බන්දු-ටෙනිසන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන් බන්දු - ටෙනිසන් ලගේ විහිලු වලට හිනා යනවද බන්. මටනම් නිකන් දෙකයි පනහේ ගොන් විහිලු බන්. හිනාවක් නොවෙයි අප්ප්‍රියයි මට නම් බලන්න.

දැන් බලපන් ආනන්ද වික්‍රමගේ රඟපාන විකට චරිත , එතකොට තට්ටු ගෙවල් . ඔය වගේ ඒවායේ කොච්චර හාස්‍ය රසය අන්තර්ගත වෙලා තියෙනවද. එක්කෝ බන්දු ටෙනිසන් ල ඉන්න චිත්‍රපට ඉල්ලක්ක කරගන්නේ වෙනම සමාජ කොට්ටාශයක් ද.

සංවාදයට විවෘතයි

Last edited:
  • Like
Reactions: skymicro

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    බන්දුගේ /ටෙනිසන්ගේ විහිළු මොකටද යකෝ .මේ දවස් වල හිනා වෙන්න ඕන නම් සිරාගේය් පොනිල්ගෙය් විහිළු බලපන් .
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔව් මචන් මටත් බන්දුවගේ නම් විහිලු අල්ලන්නේ නෑ... ටෙනිසන් ගේ නම් සමහර ඒවා හොදයි ඒත් ඔක්කොම නෙවෙයි...

    ඒත් ඕවට බඩ අල්ලන් පෙරලි පෙරලි හිනාවෙන කොටසක් ඉන්නවා මචන්...
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    maha gon ma huththala dennek

    e wunata bandu tv eke program walata awama act karanne uta wada ekek naha wage, aluth parapurata mada gahanwa

    u karapu film eka dakkane
    thanikarama ge athule
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔව් මචන් මටත් බන්දුවගේ නම් විහිලු අල්ලන්නේ නෑ... ටෙනිසන් ගේ නම් සමහර ඒවා හොදයි ඒත් ඔක්කොම නෙවෙයි...

    ඒත් ඕවට බඩ අල්ලන් පෙරලි පෙරලි හිනාවෙන කොටසක් ඉන්නවා මචන්...

    ගොඩක් වෙලාවට පහල මට්ටමේ ජනතාව ගොඩක් ආසයි. විශේෂයෙන්ම ගම් පැතිවල , ඒවගේම වැඩි දුර අධ්‍යාපනයක් නොලබපු පිරිස් වෙන්න පුළුවන් මට හිතෙන විදිහට.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් සිරයි පොනිලුයි දෙන ආතල් ලොවෙත් දෙන්න බැ උන් දෙන්නට...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මට නම් නියම කොමඩි නාට්‍ය තමා බෝඩිම, නියම කොමඩි ෆිල්ම් එක තමා සිකුරු හතේ. ඒ වගේම අර ඇනස්ලි ,බර්ටි සෙට් එකත් හොඳයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    දැන් සිරයි පොනිලුයි දෙන ආතල් ලොවෙත් දෙන්න බැ උන් දෙන්නට...

    ඔව් උන් දෙන්න ලෝකෙම හිනස්සල ඉවරය් ඒ රෙකොර්ඩ් එක කඩනවා බොරු
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දැන් සිරයි පොනිලුයි දෙන ආතල් ලොවෙත් දෙන්න බැ උන් දෙන්නට...

    mahinda is the most funny clown at these days more than maithree and ranil accept the bitter truth.. may be you don't like it. but it is the reality man so sad :sorry:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දෙකයි පනහේ මෝඩ ගොන් විහිලු තෙර්ඩ් දාන්නේ උබනෙ යකෝ .. :angry::angry:

    බන්දුගේ /ටෙනිසන්ගේ විහිළු මොකටද යකෝ .මේ දවස් වල හිනා වෙන්න ඕන නම් සිරාගේය් පොනිල්ගෙය් විහිළු බලපන් .

    දැන් සිරයි පොනිලුයි දෙන ආතල් ලොවෙත් දෙන්න බැ උන් දෙන්නට...

    උබලගේ දේශපාලනය නිසා මගේ උබලට සිදු උන අතවර ගැන සමාව අයදිමි
    .
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    බන්දුගේ /ටෙනිසන්ගේ විහිළු මොකටද යකෝ .මේ දවස් වල හිනා වෙන්න ඕන නම් සිරාගේය් පොනිල්ගෙය් විහිළු බලපන් .

    :yes::yes::yes::yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මට නම් නියම කොමඩි නාට්‍ය තමා බෝඩිම, නියම කොමඩි ෆිල්ම් එක තමා සිකුරු හතේ. ඒ වගේම අර ඇනස්ලි ,බර්ටි සෙට් එකත් හොඳයි

    සිරාවටම. එත් මටනම් අර බෝඩිමේ බොරු සද්ද පෙන්වන්න බැහැ. අර වේගෙන් දුවන ( Fast Forward ) එතකොට එන ශබ්දය දාල කරන වැඩනම් හෙනම් ගොන්. අනෙක් එව්වා නම් සිරා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව් උන් දෙන්න ලෝකෙම හිනස්සල ඉවරය් ඒ රෙකොර්ඩ් එක කඩනවා බොරු

    :yes::yes::yes:

    ජාත්‍යන්තරෙත් හිනස්සවනව කියාංකෝ...

    13920942_1804358516466695_8310577770641374734_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    ඕකුන් දෙන්නට බෑ. සිරයි පොනිලයි තමා දැන් නියම ජෝක් බාන.

    මට කැස්ස නිසා ඉතුරු ටික බුරන්න මගේ බල්ලට දෙනවා.......

    බ්‍රෙසියර් එක ගලෝලා හිටං.........

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    උඹලා මේ බන කතා කරනවා. අපේ ගෙවල් ළග ගෙයක් තියෙනවා. පවුලේ 4ක් ඉන්නවා. උන් අර ආටක නාටක ද මොකක්ද කියලා එකක් යන්නේ. අන්න ඒක බලනවා ජීවිතේ පළවෙනි පාර නාට්‍යයක් බලන ගානට. මට හිනා යන්නේ ඒකේ ජවනිකා වලට නෙමෙයි ඒක බලල අර ගොං තඩියෝ හිනා වෙන එක දිහා බලලා.

    තව කාලයක් සිරසේ ගියා යර්ස් බොස් කියලා එකක්. ඒක කී දෙනෙක් බැලුවද බං උඩ දාගෙන. දැන් අපේ උන්ගේ උසස් රසාස්වාදය කියලා දෙයක් නැහැ. සේරම මැටි කදන්.
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113

    ඕකුන් දෙන්නට බෑ. සිරයි පොනිලයි තමා දැන් නියම ජෝක් බාන.

    මට කැස්ස නිසා ඉතුරු ටික බුරන්න මගේ බල්ලට දෙනවා.......

    බ්‍රෙසියර් එක ගලෝලා හිටං.........

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: