මොනවද කාටහරි මම කරපු අපහාස ? පෙන්නපන් බලන්න අපහාස කරපු තැනක්උඹ ඉතිං මේකේ කාටහරි කරන්නේ අපහාසමනේ..දැන් මොකක්ද මේකට කියන දේ..මේ ගෑණි කුඩු විකුණලද?කසිප්පු විකුණලද?
මොනවද මම කරපු අපහාස ? පෙන්නපන් බලන්න අපහාස කරපු තැනක්
මම උන්ට නෙවෙයි හිනා උනේ ත්‍රෙඩ් එකට උබ දාපු ටයිටල් එකටඵහෙනම් හිනා වෙන්නේ..මෙයාලා අවුරුදු 5ක ඉඳන් කෑම හදල පිටරට ඉන්න උන්ට යවන බිස්නස් ඵකක් කරන්නේ..

Gas Cylinder toyiyo ohoma tamai. Commision loss wela hadi gavila inne un danඵහෙනම් හිනා වෙන්නේ..මෙයාලා අවුරුදු 5ක ඉඳන් කෑම හදල පිටරට ඉන්න උන්ට යවන බිස්නස් ඵකක් කරන්නේ..
ඉතින් ඔය සල්ලි බැංකුවක එකතු කරා නම් පොලියක් හරි එකතු වෙනව නේ
ATM card එකක් නැති bank account එකක සල්ලි දැම්මනම් එහෙම වියදම් වෙන්නේ නැඵහෙම කරානම් ඉතුරු කරන්න වෙන්නේ නෑ..මොකකට හරි අරන් වියදම් කරනවා..