බන්දුල_ගුනවර්දන

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    චීනෙන් සල්ලි ගත්තද.? ඔව්
    චීනෙට ඉඩම් දුන්නද .?ඔව්
    ඒකට තමා යකෝ විකුණනවා කියන්නේ:lol::lol:
     
    • Like
    Reactions: Oli_Vili

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    චීනෙන් සල්ලි ගත්තද.? ඔව්
    චීනෙට ඉඩම් දුන්නද .?ඔව්
    ඒකට තමා යකෝ විකුණනවා කියන්නේ:lol::lol:

    උඹ පැත්තකට වෙයන් ,කොරොනා නැති කරන්න චීනෙට විකුණ්නනෙ නැතුව බැහැ.
    චීනෙ මාලිමාව හොයාගත්තා ,වෙඩි බෙහෙත් හොයාගත්තා
    මහින්ද සර් ලා චීනෙ එක්ක ගිය නිසා තමා අපිට පාරක් හරි තියෙන්නෙ,
    විල්පත්තුවෙ වැවෙන කොමාරිකා වල යම් සංඝටකයක් කොරොනා හොඳ කරනවා කියලා නාථ දෙයියො නලින් ද සිල්වාට කියාවි ඉස්සරහට. උඹලාට ගොඩාක් රිදෙයි එතකො
    .තුනෙන් දෙක නැතුව කොහෙද කොරොනා හොඳ කරන්නෙ .පල කුහක ජෙප්පො .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    reputation_neg.gif
    බන්දුල_ගුනවර්දන 04-10-2020 07:05 PM Good night brother..
    reputation_neg.gif
    බන්දුල_ගුනවර්දන 04-10-2020 07:04 PM JVP haraka tho ayeth aawada anurage puka lowanna?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    කාලකන්නි මුසල ජෙප්පෝ
    ඇත්තටම කරන්න පුළුවන් දෙයක් නෑ
    රටෙන්ම රිජෙක්ට්
    ඇයි බන් සක්කිලි වගේ මේවා අහ අහ ඉන්නේ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    චීනෙන් සල්ලි ගත්තද.? ඔව්
    චීනෙට ඉඩම් දුන්නද .?ඔව්
    ඒකට තමා යකෝ විකුණනවා කියන්නේ:lol::lol:

    උඹලා කියෙව්වා කියලා කිසි වැඩක් නෑ
    බලපන් අයියේ උඹලගේ ජන්ද ප්‍රමාණේ
    එන්න එන්න අඩු වෙනවා

    බන් අයියේ සක්කිලි කියවිල්ල නවත්තලා වැඩක් කරපන්
    මූසල කමට කියෙව්වා කියලා උඹලගේ ජනද් / මනාප හැදෙන්නේ නෑ
    ඒවා නැතුව ආණ්ඩුවක් ලැබෙන්නෙත් නෑ
    උඹලා කියෙව්වා කියලා එකෙක්වත් ගණන් ගන්නේ නෑ
    සක්කිලි සක්කිලි මයි
    88/ 89 අමතක පරපුරක් එනකල් උඹලා වලේ:lol:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කොරෝනා 19 වෙනිද ඉවරයි.

    අනේ මන්ද මේවානම් විහිලු, 20 කොහොමහරි චන්දෙ තියාගන්න ඕන රට හදන්න මහන්සි වෙන්නේ පව්
    මළමිනී උඩින් දේශපාලනය කරනවා කියලා අහල තිබ්බට දකින්නේ දැන් :no::no:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ආර්. ප්‍රේමදාස අර වගේ තීරණයක් එදා ගත්තේ ඇයි කියලා දැන් තමයි තේරෙන්නේ:lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,742
    1
    57,979
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ මන්ද මේවානම් විහිලු, 20 කොහොමහරි චන්දෙ තියාගන්න ඕන රට හදන්න මහන්සි වෙන්නේ පව්
    මළමිනී උඩින් දේශපාලනය කරනවා කියලා අහල තිබ්බට දකින්නේ දැන් :no::no:
    :(
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ponna wesige putho tho othana puka deegena redi hodana nisa thota weradi dewal unath penne hariyata.

