බන්දුල සර්ගෙ බයිලා

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
බන්දුල සර්ගෙ බයිලා

281ebnl.png
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකගෙ මූණ දැක්කත් කැද හම්බවෙන්නෙ නෑ බං..
    මහ කුප්ප මූණක් තියෙන්නේ.. පිස්සු **තෙක්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    5C5Sm.jpg

    YntZZ.jpg

    yDP8J.jpg

    kgrZf.jpg

    රට කන්නම කියලා මෙලොවට බිහිවෙච්ච උන්..ආත්මයක් නෑ.....
    මේ ඉන්න ටිකේ ඉදියි බලපං ඔය කට්ටිය මැරෙන්නෙ බල්ලො වගේ..
    5.gif
     
    Last edited:
    • Like
    Reactions: rudayas

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    රට කන්නම කියලා මෙලොවට බිහිවෙච්ච උන්..
    ආත්මයක් නෑ..... මේ ඉන්න ටිකේ ඉදියි බලපං ඔය කට්ටිය මැරෙන්නෙ බල්ලො වගේ..
    5.gif

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    SlimThug

    Well-known member
  • Aug 14, 2008
    1,971
    92
    48
    Null
    ඕකගෙ මූණ දැක්කත් කැද හම්බවෙන්නෙ නෑ බං..
    මහ කුප්ප මූණක් තියෙන්නේ.. පිස්සු **තෙක්..

    Yeah. කැදත් නෑ... :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Yeah. කැදත් නෑ... :lol:

    ඕකුන් වගේ සක්කිලියො ඉන්න රටක අපි ඉපදුන එක තමා කරුමේ.. බලපං තව ටික දවසකින් කියන්නැද්ද කියලා අපි හොද හයිය තියෙන ජාතියක්.. අපි සිංහයො වගේ.. අපිට පුළුවන් දවසක් ඇර දවසක් කාලා අනිත් දවස් වලට වතුර බීලා ඉන්න කියලා.. ඕකා ගොබ්බයා.. ඔය වගේ ගූ ආතල් දෙනවා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ප*යා විතරක් උගේ ඇටකිච්චො ටික ඇමෙරිකාවට යවලා හොදට උගන්නලා , හොද වාහන, හොද කෑම පාවිච්චි කර කර හිටියම ඇතිද..? ඒවා අපි වගේ මිනිස්සුන්ට කරන්න තහනම්ද..? මිනිස්සු බහුතරය ඉල්ලන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න තොපි වගේ පිනට කන්න නෙවෙයි . තොපි තමයි ලෝකේ වැඩිම බදු ගහන්නේ ආනයනය කරන වාහනවලට , හදිසියකට රුපියලක් ලංකාවෙන් යවන්න බෑ බැංකු ගානේ රස්තියාදු වෙන්නේ නැතිව , පරිප්පු කිලෝ එකේ වටිනාකමටත් වඩා බදු ගහන තොපි දන්නේ කොහොමහරි බදු ගහල තොපේ වියදම් පියවගන්න විතරයි . ඉස්පිරිතාලවල බෙහෙත් නෑ , රුපියල එන්න එන්න බාල්දු වෙනවා , හැම දෙයක්ම ගණන් යද්දී තොපි මෙතන ඉඳන් පොන්න කතා කියනවා . තොපි විඳින සැප අනිත් මිනිස්සුන්ටත් විඳින්න දීපන් නිකම් මිනිස්සු ගොනාට අන්දවන්නේ නැතුව .

    ජීවිතේ කියන්නේ කන බොන එකද හරකෝ ? මිනිස්සුන්ට ඇවිදින්න යන්න , චිත්‍රපටියක් බලන්න , අඩියක් ගහන්න , ලමයව පාරක් එකකට එක්ක යන්න , සතියකට සැරයක්වත් එළියෙන් කන්න වගේ දේවල් මොකුත් කරන්න ඕනේ නැද්ද?? තෝ, නලින් සිල්වා , ගුණදාස අමරසේකර වගේ මිනිස්සු නොමග යවන සක්කීලි පෝලිමට හිටවල වෙඩි තියන්න ඕනේ . තොපේ ළමයි විඳින සැප අනිත් එව්න්ටත් විඳින්න දීපන් , පිනට නෙවෙයි ඒවාට අවශ්‍ය පරිසරය හදපන් එකටයි තොපි ඔතෙන්ට ගිහිල්ල තියෙන්නේ . මොනවා කරන්නද ඉතින් බත් කන හරක් ගොඩක් එක්ක.

    CHAMZ


    මූ කට ඇරියොත් කට ඇරියොත් ගොන් කතාවක් කියනවා.. මුන්ගේ ජොබ් එක තමයි ජනතාවට විහිළු සැපයීම. කියන්න දේවල් නෑ බං මූට. හිතට එන දේවල් මෙතන දාන්න අමාරුයි..
    5.gif