wade mkkda? podi unda?Naha
Eka nisa patta wadayak una apita
wade mkkda? podi unda?Naha
Eka nisa patta wadayak una apita
Ow ape ammita thama balaganna unee reddawade mkkda? podi unda?
බැදීම් අනුලෝමව සමානුපාතිකයි දුකටKoheda ban api me badim hadagena duwanne.marenna yana gamanak
Koheda ban api me badim hadagena duwanne.marenna yana gamanak
Mata nan hema ekatama love hitenawa.
Love kiyala ekak ne ban.okoma balanne advantages.

yako uba ahala thiyana palaweni prashne hatiyata ubata badin nathuwa survive wenna baa..1. කොහොමද loneliness වගේ එකත් එක්ක ජීවිතය අරන් යන්නේ?
2. උපයන ඒවා අන්තිම කාලෙදි පරිත්‍යාග වත් karanwada?
3. Retirement ප්ලෑන් එක කොහොමද?
![]()
Mama kalpane karanne na. Nikan danaganna witharai ahuwe. Strategies thiyanwanm apply karaganna පුළුවන් nisayako uba ahala thiyana palaweni prashne hatiyata ubata badin nathuwa survive wenna baa..
සමහර කොල්ලන්ට තනිකම කියන එක දැනෙන් නෑ උන් ඉන්නෙත් තනියම කොහෙ හරි ගියත් යන්නෙත් තනියම.. ඒක උන්ට නෝමල්....එහෙම උන්ට බදින් නැතුව හිටියැකි.. ඔහොම කල්පනා කර කර නටනවනම් උබ කසාදයක් බැදපන් ඒක තමයි උබට හරියන්නෙ
strategies dada inna baa uba naturally thaniyen inna ekek nemeinam..Mama kalpane karanne na. Nikan danaganna witharai ahuwe. Strategies thiyanwanm apply karaganna පුළුවන් nisa
strategies dada inna baa uba naturally thaniyen inna ekek nemeinam..

Mahana wenna asa neddaකසාදය කියන්නෙම නැති ප්‍රශ්න දාගැනීමක් කියලාමයි හිතෙන්නෙ. දැනට 31යි, කසාදයක් කරගන්නවා කියන එක දර්ශනපථයෙන් එළියටම ගිහිං. මේ වගේ post එකක් දැක්කම තමා මතක් වෙන්නේ අඩේ මං බැඳලත් නෑ බැඳින්න හිතන්නෙත් නෑ නේද කියලා. මේ post එක දැකලා, කාලෙකට පස්සේ කල්පනාවට වැටුණා ඇයි මං නොබැඳ ඉන්න හිතුවේ කියලා. මට අනුව නොබැඳ ඉන්න කරුණු ටික list කරන්නං in increasing order of severity.
1. නිදහස ඇහිරීයෑම. මේක ඉතිං අහන්න දෙයක් නෑ, වෙනවාමයි. කසාදය නෙමේ ඕනිම බැඳිමකදි ඕක වෙනවා. කසාදයක් කරගත්තාම තීව්‍රතාව වැඩියි. නිදහස compromise වෙලා නෑ කියන්නෙ එක්කො බොරුවක් නැත්තං, විවාහ ජීවිතේ වගකීම් පැහැරහරිනවා කියන එක.
2. ගෑණු අය කොහොමත් handle කරන්න ලේසි නෑ. කලින් කලට එක එක ආසාවල් එනවා. අද නිල්පාට ඇඳුමක් ඇන්දොත් හෙට රතුපාට එකක් ඕනි. ඕවා ඉතිං ඕනි තරම් ළඟම ආශ්‍රය කරන මිනිස්සුන්ගේ පවා දැකලා තියෙනවා.
3. ගෑණිගේ පවුලෙ වැඩවලටත් කරගහන්න වෙනවා, ඉන්න නෑයොන්ට අමතරව තව උන්. ලංකාවෙ ඉතිං නෑයො වැඩිවෙනකොට එන ප්‍රශ්න අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඒවයේ මළගෙවල් දානගෙවල්, ඊටත් වඩා ඒ මිනිස්සුන්ගේ ලෙඩක් දුකක් අපෙත් ප්‍රශ්න බවට පත්වෙනවා නේ.
4. නැන්දම්මා - ලේලි ගැටුම්. මේක ලොකුම හිසරදයක්. මව්-පුතු බැඳීම compromise කරන්න අම්මල කැමතිම නෑ. Wife ගේ instincts තියෙන්නේ පවුල කියලා independent unit එකක් හදාගන්න, ඒකට නැන්දම්මා බාධාවක්. ඒ මදිවට familiesවල cultural differences, හික්ගෑවෙනවා, මිනිහා ගිරේට අහුවුණු පුවක් ගෙඩිය වගේ. වෙනම පදිංචි උනොත් ගොඩක් දුරට අඩුකරගන්න පුලුවන්, ඒත් දෙමව්පියන්ට අතපය වාරු නැති කාලෙකට එහෙම ඉන්න බෑනේ. ඒ නැතත් කොච්චර උනත් ඔය නැන්දම්ම-ලේලි හුටපට long distance පවා survive වෙනවා.
5. ළමයි හැදුව දාක ඉතිං මුලු ජීවිතේම අවුරුදු 20ක්වත් යනකං ඒකට invest කරන්න එපැයි. චූටිම කාලේ අඬන හිරියාවේ ඉඳලා ඉගෙනගෙන ඒගොල්ලො stable වෙනකම්ම. ලෙඩ දුක් හැදෙනවා, ඉස්කෝල හොයන්න උගන්නන්න, පාන්දර ඇහැරිලා ළමයින්ගේ වැඩ ටික කරලා හරියට වෙලාවට ඉස්කොලේ යවන්න එපායි ඇවුරුදු 13ක් තිස්සේ නොකඩවා, ඒවත් කරලා කාටවත් කරදයක් නැති, හොඳ මිනිස්සු වගේ උන්ව හදාගන්න පුලුවන් උනොත් හොඳයි. ඕනි තරම් හොඳ families වල ළමයි ඉන්නවා අයාලෙ ගිහිපු, ඒ නැතත් දෙමව්පියෝ එක්ක හොඳ නෑ, ප්‍රශ්න කොතෙකුත්.
6. දික්කසාදයක් හෝ ගෑණිට ජීවත අනතුරක් උනොත්. බැඳීම් වැඩිවෙනකොට අහිමිවීම් වැඩිවෙනවා. කොච්චර තෝරලා බේරල ගත්තත් දික්කසාදයක් වෙන්න ඉඩක් නෑ කියලා කියන්න බෑනේ සීයට සීයක්. දික්කසාද නඩු, emotional stress එක අරවා මේවා. දික්කසාද process එකත් අවුරුදු ගාණක project එකක් නේ. මොන විදිහකින් හරි wife අහිමිවීම කියන එකේ risk එක අපි හිතනවට වඩා වැඩියි. ළමයිත් ඉන්න කාලෙක සිද්ධ උනොත්, අයේ ඉතිං ඕනි නෑ.
7. Wifeට හරි ළමයින්ට හරි serious ලෙඩක් හෝ defect එකක් තිබ්බොත් හෝ ආවොත්. ළමයි කොච්චර ඉපදෙනවද අර syndrome මේ syndrome ගගා. මේවනං තනිකරම out of control දේවල්. කරුමෙටම වෙන දේවල්. ඔහොම එකක් උනොත් ජීවතකාලෙම ඔහොම දේකට දියවෙලා යනවා. ඕනි තරම් ඇස් ඉස්සරහපිට උදාහරණ තියෙනවා. මේක ගැන තව හිතන එකත් depressing.
මේවයින් එකක් හෝ කීපයක් වීමේ risk එක අපි හිත්නවට වඩා වැඩියි 1, 2, 3 කොහොමත් 100% sure නේ.
Lifelong partner, romance, sex, වගේ ඒවා ගැන හිතලා කසාදය justify කරාට ඔය උඩ තියෙන කරුණු බැලුවම මටනං හිතෙන්නෙම not worth it කියලා. මං වැරදිවෙන්න පුලුවන්, මට දැනට හිතෙන්නෙ එහෙමයි. බඳිනවා ද නැද්ද කියන එක අතිශය පුද්ගලික තීරණයක්.
මං කියන්න ගියේ, ඔය loneliness කියන හැඟීම ආවොත්, මේවා ගැන හිතලා හිත දමනය කරගන්න. තමන් කොච්චර හොඳට ප්‍රශ්න minimize කරගෙනද ඉන්නේ කියලා. ටික කාලයක් ඔය කසාද දුක මෙනෙහි කරොත්, ගාණක්ම නැතිවෙනවා. ඒකත් නිකං අර සසර දුක මෙනෙහි කරලා අවබෝධකරගෙන නිවන් ගියා වගේ තමා.![]()
නෑ දැන්ම නෑ. ගිහි ජීවිතේ විඳින්න ඕනි සේරම විඳලා ගිහි ජීවිතේ සැප කියලා දෙයක් නෑ කියලා convince වෙච්ච දාක හිතලා බලන්න ඉඩ තියෙනවා. නැත්තං මහණවෙලා regret වෙන්න ඉඩ තියෙනවා.Mahana wenna asa nedda
Badinne natuwa itin serama widinne kohomada.නෑ දැන්ම නෑ. ගිහි ජීවිතේ විඳින්න ඕනි සේරම විඳලා ගිහි ජීවිතේ සැප කියලා දෙයක් නෑ කියලා convince වෙච්ච දාක හිතලා බලන්න ඉඩ තියෙනවා. නැත්තං මහණවෙලා regret වෙන්න ඉඩ තියෙනවා.
ඒක විදින්න ඕනි නෑ, දැනටම convince වෙලා තියෙන්නේ කසාදය පට්ටම මරාලයක් කියල.Badinne natuwa itin serama widinne kohomada.
Itin naki wenakan mokadda karanna hitan inneඒක විදින්න ඕනි නෑ, දැනටම convince වෙලා තියෙන්නේ කසාදය පට්ටම මරාලයක් කියල.
ලමයි නොහදා හිටියා නම්, සහ migrate කලා නම් උබේ පංශ්න වලින් 70%ක් විසදෙනවනේකසාදය කියන්නෙම නැති ප්‍රශ්න දාගැනීමක් කියලාමයි හිතෙන්නෙ. දැනට 31යි, කසාදයක් කරගන්නවා කියන එක දර්ශනපථයෙන් එළියටම ගිහිං. මේ වගේ post එකක් දැක්කම තමා මතක් වෙන්නේ අඩේ මං බැඳලත් නෑ බැඳින්න හිතන්නෙත් නෑ නේද කියලා. මේ post එක දැකලා, කාලෙකට පස්සේ කල්පනාවට වැටුණා ඇයි මං නොබැඳ ඉන්න හිතුවේ කියලා. මට අනුව නොබැඳ ඉන්න කරුණු ටික list කරන්නං in increasing order of severity.
1. නිදහස ඇහිරීයෑම. මේක ඉතිං අහන්න දෙයක් නෑ, වෙනවාමයි. කසාදය නෙමේ ඕනිම බැඳිමකදි ඕක වෙනවා. කසාදයක් කරගත්තාම තීව්‍රතාව වැඩියි. නිදහස compromise වෙලා නෑ කියන්නෙ එක්කො බොරුවක් නැත්තං, විවාහ ජීවිතේ වගකීම් පැහැරහරිනවා කියන එක.
2. ගෑණු අය කොහොමත් handle කරන්න ලේසි නෑ. කලින් කලට එක එක ආසාවල් එනවා. අද නිල්පාට ඇඳුමක් ඇන්දොත් හෙට රතුපාට එකක් ඕනි. ඕවා ඉතිං ඕනි තරම් ළඟම ආශ්‍රය කරන මිනිස්සුන්ගේ පවා දැකලා තියෙනවා.
3. ගෑණිගේ පවුලෙ වැඩවලටත් කරගහන්න වෙනවා, ඉන්න නෑයොන්ට අමතරව තව උන්. ලංකාවෙ ඉතිං නෑයො වැඩිවෙනකොට එන ප්‍රශ්න අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඒවයේ මළගෙවල් දානගෙවල්, ඊටත් වඩා ඒ මිනිස්සුන්ගේ ලෙඩක් දුකක් අපෙත් ප්‍රශ්න බවට පත්වෙනවා නේ.
