බන්දු සමරසිංහ මූට නඩු දාල..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ආරංචි විදිහට නඩු සීන් එක ටිකක් පරණයි.

    නඩු දාපු එකේ පොඩි සාධාරනේකුත් තියෙනව.
    බන්දුව ගෙන්නන්න තියෙන ශෝ වලට මෙයාව අඩුවට ගෙන්නනව. ඒකෙන් බඩේ පාර වදින්නෙ බන්දුට.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Mu awa kale idalama Bandu Samarasinghe wa ehema pitin copy kale. Banduge act imitate kale. Kotinma bandu nisai mu goda giye. Nadu dapu ekee hari weredda danne na. Namuth janapriya una manussayekwa ehema pitin copy karala keti paaren janapriya wena eka hoda madi. Mokada ara thamanta kiyala deyak 0 idalama godanagagatta manussaya e tanata enna loku kattak kanawa, kapakirimak karanawa, godak dewal ahimi karaganna pawa wenawa. Ehema karala tanakata awama ehema kenekwa amu amuwe ehema pitin copy karala goda yanna hadana eka sadaachara sampanna da kiyala hithala balanna ona minissuth.
     
    • Like
    Reactions: shenat

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    බන්දු සමරසිංහ කියන්නේ නලුවෙක්ද බන් - තුං නොදකින් විතරක් :angry:
    ඌ දෙලොවටම නැති එකෙක් - හෙන පණ්ඩිතයි..
    අනික ඌ හදන ‍ෆිල්ම්ස් එහෙම බලපන් හරක්ට හොදයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    Adamai muwa dakke. Mu karapu ragapam dakinne natuwa monawath kiyanna ba. Penuma are wage una kiyala nadu danna puluwanda? Lol.. plastic surgery ekak karala wenas karagenath nattan.

    Argue gon part ma nan danne balanna appiriyai.

    නන්දා මාලිනී නඩුවක් දැම්මා අමිල් තරංග ට.. එයාගේ හඬ අනුකරණය කරනවා කියලා.. ඒ නඩුවෙන් අමිල දිනුවා.. එයාගේ Netural හඬත් ඒ වගේ කියලා.. නන්දා මාලිනී ගේ සින්දු කියන එක විතරයි තහනම් උනේ..
    රත්තරනේ ඔබ පොඩියක් අහක බලන කල් ඉඳලා කියන සින්දුව තමා නඩුවට මුල් උනේ. හැමෝම හිතුවේ සින්දුව කියන්නේ නන්දා මාලිනී කියලා.

    Kiyana ekawa nam danne na mama mul dawaswala hituwe nanda malini kiyalamai. Eth mama baluwa nonstop seen eke nanda malini mokada karanne kiyala. 😆 mama me kiyanne ara purple range band eke nonstop ekakadi da koheda oka ahune iskole yana kale. Mama passe hituwe eke innawane ganu voice tiyena ekek u kiyala.
    ------ Post added on Jul 19, 2021 at 2:39 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,011
    1
    61,128
    113
    Mother Earth
    බන්දු සරමසිංහ කියන්නෙ මහ ගොන් කබ්බෙක්නේ. ගොන් ජෝක් දාල පරම්පරා ගාණකට හම්බ කරන් ඒත් කුහකකම හිතේ. මහ කැරි පොන්නයෙක්නේ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බන්දු සමරසිංහ කියන්නේ නලුවෙක්ද බන් - තුං නොදකින් විතරක් :angry:
    ඌ දෙලොවටම නැති එකෙක් - හෙන පණ්ඩිතයි..
    අනික ඌ හදන ‍ෆිල්ම්ස් එහෙම බලපන් හරක්ට හොදයි.
    ඉතින් යකෝ හරක් නං ඔය 69 ලක්ශයක්ම ඉන්නේ. උන් ටාර්ගට් කරල වෙන්නැති හදන්න ඇත්තේ
     
    • Haha
    Reactions: shenat

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    1626612603347-png.135736
    View attachment 135736
    kawuru wageda ?
    Champika
     
    • Haha
    Reactions: asankadinesg

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Adamai muwa dakke. Mu karapu ragapam dakinne natuwa monawath kiyanna ba. Penuma are wage una kiyala nadu danna puluwanda? Lol.. plastic surgery ekak karala wenas karagenath nattan.

    Argue gon part ma nan danne balanna appiriyai.

    Kiyana ekawa nam danne na mama mul dawaswala hituwe nanda malini kiyalamai. Eth mama baluwa nonstop seen eke nanda malini mokada karanne kiyala. 😆 mama me kiyanne ara purple range band eke nonstop ekakadi da koheda oka ahune iskole yana kale. Mama passe hituwe eke innawane ganu voice tiyena ekek u kiyala.
    ------ Post added on Jul 19, 2021 at 2:39 AM
    පර්පල් රේන්ජ් එකේ සතුට සුරංග.. උගේ වොයිස් නන්දා මාලිනී ට ලං කරන්නවත් බෑ
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    පර්පල් රේන්ජ් එකේ සතුට සුරංග.. උගේ වොයිස් නන්දා මාලිනී ට ලං කරන්නවත් බෑ

    Mulin ahune uge sinduwa mama hithanne. Ewele hithuna wenas kiyala. Passe ahune anith ekage wenna athi.
    Ane manda ban mama hituwe ekama eka inne kiyala.
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    නන්දා මාලිනී නඩුවක් දැම්මා අමිල් තරංග ට.. එයාගේ හඬ අනුකරණය කරනවා කියලා.. ඒ නඩුවෙන් අමිල දිනුවා.. එයාගේ Netural හඬත් ඒ වගේ කියලා.. නන්දා මාලිනී ගේ සින්දු කියන එක විතරයි තහනම් උනේ..
    රත්තරනේ ඔබ පොඩියක් අහක බලන කල් ඉඳලා කියන සින්දුව තමා නඩුවට මුල් උනේ. හැමෝම හිතුවේ සින්දුව කියන්නේ නන්දා මාලිනී කියලා.
    මාත් අදනෙ දන්නෙ බං.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    එහෙම පෙනුමට නඩු දාන්න පුලුවන්නම් චම්පික රණවකටත් පුලුවන්නෙ බන්දුවට නඩු දාන්න... :lol::lol::lol:

    bbbbaaa.jpg
     
    • Haha
    Reactions: Skr97 and missaka86