බන්දු ත් ගෝටාට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    jokers cheering for a joker:cool::cool:

    ඔව් මචන්
    මම හිතන්නේ පොඩ්ඩක් balance එක තියාගන්න මේ පැත්තටත් joker කෙනෙක් ගන්න ඇති .

    එක පැත්තක විතරක් මිනිස්සු ආතල් ගන්න එක වැරදිනේ :dull:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Mona magulakata Joker lawa Stage udata gannawada manda. Ehen ara Gon Ranja. Meken Banduwa set wela. Anuraya nam kohomath Joker ne.
    :lol::lol:

    අනුරයනම් joke කරනවද කියන්න දන්නේ නෑ.
    හැබැයි ඌත් fail

    උන් ලක්ෂ 10 කට වඩා චන්ද ගත්තොත් ලොකු දෙයක් :sorry:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දැන් ගෙම්බොත් කෑගහන්නේ සජිත් සජිත් සජිත් කියලා එවානෙ යකෝ ජෝක් බන්දු සමරසිංහට කිට්ටු වෙන්න වත් බෑ ඒ ජෝක් එක්ක:lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    Mona magulakata Joker lawa Stage udata gannawada manda. Ehen ara Gon Ranja. Meken Banduwa set wela. Anuraya nam kohomath Joker ne.
    ඡන්දෙන් පස්සෙ මුන්ට නන්දසේන මහත්තයගෙ කිට්ටුවට වත් යන්න දෙන්න නරකයි. මම කිව්ව දේට එකඟ නැත්නම් අන්ෆ්‍රෙන්ඩ් වෙයන්.
     
    • Haha
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    ඡන්දෙන් පස්සෙ මුන්ට නන්දසේන මහත්තයගෙ කිට්ටුවට වත් යන්න දෙන්න නරකයි. මම කිව්ව දේට එකඟ නැත්නම් අන්ෆ්‍රෙන්ඩ් වෙයන්.
    මාර වැඩේ අපිට උනේ. :lol:
     
    • Haha
    Reactions: ruchira55