4. නැන්දම්මා - ලේලි ගැටුම්. මේක ලොකුම හිසරදයක්. මව්-පුතු බැඳීම compromise කරන්න අම්මල කැමතිම නෑ. Wife ගේ instincts තියෙන්නේ පවුල කියලා independent unit එකක් හදාගන්න, ඒකට නැන්දම්මා බාධාවක්. ඒ මදිවට familiesවල cultural differences, හික්ගෑවෙනවා, මිනිහා ගිරේට අහුවුණු පුවක් ගෙඩිය වගේ. වෙනම පදිංචි උනොත් ගොඩක් දුරට අඩුකරගන්න පුලුවන්, ඒත් දෙමව්පියන්ට අතපය වාරු නැති කාලෙකට එහෙම ඉන්න බෑනේ. ඒ නැතත් කොච්චර උනත් ඔය නැන්දම්ම-ලේලි හුටපට long distance පවා survive වෙනවා.
5. ළමයි හැදුව දාක ඉතිං මුලු ජීවිතේම අවුරුදු 20ක්වත් යනකං ඒකට invest කරන්න එපැයි. චූටිම කාලේ අඬන හිරියාවේ ඉඳලා ඉගෙනගෙන ඒගොල්ලො stable වෙනකම්ම. ලෙඩ දුක් හැදෙනවා, ඉස්කෝල හොයන්න උගන්නන්න, පාන්දර ඇහැරිලා ළමයින්ගේ වැඩ ටික කරලා හරියට වෙලාවට ඉස්කොලේ යවන්න එපායි ඇවුරුදු 13ක් තිස්සේ නොකඩවා, ඒවත් කරලා කාටවත් කරදයක් නැති, හොඳ මිනිස්සු වගේ උන්ව හදාගන්න පුලුවන් උනොත් හොඳයි. ඕනි තරම් හොඳ families වල ළමයි ඉන්නවා අයාලෙ ගිහිපු, ඒ නැතත් දෙමව්පියෝ එක්ක හොඳ නෑ, ප්‍රශ්න කොතෙකුත්.
6. දික්කසාදයක් හෝ ගෑණිට ජීවත අනතුරක් උනොත්. බැඳීම් වැඩිවෙනකොට අහිමිවීම් වැඩිවෙනවා. කොච්චර තෝරලා බේරල ගත්තත් දික්කසාදයක් වෙන්න ඉඩක් නෑ කියලා කියන්න බෑනේ සීයට සීයක්. දික්කසාද නඩු, emotional stress එක අරවා මේවා. දික්කසාද process එකත් අවුරුදු ගාණක project එකක් නේ. මොන විදිහකින් හරි wife අහිමිවීම කියන එකේ risk එක අපි හිතනවට වඩා වැඩියි. ළමයිත් ඉන්න කාලෙක සිද්ධ උනොත්, අයේ ඉතිං ඕනි නෑ.
7. Wifeට හරි ළමයින්ට හරි serious ලෙඩක් හෝ defect එකක් තිබ්බොත් හෝ ආවොත්. ළමයි කොච්චර ඉපදෙනවද අර syndrome මේ syndrome ගගා. මේවනං තනිකරම out of control දේවල්. කරුමෙටම වෙන දේවල්. ඔහොම එකක් උනොත් ජීවතකාලෙම ඔහොම දේකට දියවෙලා යනවා. ඕනි තරම් ඇස් ඉස්සරහපිට උදාහරණ තියෙනවා. මේක ගැන තව හිතන එකත් depressing.
මේවයින් එකක් හෝ කීපයක් වීමේ risk එක අපි හිත්නවට වඩා වැඩියි 1, 2, 3 කොහොමත් 100% sure නේ.
Lifelong partner, romance, sex, වගේ ඒවා ගැන හිතලා කසාදය justify කරාට ඔය උඩ තියෙන කරුණු බැලුවම මටනං හිතෙන්නෙම not worth it කියලා. මං වැරදිවෙන්න පුලුවන්, මට දැනට හිතෙන්නෙ එහෙමයි. බඳිනවා ද නැද්ද කියන එක අතිශය පුද්ගලික තීරණයක්.
