බඳින්නනම් කෙල්ලෙක් මොනවගේ වෙන්න ඕනෙද?

charutha1

Member
May 17, 2007
2,856
102
0
Hmmm No Idea... :P
ow machan siravata lankave hoyanne massek vath vahal nathi kellek... eth apita puluvan vatema inna kelloth ekka yalu karanna one okkoma unoth ekka karala passe atha arala club gane gihilla athal dala hoda kellek hoya ganna mona pissuvakda ban
 

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මෙහෙමයි මචන්ලා ෆුල් සොමයක් දාලා ලයිෆ් එක එනජෝයි කරපු පමණින් කෙල්ලෙක්ට බිච් කියන්න බෑ ඒ වගේම කිසිම අත්දැකීමක් නැතුව ගෙදර අස්සෙම හැදුව පමණින් ඒ කෙල්ල පත්තිණි අම්ම කෙනෙක් කියන්නත් බෑ
    ගෑනු මනස කියන්නෙ මචන් ඇලබර්ට් අයින්ස්ටයින්ටත් වටහ ගන්න බැරි උන දෙයක් ඉතින් මචන් අපි කොහොමද ඕක තේරුම් ගන්නෙ?
    මම නම් කියන්නෙ නියම අවස්ථාව ආවම කොච්චර ෆන් ගත්ත කෙල්ලෙක් උනත් නියම ලවු එක සෙට් උනාම ඒ වෙනුවෙන් කැප කිරීමක් කරන්න පුලුවන් ඒ වගේම කොච්චර හොදට හැදුන කෙල්ලෙක්ට උනත් පොයින්ට් එකට වැඩේ දීල කාමුක ජීවිතයකට පොළඹවන්නත් පුලුවන්
    මගේ නම් අදහස වැඩි බලාපොරොත්තු තියන් ජීවිතේ ගත කරනවාට වඩා එදා දවස රෝල් කරගෙන සන්තෝසෙන් ඉන්න ඕනෙ කියන එක ( ගෑනු පිරිමි සම්බන්ධතා සම්බන්ධව මේ කියුවෙ හොදේ)

    අනික් එක අපි ඇයි එළ කිරි එකේ ඉන්න කාන්තා පාර්ෂවයට ආරාධනා කරන්නෙ නැත්තෙ එයාලට ඕනෙ කොයි වගේ කොල්ලෙක්ද කියල අදහස් දක්වන්න?
    මොකද මේක හොද සංවාදයක් වෙන්න පුලුවන් දෙපැත්තටම දෙපැත්තෙ අයගෙ අවශ්‍යතා හදුනා ගන්න
     

    pissu_buwa

    Member
    Apr 15, 2009
    417
    14
    0
    Kandy
    Uba kiyana kathawe athak nathemath na... etha ban api lankwe hadicha widihata apita eka parata chage wenna ba... eth apita puluwan ape life eka enjoy kella ekka yaluwena kale api kellata apith ekka inna hati kiyala denna oni... ehema keelo hadanna puluwan... i'm telling by exp enisa api apita uchitha de karanna oni ape culture ekath protect karagena
     

    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    lol
    i don't mind the girl not being a virgin as long as she want start sleeping with each and everyone after marriage :)
    the girl should be good in bed :P
    all in all i prefer a girl who won't take life way too serious
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    බඳින්නනම් කෙල්ලෙක් මොනවගේ වෙන්න ඕනෙද?

    මීට කලින් අඩුම ගානේ එක කොල්ලෙක්වත් ඉඳලා තියෙන්න ඕනෑ - පළපුරුද්දට වැඩි ලකුණු

    කෙල්ල වර්ජින් නම් අකමැතියි - ඕවා ඉගෙනගෙන තියෙන්න ඕනෑ. හනිමූන් එකේදී ටියුශන් දෙන්න වුනාම එන්ජොයි කරන්නේ කොහොමද?

    නයිට් ක්ලබ් එකකට ගිහිල්ලා ෆුල් ෆන් එකක් ගන්න පුලුවන් වෙන්න ඕනෑ. හොඳට නිතඹ සලලා නටන්න බැරිනම් වැඩක් නෑ.

    අඩුමගානේ වයින් හොඳට බොන්න පුලුවන් වෙන්න ඕනා - වීක් එන්ඩ් එකේ මාත් එක්ක එකතුවෙලා වයින් ටිකක් බීලා ෆන් එකක් බැරිනම් කොහොමද සතියෙම වැඩ කරලා කරලා, වෙහෙස නිවාගන්නේ?

