බන්දුල පද්ම කුමාර අභාවප‍්‍රාප්ත වේ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බන්දුල පද්ම කුමාර අභාවප‍්‍රාප්ත වේ…

    ප්‍රවීන මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    කොළඹ පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත
     
    • Like
    Reactions: DiksonAlex