මං කියන්න ගියේ, ඔය loneliness කියන හැඟීම ආවොත්, මේවා ගැන හිතලා හිත දමනය කරගන්න. තමන් කොච්චර හොඳට ප්‍රශ්න minimize කරගෙනද ඉන්නේ කියලා. ටික කාලයක් ඔය කසාද දුක මෙනෙහි කරොත්, ගාණක්ම නැතිවෙනවා. ඒකත් නිකං අර සසර දුක මෙනෙහි කරලා අවබෝධකරගෙන නිවන් ගියා වගේ තමා.![]()
Meka maruකසාදය කියන්නෙම නැති ප්‍රශ්න දාගැනීමක් කියලාමයි හිතෙන්නෙ. දැනට 31යි, කසාදයක් කරගන්නවා කියන එක දර්ශනපථයෙන් එළියටම ගිහිං. මේ වගේ post එකක් දැක්කම තමා මතක් වෙන්නේ අඩේ මං බැඳලත් නෑ බැඳින්න හිතන්නෙත් නෑ නේද කියලා. මේ post එක දැකලා, කාලෙකට පස්සේ කල්පනාවට වැටුණා ඇයි මං නොබැඳ ඉන්න හිතුවේ කියලා. මට අනුව නොබැඳ ඉන්න කරුණු ටික list කරන්නං in increasing order of severity.
1. නිදහස ඇහිරීයෑම. මේක ඉතිං අහන්න දෙයක් නෑ, වෙනවාමයි. කසාදය නෙමේ ඕනිම බැඳිමකදි ඕක වෙනවා. කසාදයක් කරගත්තාම තීව්‍රතාව වැඩියි. නිදහස compromise වෙලා නෑ කියන්නෙ එක්කො බොරුවක් නැත්තං, විවාහ ජීවිතේ වගකීම් පැහැරහරිනවා කියන එක.
2. ගෑණු අය කොහොමත් handle කරන්න ලේසි නෑ. කලින් කලට එක එක ආසාවල් එනවා. අද නිල්පාට ඇඳුමක් ඇන්දොත් හෙට රතුපාට එකක් ඕනි. ඕවා ඉතිං ඕනි තරම් ළඟම ආශ්‍රය කරන මිනිස්සුන්ගේ පවා දැකලා තියෙනවා.
3. ගෑණිගේ පවුලෙ වැඩවලටත් කරගහන්න වෙනවා, ඉන්න නෑයොන්ට අමතරව තව උන්. ලංකාවෙ ඉතිං නෑයො වැඩිවෙනකොට එන ප්‍රශ්න අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඒවයේ මළගෙවල් දානගෙවල්, ඊටත් වඩා ඒ මිනිස්සුන්ගේ ලෙඩක් දුකක් අපෙත් ප්‍රශ්න බවට පත්වෙනවා නේ.
4. නැන්දම්මා - ලේලි ගැටුම්. මේක ලොකුම හිසරදයක්. මව්-පුතු බැඳීම compromise කරන්න අම්මල කැමතිම නෑ. Wife ගේ instincts තියෙන්නේ පවුල කියලා independent unit එකක් හදාගන්න, ඒකට නැන්දම්මා බාධාවක්. ඒ මදිවට familiesවල cultural differences, හික්ගෑවෙනවා, මිනිහා ගිරේට අහුවුණු පුවක් ගෙඩිය වගේ. වෙනම පදිංචි උනොත් ගොඩක් දුරට අඩුකරගන්න පුලුවන්, ඒත් දෙමව්පියන්ට අතපය වාරු නැති කාලෙකට එහෙම ඉන්න බෑනේ. ඒ නැතත් කොච්චර උනත් ඔය නැන්දම්ම-ලේලි හුටපට long distance පවා survive වෙනවා.
5. ළමයි හැදුව දාක ඉතිං මුලු ජීවිතේම අවුරුදු 20ක්වත් යනකං ඒකට invest කරන්න එපැයි. චූටිම කාලේ අඬන හිරියාවේ ඉඳලා ඉගෙනගෙන ඒගොල්ලො stable වෙනකම්ම. ලෙඩ දුක් හැදෙනවා, ඉස්කෝල හොයන්න උගන්නන්න, පාන්දර ඇහැරිලා ළමයින්ගේ වැඩ ටික කරලා හරියට වෙලාවට ඉස්කොලේ යවන්න එපායි ඇවුරුදු 13ක් තිස්සේ නොකඩවා, ඒවත් කරලා කාටවත් කරදයක් නැති, හොඳ මිනිස්සු වගේ උන්ව හදාගන්න පුලුවන් උනොත් හොඳයි. ඕනි තරම් හොඳ families වල ළමයි ඉන්නවා අයාලෙ ගිහිපු, ඒ නැතත් දෙමව්පියෝ එක්ක හොඳ නෑ, ප්‍රශ්න කොතෙකුත්.