    හොඳට සෙක්සි යට ඇඳුම් අඳින්න ඕනෑ - උඩිනම් වහගෙන ගියාට කමක් නෑ, මට අයිති දේවල් වැඩිය පෙන්නවනවට මම කැමති නෑ.
    :P

    මේවගේ කෙල්ලොන්ට සීරියස්ලිම කැමති කොල්ලෝ වැඩිපුර ඉන්නේ ලංකාවෙ නම් නෙමෙයි.

    අපි හොයන්නේ සහකාරියන් කියලා බොරුවට කිව්වට සහකාරියන් නෙමෙයිනේ. අපි හොයන්නේ;

    1 - වෙන පිරිමියෙක් දිහා ඇහැක් ඇරලා බලපු නැති එවුන් (ඒ කියන්නේ බඳින්න කලින් කවදාක්වත් ආදරය නොලබපු / ලිංගික ආශ්වාදය ගැන හිතපු නැති එවුන්)

    2 - ගෙතර වැඩ ඔක්කොම කරලා වසයක දෙමව්පියන්වත් බලාගන්න පුලුවන් කුස්සි අම්මා කෙනෙක්

    3 - රස්සාවකුත් කරලා කීයක් හරි ගෙදරට ගේන්න පුලුවන් ආදායම් මාර්හයක්

    4 - තමුන්ගේ ළමයා බිහිකරගන්න තමුන්ගේම කියලා නිරෝගී ගර්භාශයක්

    5 - ලමයි කවලා පොවලා ලොකු මහත් කරන්න පුලුවන් හොඳ ආයා අම්මා කෙනෙක්

    6 - සියලු වැරදිවලට බැනුම් ඇසිය හැකි කීකරු පියන් කෙනෙක්

    7 - ලිංගික අවශ්‍යතාවයන් ඉටුකරන්න පුලුවන් සෙක්ස් ඔබ්ජෙක්ට් එකක්.

    ඉහත නිල්පාට ලයිස්තුවේ ගුණාංග තියෙන කෙල්ලෝ හොයන්නේ බටහිර රටවල්වල උගත් තරුණයින්. උන් කසාද බඳින්න කෙල්ලෙක් හොයන්නේ ලයිෆ් එක එන්ජෝයි කරන්න (ජීවිතය විඳින්න - විඳවන්න නෙමෙයි) විනෝදෙන්, ආදරෙන් ඉන්න සහකාරියක්.

    **** මට හිතෙන විදිය - පිරිමි විධියට අපි (අපේ තාත්තලාද ඇතුලුව) හරිම කුහකයින් නේද?


    උබෙ කටට අපෙ රජා කන කුරහන් තලපයක් ඔබන්න ඔන කිව්ව කතාවට
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Are u sure u wants to talk about this topic??

    Yes. What made you think otherwise? What's your issue?


    Are u sure u wants to talk about this topic??
    Before asking question from others

    I didnt ask from you personally. I gave the option for anyone to answer if they like.

    1st give me your answer????
    Which type u wants?????????

    My type ; Type 1

    Keep in your mind we have a respectable culture

    Yes in this "respectable" culture;

    1] dogs like Dr.silva become ministers and threaten public officials and media with impunity. Which other respectable culture has that?

    2] Fathers rape their daughters, some other fathers rape cows

    3] Has a very large number of male child prostitutes - don't jump the gun, these kids are not for foreigners, they are for local sick gay toilet perverts

    4] Mothers dump their new-born babies in toilet pits. Some others throw them to the river

    Do you want more?

    Don't preach about our respectable culture to me. I know my country culture. I dont need reminders from you
    .

    Don’t try to mix it with European culture

    Wake up! This is 2010. We are already mixed to the max.

    We have every dis-respectable aspect of European cultures and very few of the good things those cultures have.


    This will depend on ppl to ppl.
    How they like & wt they wants ???

    If this is the case, why blabber on about things above? Dont try to pretend to be holier than thou.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Mama kelinma ahannam Uben prashnayak.....

    Uba Pettiya kadiccha kellekwa marry karanna kamathida...??? :confused:

    Ya bro? why not? Why this big issue about a small tissue?

    Let me ask you a question.


    Some percentage of girls are born without this tissue (MEDICALLY PROVEN). If you happen to marry one of them and find out that she has no tissue and not sure whether she was born without one (I mean the tissue) or another man broke it, WHAT DO YOU DO?

    DO YOU KICK YOUR NEW WIFE OUT? AND TRY TO GET A NEW ONE WITH DA TISSUE?

    I GAVE YOU A DIRECT ANSWER. GIVE ME YOUR DIRECT ANSWER.
     

    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    mama kemathi usa sudu inteligetnt, english puluwan, western culture ekata kemathi, jeewithee windinna kemathi, aluth deewal walata aasa, virgin nowana kellekuta..