ලොකු ටෝක් දුන්නට කුජීත වෙන්නම පැරදිලා ගිය එකෙක්. බැදුන්කරපොත් ලියල, ෆුට් නෝට් ගහල චාටර් වුන හැටි මිනිස්සුන්ට අමතක නෑ. මුන් හොදයි චන්ද රැස් කරන්න නෙමෙයි,තියන චන්ද ටිකත් අනිත් පක්ෂ වලට හරවල දෙන්න.![]()
ඡන්දෙට දවස් කීපයක් තියල රනිල් ඔය එකඟතාවයට ආව නේද? මට මතක විදිහට එතනින් පස්සෙ අලුත් DSA එකකට යන එකට තිබ්බ ඉඩ ඇහුරුනා.බනානා සුජියා කියන දේවල් ටික ඈත්ත. ඌට මඩ ගහලා වෑඩක් නෑ. ඌ කියපු දේවල් ටික ඈත්ත නම්. ඒ හින්දා උත්තර දෙනවා නම් ඌ කියන දේවල් වලට අදාලව දීපල්ලා. ඌ කියන දේවල් අනුමත කරනවා ද? විශේෂයෙන්ම රනිල් කරපු වෑඩේ ගෑන. ඉක්මනට ණය ප්‍රතිවියුහගත කරලා චන්දෙට වාසියක් ගන්න ගිහින් ණය ප්‍රමාණේ අඩු කරගන්න තිබ්බ චාන්ස් එක නෑති කර ගත්තා
IMF ගන්න කොටම පොන්ස් DSA අපි කැමති වෙලා ඉවරයි. එක අපිට වෙනස් කරන්න බැහැ එක හදන්නේ IMF එකෙන්ඡන්දෙට දවස් කීපයක් තියල රනිල් ඔය එකඟතාවයට ආව නේද? මට මතක විදිහට එතනින් පස්සෙ අලුත් DSA එකකට යන එකට තිබ්බ ඉඩ ඇහුරුනා.