    eka nisa tho inna toilet eken ekiyata awilla balapan ponnaya

    මචන් මේකේ ඉන්නවා උත්තර දෙන්න ඕන උන් නොදෙන්න ඕන උන්. ඔය වගේ උන්ට උත්තර දෙන්න යන එකෙන් වෙන්නේ උබේ කාලය අපතේ ඇරීමක් විතරයි. ඕකුන් දෙයක් තෙරුන් ගන්න පුළුවන් උන් නෙමෙයි. මහ එකා ඕකගේ අම්මට අතවරයක් කලත් ඕකුන් කියන්නේ හොද වැඩේ ඔය ගැනිට කියල
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බැංකු වලින් අසාධාරණ ලෙස ලාබ ලැබීම පිළිබඳව සංවාදයක් මේ දිනවල මාධ්‍ය තුලින් අහන්න දකින්න ලැබෙන නිසා ඒ ගැන පොඩ්ඩක් කතා කරන එක හොඳයි කියල හිතුවා. අපි හිතමු ලංකාවෙ සාමාන්‍ය තැන්පතු පොලී අනුපාතය 7% කියල (6.5%) ඒ වගේම සාමාන්‍ය ණය පොලී අනුපාතය 10% කියල (9.68%) මේ දෙක අතර සත්‍ය පරතරය 2020 ජනවාරි වලට 3.18% පමණ වෙන නිසා ඒ අගය 3% ක් වන පරිදි ඔය අනුපාත දෙක ටිකක් වෙනස් වුනාට ලොකු අවුලක් නෑ. වැදගත් වෙන්නෙ ඒ දෙක අතර පරතරයනෙ. එතකොට රුපියල් 100 ක් බැංකුවක තැන්පත් කරන කෙනෙකුට බැංකුව හැම වසරකම රුපියල් 7 ක් පොලිය වශයෙන් ගෙවන්න ඕන. ඊලඟට ඕනම රටක තියෙනවනෙ තැන්පතුකරුවන්ගෙ තැන්පතුවල සුරක්ෂිත භාවය වෙනුවෙන් මහ බැංකුව ඒ තැන්පතු වලින් රඳවා තබා ගන්න නිශ්චිත කොටසක්. වර්තමානෙ ඒ අනුපාතය එහෙම නැත්නම් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% ක් වෙනව. ඒ අනුව අර රුපියල් සීයෙන් රුපියල් 4 ක් බැංකුව මහ බැංකුව බාරයෙ තියන්න ඕන. ඒකට අත තියන්න බැංකුවට බැහැ. ඉතිං ඉතුරු රුපියල් 96 ණයට දීල බැංකුව අර තැන්පතුකරුවට රුපියල් 7 ක පොලිය ගෙවන්නත් ඕන බැංකුවෙ අනෙකුත් සියලුම වියදම් පිරිමසාගෙන බැංකුවෙ කොටස් හිමියන්ට ලාබයක් උපයල දෙන්නත් ඕන. බැංකුවල කොටස් හිමියො කියන්නෙත්මේ රටේම මිනිස්සු ඔවුන් බැංකුවෙ ප්‍රාග්ධනය විදියට තමන්ගෙ මුදල් ආයෝජනය කරල තියෙන්නෙ ඊට යම්කිසි ලාබයක් බලාපොරොතුවෙන්. ඉතිං ඒ අපේක්ෂාවත් අර තැන්පත් කරුවගෙ තැන්පතුවට පොලියක් ලබා ගැනීමේ අපේක්ෂාවට වෙනස් වෙන්නෙ නෑ.

    බැංකුවෙ ලාබෙයි බැංකුවෙ අනිකුත් වියදමුයි සේරම අමතක කරල බැංකුව ලාබ නොලබන සමාජ සේවා ආයාතනයක් විදියට දුවන්න වුනත් අර රුපියල් 96 ණයට දීල රුපියල් 7 ක් වසරකට හොයන්න ඕන. එහෙම කරන්නත් 7.3% ක පොලී අනුපාතෙකට ණය දෙන්න ඕන. බැංකුව දැන් මේ රුපියල් 96 ණයට දෙනව 10% ක පොලී අනුපාතෙකට. ඒකෙන් බැංකුවට රුපියල් 9.60 ක ආදායමක් වසරකට ලැබෙනව. ඒ අදායමෙන් බැංකුව රුපියල් 7 ක් වාර්ෂිකව ගෙවන්න ඕන අර තැන්පතුකරුවගෙ පොලිය විදියට. එතකොට බැංකුවට ඉතුරු වෙනව රුපියල් 2.60 ක් තමන්ගෙ වියදම් පිරිමසාගෙන කොටස් හිමියන්ට ලාභාංශ ගෙවන්න. බැංකුවක් කියන්නෙ සේවා සපයන ආයාතනයක්නෙ. එතකොට බැංකුවෙ සේවාවන් නිෂ්පාදනය කරන යන්ත්‍ර සුත්‍ර වශයෙන් ක්‍රියා කරන්නෙ බැංකුවෙ සේවකයො. ඒ නිසා බැංකුවක සාමාන්‍යයෙන් සේවක වැ‍ටුප් ආදී වියදම් සමස්ත වියදම් වලින් 50% කට ආසන්න අගයක් ගන්නව. එතකොට අපේ උදාහරණය අනුව රුපියල් 1.30 ක් සේවකයන්ගෙ ගෙවීම්. ඉතුරු රුපියල් 1.30 න් තමයි ගොඩනැගිලි නඩත්තු කිරීම් ආදී අනෙකුත් සියලුම වියදම් කරල කොටස් හිමියන්ට ලාභාංශත් ගෙවන්නෙ.