6. දික්කසාදයක් හෝ ගෑණිට ජීවත අනතුරක් උනොත්. බැඳීම් වැඩිවෙනකොට අහිමිවීම් වැඩිවෙනවා. කොච්චර තෝරලා බේරල ගත්තත් දික්කසාදයක් වෙන්න ඉඩක් නෑ කියලා කියන්න බෑනේ සීයට සීයක්. දික්කසාද නඩු, emotional stress එක අරවා මේවා. දික්කසාද process එකත් අවුරුදු ගාණක project එකක් නේ. මොන විදිහකින් හරි wife අහිමිවීම කියන එකේ risk එක අපි හිතනවට වඩා වැඩියි. ළමයිත් ඉන්න කාලෙක සිද්ධ උනොත්, අයේ ඉතිං ඕනි නෑ.
7. Wifeට හරි ළමයින්ට හරි serious ලෙඩක් හෝ defect එකක් තිබ්බොත් හෝ ආවොත්. ළමයි කොච්චර ඉපදෙනවද අර syndrome මේ syndrome ගගා. මේවනං තනිකරම out of control දේවල්. කරුමෙටම වෙන දේවල්. ඔහොම එකක් උනොත් ජීවතකාලෙම ඔහොම දේකට දියවෙලා යනවා. ඕනි තරම් ඇස් ඉස්සරහපිට උදාහරණ තියෙනවා. මේක ගැන තව හිතන එකත් depressing.
මේවයින් එකක් හෝ කීපයක් වීමේ risk එක අපි හිත්නවට වඩා වැඩියි 1, 2, 3 කොහොමත් 100% sure නේ.
Lifelong partner, romance, sex, වගේ ඒවා ගැන හිතලා කසාදය justify කරාට ඔය උඩ තියෙන කරුණු බැලුවම මටනං හිතෙන්නෙම not worth it කියලා. මං වැරදිවෙන්න පුලුවන්, මට දැනට හිතෙන්නෙ එහෙමයි. බඳිනවා ද නැද්ද කියන එක අතිශය පුද්ගලික තීරණයක්.
මං කියන්න ගියේ, ඔය loneliness කියන හැඟීම ආවොත්, මේවා ගැන හිතලා හිත දමනය කරගන්න. තමන් කොච්චර හොඳට ප්‍රශ්න minimize කරගෙනද ඉන්නේ කියලා. ටික කාලයක් ඔය කසාද දුක මෙනෙහි කරොත්, ගාණක්ම නැතිවෙනවා. ඒකත් නිකං අර සසර දුක මෙනෙහි කරලා අවබෝධකරගෙන නිවන් ගියා වගේ තමා.![]()
It depends neee. Anagathe wena dewal api danneth naneලමයි නොහදා හිටියා නම්, සහ migrate කලා නම් උබේ පංශ්න වලින් 70%ක් විසදෙනවනේ
Migration වලින් විසඳෙන්නේ 3,4 විතරයි. ළමයි නොහද ඉන්නවා කියන decision එක ගැනීමේ නිදසහවත් මට නෑනේ - කරුණු අංක 1. නැත්තං, බඳින්න කලින් ළමයි හදන්නේ නෑ කියලා හිතන කෙනෙක් එක්ක එකඟවෙලා බඳින්න පුලුවන්, ඒත කරුණු අංක 2 universally valid. බැඳලා අවුරුද්ද දෙක යද්දි ගෑණි ළමෙක් හදන්න ඕනි කියලා නැහෙන්න ගත්තම. එක්කො ළමෙක් හදන්න වෙනවා එහෙම නැත්තං කරුණු අංක 6 - දික්කසාද.ලමයි නොහදා හිටියා නම්, සහ migrate කලා නම් උබේ පංශ්න වලින් 70%ක් විසදෙනව