බඳිනවනම් බැඳපන් ලස්සණ නැතත්, සල්ලි නැතත් මේවගේ ගෑණියෙක්ව..❤️😍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113

    උඹ ඉතිං මේකේ කාටහරි කරන්නේ අපහාසමනේ..දැන් මොකක්ද මේකට කියන දේ..මේ ගෑණි කුඩු විකුණලද?කසිප්පු විකුණලද?
     
    • Haha
    Reactions: SDCR

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    උඹ ඉතිං මේකේ කාටහරි කරන්නේ අපහාසමනේ..දැන් මොකක්ද මේකට කියන දේ..මේ ගෑණි කුඩු විකුණලද?කසිප්පු විකුණලද?
    මොනවද කාටහරි මම කරපු අපහාස ? පෙන්නපන් බලන්න අපහාස කරපු තැනක්
    ඔය උබද ?
     
    • Love
    Reactions: Candid-B

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113
    මොනවද මම කරපු අපහාස ? පෙන්නපන් බලන්න අපහාස කරපු තැනක්

    ඵහෙනම් හිනා වෙන්නේ..මෙයාලා අවුරුදු 5ක ඉඳන් කෑම හදල පිටරට ඉන්න උන්ට යවන බිස්නස් ඵකක් කරන්නේ..
     
    • Like
    Reactions: DiksonAlex

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඵහෙනම් හිනා වෙන්නේ..මෙයාලා අවුරුදු 5ක ඉඳන් කෑම හදල පිටරට ඉන්න උන්ට යවන බිස්නස් ඵකක් කරන්නේ..
    මම උන්ට නෙවෙයි හිනා උනේ ත්‍රෙඩ් එකට උබ දාපු ටයිටල් එකට :lol:
    මම උන්ගැන දන්නෙත් නැහැ මට උන්ගෙන් ඇති වැඩකුත් නැහැ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    මරු ගෑනි. හදවත ලස්සන ගෑනියෙක්. කතා කරන විදිහෙන්ම තේරෙනවා. හැබැයි මාලිමාවට සපෝට් කරනවා නම් බිස්නස් එක වැඩි කල් දුවන්න බැරි වේවා කියලා ප්‍රර්ථනා කරනවා.🙂 මාලිමාවට සපෝට් කරන්නේ නැත්තම් දිනෙන් දිනම ව්‍යාපාරය ශක්තිමත් වේවා, දියුණු වේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා. 😍
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113
    ඉතින් ඔය සල්ලි බැංකුවක එකතු කරා නම් පොලියක් හරි එකතු වෙනව නේ

    ඵහෙම කරානම් ඉතුරු කරන්න වෙන්නේ නෑ..මොකකට හරි අරන් වියදම් කරනවා..
     
    • Haha
    Reactions: pavanruka

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,162
    2,416
    113
    ඵහෙම කරානම් ඉතුරු කරන්න වෙන්නේ නෑ..මොකකට හරි අරන් වියදම් කරනවා..
    ATM card එකක් නැති bank account එකක සල්ලි දැම්මනම් එහෙම වියදම් වෙන්නේ නැ