බඳින්නේ නෑ Forever Single

Alameen

Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    දැන් මමත් දන්නා අදුරන ලාංකික පවුල් වල තරුණ තරුණියන් ඉන්නේ කසාද බදින්නේ නැහැ කියන මානසික තත්වයේ. මේකේ ගුණ දොස් ලංකාවේ අපිට බලපාපු විදිය ගැන බලන්න වෙන්නේ තව අවුරුදු ගානකින් තමයි නේද.

    කසාද බදින්නේ නැහැ කියන එක ඇමරිකාවේ ආවේ කොයි කාලේද? ඉන්දියාවේ තත්වය කොහොමද? ඒ ගැන බලලා ලංකාවේ අපිට දළ අදහසක් නං ගන්න පුළුවන් වෙයි.
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    දැන් මමත් දන්නා අදුරන ලාංකික පවුල් වල තරුණ තරුණියන් ඉන්නේ කසාද බදින්නේ නැහැ කියන මානසික තත්වයේ. මේකේ ගුණ දොස් ලංකාවේ අපිට බලපාපු විදිය ගැන බලන්න වෙන්නේ තව අවුරුදු ගානකින් තමයි නේද.

    කසාද බදින්නේ නැහැ කියන එක ඇමරිකාවේ ආවේ කොයි කාලේද? ඉන්දියාවේ තත්වය කොහොමද? ඒ ගැන බලලා ලංකාවේ අපිට දළ අදහසක් නං ගන්න පුළුවන් වෙයි.
    මුස්ලිම් අය නම් ළමයි හදන එක නවත්තලා නෑ නේද ඒ උනාට ?
    එයාලත් දැන් ළමයි හදන එක අඩු ද දන්නේ නෑ
     
    Dance Dancing GIF by Neurads
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    කොහොමද අත්දැකීම ??
    Engage wela හිටියා අවරුදු 3 විතර.... අම්බෝ දැන් සැපයි... Friends with benefits only... ආතල් එකේ ඉන්නවා...

    මම දන්න උන් ඉන්නවා වලන් ඔස්තාර් ල... තව උන් ඉන්නවා එක වෙනම ආතල් එකක් කියලා රවට්ටන්න හදන... අහු වෙන්න එපා...
     
    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    දැන් මමත් දන්නා අදුරන ලාංකික පවුල් වල තරුණ තරුණියන් ඉන්නේ කසාද බදින්නේ නැහැ කියන මානසික තත්වයේ. මේකේ ගුණ දොස් ලංකාවේ අපිට බලපාපු විදිය ගැන බලන්න වෙන්නේ තව අවුරුදු ගානකින් තමයි නේද.

    කසාද බදින්නේ නැහැ කියන එක ඇමරිකාවේ ආවේ කොයි කාලේද? ඉන්දියාවේ තත්වය කොහොමද? ඒ ගැන බලලා ලංකාවේ අපිට දළ අදහසක් නං ගන්න පුළුවන් වෙයි.
    ඕව තාම බඳින්න කෙනෙක් or කෙල්ලක් ,කොල්ලෙක් නැති උනාම කියන.

    images
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඕව තාම බඳින්න කෙනෙක් or කෙල්ලක් ,කොල්ලෙක් නැති උනාම කියන.

    images
    ඔව් ඒ කතාව නං ඇත්ත. බදින්නේ නැති අය කියන්නේ ඒ අයට ගැලපෙන කෙනෙක් නැහැ කියලනේ කසාද බදින්න. ඒ කියන කතාව ඇත්ත වෙන්න ඇති. ඒ අයගේ සිතුම් පැතුම් වලට ගැලපෙන අය නැතුව ඇති.