    දැන් කතාව මෙතනින් ඉවර නෑ. ඔය කියපු විදියට වැඩේ වෙන්න නම් ණය ගත්ත අය පිලිවෙලට ණය ගෙවන්න ඕන. නමුත් එහෙම වෙන්නෙ නෑනෙ. නොගෙවන ණය වල සාමන්‍ය අනුපාතය 3.4% ක් වෙනව 2018 දි. අපි ඒ අගය එහෙමම ගත්තොත් අර මුලින් කිව්ව රුපියල් 96 න් මේ ගානත් අඩු කරන්න වෙනව. මොකද ඒ මුදල බැංකුවට ආපසු ලැබෙන තුරු නැවත ණයට දෙන්න වත් ඒ මුදලෙන් ආදායමක් උපයන්න වත් බැංකුවට බැ. නමුත් මේකෙ බලපෑම අපි හිතනවට වඩා බරපතලයි. එකක් දැන් බැංකුව අර මුලින් කිව්ව සියලුම වියදම් කරල අර තැන්පතු කරුවට රුපියල් 7 ක වාර්ෂික පොලියක් ගෙවන්න ඕන රුපියල් 92.60 ක් ණයට දීල ලැබෙන ආදායමෙන්. අනිත් එක, ඒකෙන් ආදායමේ අඩුවීම බැංකු සේවයේ තත්වය පහල යාමට බල නොපා තුලනය කර ගන්න නම් බැංකුවට අනෙකුත් සේවාවන් සඳහා අය කරන ගාස්තු හා පොලී අනුපාත සුළු වශයෙන් හරි වැඩි කරන්න වෙනව.

    ඉතිං තැන්පතු අනුපාත හා පොලී අනුපාත මහ බැංකුවෙන් පාලනය කරන තත්වයක බැංකුවකට කළු කඩයක් වගේ ව්‍යවාපාර කටයුතු කරන්න බෑ. ඔවුන්ට තමන්ගෙ මූලික ව්‍යාපාරය වෙන ණය දීම ඇරුනම වෙනත් සේවාවන්ගෙන් ලැබෙන ගාස්තු ආදායමෙන් සහ විදේශ මුදල් හුවමාරු ගනුදෙනු වලින් ලැබෙන ආදායමෙන් තමයි අර ණය නොගෙවා ඉන්න අය නිසා අඩුවෙන ආදායම තුලනය කර ගන්නෙ. නැත්නම් බැංකුව පවත්වා ගෙන යන්න ඔවුන්ට සිද්ධ වෙනව ණය හොඳින් ගෙවාගෙන යන අයගෙන් වැඩි පොලියක් අය කරන්න. ඉතිං මේ වගේ පරිසරයක තැන්පතු පොලිය ඒ විදියටම තියාගෙන ණය පොලිය අඩු කරන්න හෝ ණය වලට පොලී අය නොකර ඉන්න ගියොත් මොන වගේ තත්වයක්ද ඇති වෙන්නෙ කියන එක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒක බැංකු වලට වඩා ඉහලින් ගන්න ඕන තීරණ මත රඳා පවතින්නෙ. කලින් 5% ක් වුන සංචිත අනුපාතය 4% දක්වා මාර්තු මාසෙ අඩු කිරීම ඒ වගේ එක පියවරක්. ඒකෙන් තැන්පත් කර ඇති හැම රුපියල් 100 කින්ම තව වැඩිපුර රුපියලක් ණයට දීල ආදායම් ඉපයීමට බැංකු වලට අවස්ථාව ලැබෙනව. නමුත් ඒ වාසිය ජනතාවට ලැබෙන්න නම් බැංකු වලට ඒ නිදහස් වන මුදල ණයට දීල ආදායම් උපයන්න පුළුවන් වාතාවරණයක් රටේ තියෙන්න ඕන. ඒ වගේම නොගෙවණ ණය වල අනුපාතය වැඩි නොවී තියාගන්න ඕන. මේ දෙකම මේ වගේ කාලෙකදි කරන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්ණෙ. ඒ නිසා බැංකු වල තියෙන තමන්ගෙ තැන්පතු වලට පොලිය අඩු වෙනවට හෝ සමස්ත බැංකු ක්‍රමයම කඩා වැටිල තමන්ගෙ තැන්පතු අවදානමකට ලක් වෙනවට කැමති නැත්නම් ජනතාව තකතීරු මාධ්‍යකාරයන්ගෙ මොළයෙන් හිතන්න යන්නෙ නැතුව තමන්ගෙ බුද්ධියෙන් සාවධානව හා මැදිහත්ව මේ ප්‍රශ්ණෙ ගැන කල්පනා කරල බලන්න ඕන.

