බනානා සුජී NPP එකේ පොරොන්දු ලයිස්තුව කියවනවා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    C0F9Gog.jpeg
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ලොකු ටෝක් දුන්නට කුජීත වෙන්නම පැරදිලා ගිය එකෙක්. බැදුන්කරපොත් ලියල, ෆුට් නෝට් ගහල චාටර් වුන හැටි මිනිස්සුන්ට අමතක නෑ. මුන් හොදයි චන්ද රැස් කරන්න නෙමෙයි,තියන චන්ද ටිකත් අනිත් පක්ෂ වලට හරවල දෙන්න.:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    ලොකු ටෝක් දුන්නට කුජීත වෙන්නම පැරදිලා ගිය එකෙක්. බැදුන්කරපොත් ලියල, ෆුට් නෝට් ගහල චාටර් වුන හැටි මිනිස්සුන්ට අමතක නෑ. මුන් හොදයි චන්ද රැස් කරන්න නෙමෙයි,තියන චන්ද ටිකත් අනිත් පක්ෂ වලට හරවල දෙන්න.:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,360
    113
    ඔක්කොම හොදයි අර කට පරිස්සම් ඇඩ් එක දාපු තැණ හෙන වැරදියි :baffled: :baffled: :baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බනානා සුජියා කියන දේවල් ටික ඈත්ත. ඌට මඩ ගහලා වෑඩක් නෑ. ඌ කියපු දේවල් ටික ඈත්ත නම්. ඒ හින්දා උත්තර දෙනවා නම් ඌ කියන දේවල් වලට අදාලව දීපල්ලා. ඌ කියන දේවල් අනුමත කරනවා ද? විශේෂයෙන්ම රනිල් කරපු වෑඩේ ගෑන. ඉක්මනට ණය ප්‍රතිවියුහගත කරලා චන්දෙට වාසියක් ගන්න ගිහින් ණය ප්‍රමාණේ අඩු කරගන්න තිබ්බ චාන්ස් එක නෑති කර ගත්තා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,667
    2,437
    113
    බැඳුම්කර පොත් ලියපු බනානා සුජි කවද ඉඳලද හොඳවුනේ?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,012
    113
    බනානා සුජියා කියන දේවල් ටික ඈත්ත. ඌට මඩ ගහලා වෑඩක් නෑ. ඌ කියපු දේවල් ටික ඈත්ත නම්. ඒ හින්දා උත්තර දෙනවා නම් ඌ කියන දේවල් වලට අදාලව දීපල්ලා. ඌ කියන දේවල් අනුමත කරනවා ද? විශේෂයෙන්ම රනිල් කරපු වෑඩේ ගෑන. ඉක්මනට ණය ප්‍රතිවියුහගත කරලා චන්දෙට වාසියක් ගන්න ගිහින් ණය ප්‍රමාණේ අඩු කරගන්න තිබ්බ චාන්ස් එක නෑති කර ගත්තා
    ඡන්දෙට දවස් කීපයක් තියල රනිල් ඔය එකඟතාවයට ආව නේද? මට මතක විදිහට එතනින් පස්සෙ අලුත් DSA එකකට යන එකට තිබ්බ ඉඩ ඇහුරුනා.
     
    • Like
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,880
    113
    මාලඹේ
    ඡන්දෙට දවස් කීපයක් තියල රනිල් ඔය එකඟතාවයට ආව නේද? මට මතක විදිහට එතනින් පස්සෙ අලුත් DSA එකකට යන එකට තිබ්බ ඉඩ ඇහුරුනා.
    IMF ගන්න කොටම පොන්ස් DSA අපි කැමති වෙලා ඉවරයි. එක අපිට වෙනස් කරන්න බැහැ එක හදන්නේ IMF එකෙන්
    DSA කියන එකේ තේරුම තමා Debt sustainability assessments කියන එක මේක IMF එකෙන් හදන එකක්
    උබල වගේ මෝඩයො රැල රැවටුනේ ඔය වගේ ගොන් කතා වලට නේ🤣

    ජෙප්පෝ මෝඩ බව දැනගෙන අනුර කුමාර බොරු කියලා උබල වගේ මෝඩයො ටික රවට්ටලා ඡන්දෙ ගත්තා🤦