බන්ධනය සිංහල විත්‍රපටිය - Bandanaya sinhala movie Trailer

bubu

Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    බන්ධනය සිංහල විත්‍රපටිය - Bandanaya sinhala movie Trailer

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: yosh371

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    The Exorcist කියලා පරණ ෆිල්ම් එකක් තියනවා
    මේකේ අර අන්තිමට ගැනු ළමයා ඇදත් එක්ක කැරකෙන එක එකේ තියන විදිහමයි
    එකෙත් මේ වගේ යකෙක් වැහිච්ච ගැනු ළමයෙක් ඉන්නවා
    කතාවනම් වෙනස් වගේ ලංකාවේ විදිහට හදලා තියනවා
     
    Last edited:

    waligamaya

    Well-known member
  • The Exorcist කියලා පරණ ෆිල්ම් එකක් තියනවා
    මේකේ අර අන්තිමට ගැනු ළමයා ඇදත් එක්ක කැරකෙන එක එකේ තියන විදිහමයි
    එකෙත් මේ වගේ යකෙක් වැහිච්ච ගැනු ළමයෙක් ඉන්නවා
    කතාවනම් වෙනස් වගේ ලංකාවේ විදිහට හදලා තියනවා

    එවුනට කතාව සම්පුර්නයේම වෙනස් වගේ. :):)