    ලෝන් එක විදියට තක්සේරු වටිනාකමින් 65%යි දෙන්නේ. . ගෙව්වේ නැත්තන් බැංකුවට පුලුවන් වෙන්දේසි කරලා මුදලයි පොලියයි පියවගන්න. . ඇපයක් නැතුව කොහෙවත් ලෝන් දෙන්නේ නැතිබව මතක තියාගන්න. .
    මන්නම් කියන්නේ තැම්පතුවකට ලැබෙන පොලි අනුපාත 5%ට අඩුවෙන් ගේන්න ඕනා. . නැත්තන් අපේ එවුන් කිසි අවදානමක් නැතුව කිසි වැඩක් නොකර පොලියෙන් කන්න බලන් ඉන්නවා. .

    නය පොලී ප්‍රතිශත 8%ට, 9%ට ගේන්න ඕනා නැත්තන් බිස්නස් එකක් කරලා දියුනුවෙන්න බෑ. . පොලි ප්‍රතිශත ඔයගානට නැත්තන් බිස්නස් එකට නය අරන් වැඩකුත් නෑ විශේශයෙන් අලුතෙන් වයාපාරයක් කරන කෙනෙක්ට. . අනිත් දේ ඔය බැංකු කියන ඒවත් ලීසින් දෙනවා. . ඒවලින් අදික ලාබ ලබනවා. . ලීසින් එකකයි ලෝන් එකකයි වෙනස දන්නේ නැත්තන් මන් ලියපු ත්‍රේඩ් ඇති බලන්න. . අනිත් දේ නය අයිරාවලට අයකරන පොලියත් ගොඩක් වැඩී ඒවත් අඩුකරන්න ඕනා. . ස්තීර නය අයිරා පොලියත් 9% ගෙනත් තවකාලික නය අයිරා පොලිය12% ගේන්න ඕනා. .

    ඔය බයිලා ලියන කට්ටිය දන්නවද දන්නෑ බැංකු වාර්තා තියලා ලාබ ලබනවා කියලා. . රජයත් දැනගන්න ඕනා පොලී ප්‍රතිශත අඩුකරලා වයාපාරිකයන්ට අවස්තාව ලබාදෙන්න. . නය ගන්න එකාට මාස 3ක් නය වාරික ගෙවාගන්න බැරිවුනොත් ඌගේ දේපලත් ඉවරයි. . දියුනුයි කියන අනිත් රටවල පොලී ප්‍රතිශතත් බලන්න. .

    අනිත්දේ ලීසින් කම්පැනිවලටනම් අනිවාර්යෙන් අලුත් නීති හදන්න ඕනා. . උන්වත් බැංකු පොලී අනුපාතවලට ගේන්න ඕනා. . නැත්තන් පොඩි මිනිහට නැගිටින්න ලැබෙන්නේ නෑ. . අලුත් වයාපාර බිහිවෙන්නෙත් නෑ. . ගිනිපොලී ලීසින් කඩ ටික වහලා දැම්මනම් මිනිස්සුන්ට සැහෙන යහපතක් වෙනවා. .
     
    මචන් මේ ලෝකේ තියනවා පර්සනල් ලෝන් කියල ජාතියක්. පොඩ්ඩක් හොයල බැලුවොත් ඇපේට මොකුත් නොතිය උබටත් ලෝන් එකක් අර ගන්ඩ පුළුවන් වෙයි.ඒ සල්ලි වියදම් කරලා ඉගෙන ගනින් එතකොට උබටත් යමක් කමක් තේරෙන්ඩ ගන්නවා.එතකොට උබ මෝඩයෙක් වගේ කියවන්නේ නැ
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    Rajayakata ratak duvavanna ehema karanna aamarui. Ratavasiyo kiyanne vayasa 80, 90 years inna ayath athuluva. Ae gollan viyapara karanne kohomada? Eyala, saha thavath aabaaditha aya jeevathvenna honda bank interest ekak thiyanna oney. Dubalathavayak nethi minissu duvala panala business karai, habei ehema karanna bari ayath innava kiyala denaganna.

