
    Reactions: Cypress

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ඒක හොඳම ඵක කිව්ව නේද.ඵයා දාන්නෙම ඒ බ්‍රෑන්ඩ් ඵක තමා.ඒක ලංකාවෙ හදන්නෙ.ඵකක් රුපියල් 200යි.ඔය මනුස්සය හෝදන්නෙ නැතුව දැම්මද දන්නෙ නෑ..

    සිරාවටද😢😂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මංගලට රචනා ලියන්න වටිනව බං සේරම දේශපාලකයො එක්ක බලද්දි. මාතරට ගිහින් ඔහොම එකක් කියපන්. උන් කනට ගහයි. මාතර පැත්තෙ පක්ෂ විපක්ෂ භේදයක් නැතුව ගරු කරන මිනිහෙක්. හොරකම් වලට අහුවෙලා අහල නෑ. ඌට අහේතුකව වෛර කරන උන් ඉන්නවා උගෙ සමානාත්මතාවය මත නිසා. ඉතිං ඒකෙ වැරැද්දක් නෑනෙ. අනිත් එවුන් ජනතාව අතර බෙදුම්වාදෙ අවුස්සලා රජ වෙන්න බලනකොට ඌ කරේ වැරදි දෙයක් නෙමෙයි නෙ.
    උගෙ ආර්ථික කයිකතන්දවල නම් අවුල් තිබුණා. අනිත් උන්ට සාපේක්ෂව සෑහෙන්න ඉස්සහරින් ඉදපු මිනිහෙක්
    පක තමයි මගලය චන්දෙ ඉල්ලුවෙ නැත්තෙ පරදිනව කියල තේරුන හින්ද, ඉල්ලුවනම් ඇපත් නැ..🤣🤣🤣🤣
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,305
    26,809
    113
    Kandy
    ඔකුන්ට මුකුත් වෙන්නේ නෑ මතකනේ පකයට කොරෝනා හැදිලා ඔය හොදට ඉන්නේ
     
    • Sad
    Reactions: Mohowk

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඉක්මනට නිවන් යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා