බනිස් 25000ක් ඉතුරුයි, රනිල් අලි අමාරුවක

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    23iufc8.png
    එක්සත් ජාතික පක්‍ෂය විසින් අද පෙරවරුවේ සිට හදිසි බනිස් මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

    ඊයේ දිනයේ පිටකොටුවේ පැවති විරෝධතා ව්‍යාපාරයට 25,000ක පිරිසක් බලාපොරොත්තුවෙන් බනිස් සහ කිරි පැකට් 25,000 බැගින් ගෙනවිත් තිබුණද විරෝධතාවය සඳහා දහසකට මදක් වැඩි ප‍්‍රමාණයක් පමණක් පැමිණ සිටි බැවින් මෙම අකරතැබ්බයට මුහුණ දීමට එම පක්‍ෂයට සිදුව තිබේ.

    විරෝධතාවය සංවිධානය කිරීමේදී එජාප බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් බනිස් සහ කිරි පැකට් ලබා දීම බාර ගෙන ඇති අතර එය වේලාසනම ඔහු ගෙනවිත් තිබින.

    එජාපයේ බලාරොත්තුව වී තිබුණේ රාත‍්‍රී කාලයේද විරෝධතාකරුවන් කඳවුරු බැඳගෙන විරෝධය පවත්වනු ඇතිය කියා වුවද ඊට අවශ්‍ය පිරිසක් පැමිණ සිටියේ නැති නිසා රාත‍්‍රි කෑම පැකට් 25,000 බාර ගත් රවි කරුණානායක මහතා එම ඇණැවුම නවතා දමා ඇත.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග අදහස් හුවමාරු කරගෙන ඇති හරීන් ප‍්‍රනාන්දු මහතා අවසානයේ තීරණය කර ඇත්තේ හිතවත් වෙළඳ සැල් හිමියන් කැඳවා ඉතා අඩු මිලකට මෙම බනිස් සහ කිරි පැකට් තොගය ලබා දීමටයි.

    රජයේ සහ පුද්ගලික අංශ සේවකයන් රාජකාරී නිමවී නිවෙස් බලා යමින් සිටි නිසා ඔවුන්ද සහිතව යම් පිරිසක් පෙනුනද කොටුව පාර එක් මං තීරුවක් පමණක් වසා දැමීම ගැනද එහිදී ඔවුන් අතර සාකච්චා වී තිබේ. සාමාන්‍යයෙන් සිසු උද්ඝෝෂණයකදීද කොටුවේ මං තීරු දෙකම ඇහිරීම සාමාන්‍ය තත්වයකි.

    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Haha
    Reactions: NaiRobi

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් ඉතින් උබලගේ ගොන් රජා වගේ බුරියානියි coke එකයි free බස් එකයි මිනිස්සුන්ට දෙන්න රනිල්ට සල්ලි නැතුව ඇති...:rofl::P

    අනික ඕක තිබ්බේ අර විමල් කියන හොරාගේ පච සයිට් එකේ නේ..:P
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    වික්‍රමබාහු වගේ රටට කෙලවන එවුන් ආපු විරෝධතාවකට මොලයක් තියෙන මිනිහෙක් එයිද බන්?
     
    • Like
    Reactions: erozan

    aruna47

    Well-known member
  • ඔව් ඉතින් උබලගේ ගොන් රජා වගේ බුරියානියි coke එකයි free බස් එකයි මිනිස්සුන්ට දෙන්න රනිල්ට සල්ලි නැතුව ඇති...:rofl::P

    අනික ඕක තිබ්බේ අර විමල් කියන හොරාගේ පච සයිට් එකේ නේ..:P

    බත් බැලයයි මහින්දගේ ගු කන එකයි කටු කන බල්ලෝ ටික ඇවිල්ලා. ලොල් :rofl::rofl::rofl:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    වික්‍රමබාහු වගේ රටට කෙලවන එවුන් ආපු විරෝධතාවකට මොලයක් තියෙන මිනිහෙක් එයිද බන්?

    ගොඩාක් උන් විපක්ශේට චන්දේ නොදේන්නේ මෙන්න මේ වගේ කාලකනි කොටි, රට පාවදුන්නු බල්ලෝ ඉන්න හින්දයි. නෑතිව මහින්දට ඈති කෑමෑත්තකටමත් නෙමේයි..
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගොඩාක් උන් විපක්ශේට චන්දේ නොදේන්නේ මෙන්න මේ වගේ කාලකනි කොටි, රට පාවදුන්නු බල්ලෝ ඉන්න හින්දයි. නෑතිව මහින්දට ඈති කෑමෑත්තකටමත් නෙමේයි..
    :yes::yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Monawa unath Ranil karapu de hari, rate vipakshe shaktimath neti nisai, ponna mahindai, katu kana balloi veradi karala vejabenne, EK eketh mahindawa sudda nokara hitapan,::angry::angry::angry:
     
    • Like
    Reactions: DJvodka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලංකාවේ ප්‍රධාන විපක්ෂයේ විරෝධතාවයක සිටින්නේ මිනිස්සු 1000කි.මා හට ඇති වී තිබෙන්නේ දුකක්ද, කලකිරීමක් ද නැතිනම් ලැජ්ජාවක් ද කියා මට නොහැඟේ….
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෙක පවුකාර විපක්ශයක්,,එ වගෙම මෙක අපෙ රටට සාපයක්,,,මම එහෙම කියන්නෙ මෑරුනු මල මිනියකින් දෙශපාලන වාසි ගන්න හදන විපක්ශයක් අද මෙ රටෙ තියෙන්නෙ,,නෑතුව මෙ රටෙ මිට වඩා ප්‍රශ්න මිනිස්සුන්ට තියෙද්දි මෙ විපක්ශය කලෙ තමන්ගෙ පක්ශෙ නායකත්වය ආරක්ශා කර ගන්න අරගල කල එක විතරයි,,එතකොට ඔකුන් එකෙක්වත් මිනිස්සුන්ගෙ දුක දෑක්කෙ නෑහෑ,,,අනික තම ජෙ,වි,පි එකෙ ඉන්න කාලකන්නි ටික,හොදට කල්පනා කරලා බලන්න එදා හලාවත දිවර උත්ගොශනය වෙලෙ හමුදාවට ස0විනාදාත්මකව පෙට්‍රල් බොම්බ බොතල් වලට දාලා ගහලා තිබුනා,,එකට ශාක්ශි ප්‍රමානාත්වමව තිබුනා..ගෑටුම් ඈතිවුනා මිනිස්සුන් කිප දෙනෙක් මිය ගියා,,අවශව තිබුනෙ දෙශපාලන වාසි ලබා ගෑනිමට බිල්ලක් ලබා ගෑනිම පමනයි,,එක කලා...ඉට පසුව කටුනායක උත්ගොශනයෙදි පොලිසිය හා ගෑටුමක් නිර්මානය කරගෙන පොලිසියට පවා පහර දුන්නා,,ගෑටුමක් ඈති උනා,,කෙනෙක් මිය ගියා,,තව බිල්ලක් ගත්තා තමන්ගෙ දෙශපාලන අරමුනු ඉශට කර ගෑනිමට...වෑලිවෙරියදිත් එසෙමයි..ගෑටුමක් ඈතිකලා,,කිසිප දෙනෙක් මිය ගියා..බිල්ලක් ගත්තා...මෙවා හොදින් නිරික්ශනය කරන්න,,,මොවුන් 88/89 කාලයෙදි අවි ආයුද අතට අරන් මෙ රටෙ තමන්ගෙම ජාතිය ඝාතනය කල අයයි...ජනතා විමුක්ති පෙරමුන වගෙම,,එක්සත් ජාතික පක්ශයත් මෙ මිනිස් ඝතන සිදුකලා..නිල නොවන අවි ආයුද අතට ගත් පිරිස් එම පාලන කාලය තුල මෙ රටෙ සෑරි සෑරුවා,,දන්නෙ නෑති අය අහලා බලන්න ඉස්සර "ගොනිබිල්ලා" කියලා කෙනෙක් මිනිස්සුන්ව පොලිමට තියලා කෑරලි කරුවෙක්ද නෑත්ද කියලා පෙන්නනපු එක ගෑන,,,අද මිනිස්සුන්ට එ කාලෙ තිබුනු බිශනය අමතක වෙලා..එක අපෙ සි0හල ජාතියෙ ලොකු අඩුපාඩුවක්,,හාල් සෙරු 2ට රටෙ ආ0ඩුව පෙරලපු මිනිස්සු උන්න රටක් මෙක..අද පුත්ගල ඝාතනයට කිබුල් කදුලු හලන්නෙ මෙ රටෙ තරුන ජිවිත සිය දහස් ගානක් තමන්ගෙ පෑවත්ම උදෙසාත්,,තමන්ගෙ පහත් දෙශපාලන අරමුනු උදෙසාත් විනාශ කල කාලකන්නි විපක්ශය..ආ0ඩුව හදන්න ,,පෙරලන්න ඉස්සෙල්ලා මෙ රටෙ අහි0සක දුප්පත් ජනතාවට විකල්පයක් අවශයයි..විකල්පයක් නෑතුව "කහින ගෑනි දිලා පඩින ගෑනි ගත්තා වගෙ" වෑඩක් තමා වෙන්නෙ..පෙනෙන තෙක් මානයක ප්‍රබල විපක්ශයක් පෙන්නවත් නෑහෑ,,එ වගෙම ප්‍රබල විපක්ශ නායකයෙක් තවම බිහිවෙලත් නෑහෑ...ඔක තමා තිත්ත ඈත්ත,,,මම පාට පාට කන්නාඩි වලින් බලලා නෙමෙයි මෙක ලිවෙ..අව0කවම පවතින පාලනය සමග මට ලොකු විවෙචන තියෙනවා,,නමුත් සර්වබලදාරි දෙවිකෙනෙකුට සමාන බලයක් ඈති "විදායක තනතුරක්" අත්හදා බෑලිමක් වශයෙන් හො දෑන් තියෙන විපක්ශයට දුන්නොත් එක ලොකු ඉතිහාස ගතවන වරදක් වනු නොවනුමානයි...
     
    :yes::yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,808
    113
    Gampaha
    අවාසනාවකට කවුරුන් උඩ පැන්නත් මෙච්චරකල් පැරදුනෙත්, ඉදිරියට පරදින්නෙත්, අලි අමාරුවක වැටෙන්නෙත්, රනිල්වත් මහිනදවත් නෙමේයි.. උබයි මමයි කියන එක දැනගෙනෙ හිනාවෙයන්... :yes:
     
    • Like
    Reactions: DJvodka

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318

    oops hema kunu godakma bere wewata wage.. hema strike ekakma, strike ekakata karana attack ekakma, ee wagema ee attack walin merena okkoma JVP account ekata neda yanne? ane manda.. paksha kannadi kese wethath, oyage facts tika hariyata clear karaganna machan, minissu strike karanne asawata newe, oya hema strike ekakma kale inna beri puke amaruwakata newe, me rate inna bahutharayakage, (samahara wita umba ee bahutharayata ayithi nethuwa ethi,) ayithiwasikam wenuwen. katunayaka strike eka neththam melahaka kee denekge epf, etf kela welada? umbala samahawita business karanawa ethi, hebey pvt sector eke inna hemotama anthimata ithuru wenne oya etf, epf witharay, anna eeka wenuwen thamay katunayaka strike kale, samaharawita oyala wage sandaluthala wala jeewath wena minissunta oowa therenne nethuwa ethi. weliweriyath.. inna beri puke amaruwakata newe ban strike kale, awurudu ganak minissunge thibba moolika awashya thawayak wana paneeya jalaya wenuwen eeka kare, bottle water bona umbalata koheda oowa therenne.weliweriye hamuduruwo upawasa kaleth JVP eka kiyalada ban? hehehe pata kannadi kese wehtath..wena godak dewal oyage hada ganna wela wage..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    අවාසනාවකට කවුරුන් උඩ පැන්නත් මෙච්චරකල් පැරදුනෙත්, ඉදිරියට පරදින්නෙත්, අලි අමාරුවක වැටෙන්නෙත්, රනිල්වත් මහිනදවත් නෙමේයි.. උබයි මමයි කියන එක දැනගෙනෙ හිනාවෙයන්... :yes:

    exactly..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවේ ප්‍රධාන විපක්ෂයේ විරෝධතාවයක සිටින්නේ මිනිස්සු 1000කි.මා හට ඇති වී තිබෙන්නේ දුකක්ද, කලකිරීමක් ද නැතිනම් ලැජ්ජාවක් ද කියා මට නොහැඟේ….

    උබ ගණන් කරාද හරියටම ආවේ දාහයි කියලා?අනේ ගොනෝ#:Dඋබයි උබේ පච සයිට් එකයි..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙක පවුකාර විපක්ශයක්,,එ වගෙම මෙක අපෙ රටට සාපයක්,,,මම එහෙම කියන්නෙ මෑරුනු මල මිනියකින් දෙශපාලන වාසි ගන්න හදන විපක්ශයක් අද මෙ රටෙ තියෙන්නෙ,,නෑතුව මෙ රටෙ මිට වඩා ප්‍රශ්න මිනිස්සුන්ට තියෙද්දි මෙ විපක්ශය කලෙ තමන්ගෙ පක්ශෙ නායකත්වය ආරක්ශා කර ගන්න අරගල කල එක විතරයි,,එතකොට ඔකුන් එකෙක්වත් මිනිස්සුන්ගෙ දුක දෑක්කෙ නෑහෑ,,,අනික තම ජෙ,වි,පි එකෙ ඉන්න කාලකන්නි ටික,හොදට කල්පනා කරලා බලන්න එදා හලාවත දිවර උත්ගොශනය වෙලෙ හමුදාවට ස0විනාදාත්මකව පෙට්‍රල් බොම්බ බොතල් වලට දාලා ගහලා තිබුනා,,එකට ශාක්ශි ප්‍රමානාත්වමව තිබුනා..ගෑටුම් ඈතිවුනා මිනිස්සුන් කිප දෙනෙක් මිය ගියා,,අවශව තිබුනෙ දෙශපාලන වාසි ලබා ගෑනිමට බිල්ලක් ලබා ගෑනිම පමනයි,,එක කලා...ඉට පසුව කටුනායක උත්ගොශනයෙදි පොලිසිය හා ගෑටුමක් නිර්මානය කරගෙන පොලිසියට පවා පහර දුන්නා,,ගෑටුමක් ඈති උනා,,කෙනෙක් මිය ගියා,,තව බිල්ලක් ගත්තා තමන්ගෙ දෙශපාලන අරමුනු ඉශට කර ගෑනිමට...වෑලිවෙරියදිත් එසෙමයි..ගෑටුමක් ඈතිකලා,,කිසිප දෙනෙක් මිය ගියා..බිල්ලක් ගත්තා...මෙවා හොදින් නිරික්ශනය කරන්න,,,මොවුන් 88/89 කාලයෙදි අවි ආයුද අතට අරන් මෙ රටෙ තමන්ගෙම ජාතිය ඝාතනය කල අයයි...ජනතා විමුක්ති පෙරමුන වගෙම,,එක්සත් ජාතික පක්ශයත් මෙ මිනිස් ඝතන සිදුකලා..නිල නොවන අවි ආයුද අතට ගත් පිරිස් එම පාලන කාලය තුල මෙ රටෙ සෑරි සෑරුවා,,දන්නෙ නෑති අය අහලා බලන්න ඉස්සර "ගොනිබිල්ලා" කියලා කෙනෙක් මිනිස්සුන්ව පොලිමට තියලා කෑරලි කරුවෙක්ද නෑත්ද කියලා පෙන්නනපු එක ගෑන,,,අද මිනිස්සුන්ට එ කාලෙ තිබුනු බිශනය අමතක වෙලා..එක අපෙ සි0හල ජාතියෙ ලොකු අඩුපාඩුවක්,,හාල් සෙරු 2ට රටෙ ආ0ඩුව පෙරලපු මිනිස්සු උන්න රටක් මෙක..අද පුත්ගල ඝාතනයට කිබුල් කදුලු හලන්නෙ මෙ රටෙ තරුන ජිවිත සිය දහස් ගානක් තමන්ගෙ පෑවත්ම උදෙසාත්,,තමන්ගෙ පහත් දෙශපාලන අරමුනු උදෙසාත් විනාශ කල කාලකන්නි විපක්ශය..ආ0ඩුව හදන්න ,,පෙරලන්න ඉස්සෙල්ලා මෙ රටෙ අහි0සක දුප්පත් ජනතාවට විකල්පයක් අවශයයි..විකල්පයක් නෑතුව "කහින ගෑනි දිලා පඩින ගෑනි ගත්තා වගෙ" වෑඩක් තමා වෙන්නෙ..පෙනෙන තෙක් මානයක ප්‍රබල විපක්ශයක් පෙන්නවත් නෑහෑ,,එ වගෙම ප්‍රබල විපක්ශ නායකයෙක් තවම බිහිවෙලත් නෑහෑ...ඔක තමා තිත්ත ඈත්ත,,,මම පාට පාට කන්නාඩි වලින් බලලා නෙමෙයි මෙක ලිවෙ..අව0කවම පවතින පාලනය සමග මට ලොකු විවෙචන තියෙනවා,,නමුත් සර්වබලදාරි දෙවිකෙනෙකුට සමාන බලයක් ඈති "විදායක තනතුරක්" අත්හදා බෑලිමක් වශයෙන් හො දෑන් තියෙන විපක්ශයට දුන්නොත් එක ලොකු ඉතිහාස ගතවන වරදක් වනු නොවනුමානයි...

    :eek:රෙදි නැතුවම කඩේ යනවා වගේ...ඔහොම යන් ඔහොම යන් ආශ්චර්ය කරා.........:D
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    oops hema kunu godakma bere wewata wage.. hema strike ekakma, strike ekakata karana attack ekakma, ee wagema ee attack walin merena okkoma JVP account ekata neda yanne? ane manda.. paksha kannadi kese wethath, oyage facts tika hariyata clear karaganna machan, minissu strike karanne asawata newe, oya hema strike ekakma kale inna beri puke amaruwakata newe, me rate inna bahutharayakage, (samahara wita umba ee bahutharayata ayithi nethuwa ethi,) ayithiwasikam wenuwen. katunayaka strike eka neththam melahaka kee denekge epf, etf kela welada? umbala samahawita business karanawa ethi, hebey pvt sector eke inna hemotama anthimata ithuru wenne oya etf, epf witharay, anna eeka wenuwen thamay katunayaka strike kale, samaharawita oyala wage sandaluthala wala jeewath wena minissunta oowa therenne nethuwa ethi. weliweriyath.. inna beri puke amaruwakata newe ban strike kale, awurudu ganak minissunge thibba moolika awashya thawayak wana paneeya jalaya wenuwen eeka kare, bottle water bona umbalata koheda oowa therenne.weliweriye hamuduruwo upawasa kaleth JVP eka kiyalada ban? hehehe pata kannadi kese wehtath..wena godak dewal oyage hada ganna wela wage..
    තෙරුන් ගනින් සහො,,මම කිවෙ උත්ගොශනය කරපු එකෙ වරදක් නෙමෙයි..ප්‍රජාතන්ත්‍රවාදි රටක උත්ගොශන කරන්න පුලුවන්,,එක වරදක් නෙමෙයි,,,මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට ඈහුන්කම් දෙන්න ඔනා පවතින රජය,,එකටත් මම එකගයි,,,නමුත් ප්‍රශනය මෙ අහි0සක මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලදි,උත්ගොශන වලදි අහි0සක මිනිස්සුන්ගෙ අතරෙ හිදගෙන එ මිනිස්සුන්ගෙ ප්‍රශන වලට අමතරව කඩාකප්පල් කාරිව,ගෑටුම් ඈතිකරවන එකයි වරද,,සාමකාමිව මිනිස්සු උත්ගොශනය කරන්න ඔනි,,එක සෑම තෑනකම සිද්ද උනා නමුත් එතන ඉන්න පහත් දෙශපාලන අරමුනු ඉශ්ට කර ගන්න අර අදින ටිකක් තමයි ඔය ගෑටුම් වල ආරම්බය..හොදම උදාහරනය ඉයෙ විපක්ශෙ උත්ගොශනය අතරෙ පොලිසියට තක්කාලි වලින් පහර දුන්නෙ ඈයි???????පොලිසිය උත්ගොශනය මර්දනය කරන්න හෑදුවෙ නෑහෑ නෙ???සමහර උත්ගොශකයන් අතරෙ උන්න පහත් දෙශපාලන අරමුනු තියෙන උන් ටිකක් මෙතනත් පොලිසිය එක්ක ගෑටුම් ඈතිකරලා සටනක් ආරම්බ කරන්න උත්සහ ගත්ත බවක් තමයි පෙනෙන්නෙ..නමුත් පොලිසිය එම අරමුනු වලට ඉඩ තිබ්බෙ නෑහෑ