    Aeka nisa thamai kisima rajayak bank interest rate godaak adu nokaranne.
    Ratakata salli hambakaraganna venath krama thiyanava.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් මේ ලෝකේ තියනවා පර්සනල් ලෝන් කියල ජාතියක්. පොඩ්ඩක් හොයල බැලුවොත් ඇපේට මොකුත් නොතිය උබටත් ලෝන් එකක් අර ගන්ඩ පුළුවන් වෙයි.ඒ සල්ලි වියදම් කරලා ඉගෙන ගනින් එතකොට උබටත් යමක් කමක් තේරෙන්ඩ ගන්නවා.එතකොට උබ මෝඩයෙක් වගේ කියවන්නේ නැ

    කව්ද මේ සල්ලි දාලා පොලියෙන් ජීවත්වෙන කෙනෙක්ද? ඕවා කියද්දි රිදෙනවා තමයි. . පර්සනල් ලෝන්? හිනස්සවන්න එපා බන්. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Rajayakata ratak duvavanna ehema karanna aamarui. Ratavasiyo kiyanne vayasa 80, 90 years inna ayath athuluva. Ae gollan viyapara karanne kohomada? Eyala, saha thavath aabaaditha aya jeevathvenna honda bank interest ekak thiyanna oney. Dubalathavayak nethi minissu duvala panala business karai, habei ehema karanna bari ayath innava kiyala denaganna.

    Aeka nisa thamai kisima rajayak bank interest rate godaak adu nokaranne.
    Ratakata salli hambakaraganna venath krama thiyanava.

    යාලු 2014දි නය පොලිය 9%යි. . එහෙම මිනිස්සුන්ට තියෙනවා විශ්‍රාම සැලසුම්, අර්තසාදක අරමුදල්. . පැන්ශන් යද්දි ඒ සල්ලි ලැබෙන්නේ තමන්ගේ ඉතිරිකාලේ ගෙවාගන්න. . තව ආන්ඩුවේ ජොබ් කරපු කෙනෙක්නම් මාසේගානේ පැන්ශන් එක ලැබෙනවා. .

    නය පොලී ප්‍රතිශත අඩුනොකර රටක් දියුනුකරන්න බෑ. . හැම දේටම ආයොජනයක් ඕනා. . මෙතන වෙන්නේ පාරේ පාක් එකේ ත්‍රීවීල් කාරයට බැන බැන ගෙදර නිකන් ඉදන් පොලියෙන් ජීවත්වෙන්න හදන එක. . ඇයි මොකටද එහෙම කරන්නේ? වයාපාරිකයෙක් ලොකු අවදානමක් ගන්නේ තමන්ගේ තියෙන දේත් ඇපයට තියලා අවදානමක් අරන්. . ගිනි පොලියට නය අරන් බිස්නස් කලොත් ඌ වැටෙනවා. .

    අනිත්දේ වායාපාර වලට විතරක් නෙවේ පොඩි ස්වයං රැකියා කරන කෙනෙක්ට වුනත් ගිනිපොලියට නය අරන් ගොඩ යන්න බෑ. . තැන්පතුවලට ලොකු පොලියක් දුන්නම වෙන්නේ තියෙන එකා තව තව ගොඩ වැඩිකරගන්න එක විතරයි. . ඒකෙන් ඌටයි ඌගේ පවුලටයි යහපතක් වෙයි. . තැන්පතු පොලී ප්‍රතිශත අඩුකරලා නය පොලී අඩුකරාම ඒක නිසා වයාපාර බිහිවෙනවා, පොඩි මිනිහත් තමන්ගේ උපරිමෙන් වැඩ කරලා ගොඩ යනවා, රැකියා ඇතිවෙනවා. එහෙම වුනාම රට හොදට දුවනවා. . වක්‍රාකාරව හැමෝටම ප්‍රතිලාබ ලැබෙනවා. . සැපයුම හොදනම් මිල අඩුවෙනවා. . ඕක සරල දෙයක්. . අනිත්දේ හිතන්න එපා මිනිස්සුන්ගේ තැන්පතු නැත්තන් නය දෙන්න විදියක් නැතිවෙයි කියලා. .