බඳින්නේ නෑ Forever Single, kiyanne, geniyek handle karanna beri konda pana nethi ponnyanta
Married aya mokada forever single kiyana ayath ekka mechchr arrears![]()
ehema deyak newei. kiriye godak thread thiyenawa, marry karanne neha, love karanne neha kiyala.
owa serama kellage/genige weradi kiyala benala dapuwa, eth pirimiyage athin weradi kiyanne neha a thread wala.
genita benala thiyenneth thamaige weradi wahaganna.
ithin anna a wage ponsla thamai genunta baye forever single kiyanne
Ah ehema case ekakda.
Mama hithuwa ara naguta kadichcha nariyage scene eka wage ekk kyla
නෑ කිව්ව එකා මේ ඉන්නෙ. නෑ කියපු පෝස්ට් දෙසැම්බර් වලත් දාලඉතිං කෝ දැන් ඉස්සර වගේ ඌ.
ඇයි දැන් ඌ ඉන්ස්ටග්‍රම් එකේ පේන්න වත් නැත්තේ?
ඒක කලේ හෙන සුප්පා ලයිෆ් ස්ටයිල් එකක් පෙන්නගෙන උගේ කම්පැනි එකට ඉනවෙස්ට්මන්ට් ගන්න ඌ ට්‍රයි කලේ ignite එකට.
පස්සේ ඌ ඉන්න 65 million dollar worth කිව්ව මැන්ශන් එක ඌ රෙන්ට් කරපු එකක් කියලා මාට්ටු උනාට පස්සේ ඌගේ සේරම දෙවල් එලියට එන්න ගත්තා, මිනිස්සු කම්පැනි එකට ඉන්වෙස්ට් කරපු සල්ලි ඇදලා ඇදලා අරගෙන ඕකගේ ignite එක බංකොලොත්ම වෙලා ගියා.
මොනවද් බන් මේ උබ කතා කරන්නේ?
නිකමට පොඩ්ඩක් google කරලා බලපන්කෝ downfall of dan bilzerian කියලා එතකොට සේරම විස්තර ටික එනවා.
අනික ඌ ඔය කියන තරම් මහ ලොකු පොකර් ප්ලේයර්ත් නෙමෙයි.
එතකොට ඕකට සල්ලි කොහෙන්ද?
සල්ලි ආවේ පොකර් ගහපු මගුලකින් නෙමෙයි, උගේ තාත්තාගෙන්.
ඕකගේ තාත්තත් හොරා.
පෝල් බිල්සරියන්.
ඕක SEC එකට තඩි වංචාවක් කරලා ඌට ඩොලර් මිලියන 62 ක වන්දියක් ගෙවන්න කියනවා.
හැබයි ඌ ගෙවන්නේ 3.7 මිලියන්ස් ඔන්ලි.
ඌ සල්ලි හංගගෙන මන් බංකොලොත් කිව්වා.
ඌ ඊට පස්සේ කලේ අර තාත්තා හංගපු සල්ලි, කැසිනෝ වලින් දිනපු ඒවා කිය කිය ශේප් එකේ ලොන්ඩර් කලා.
සල්ලි ලොන්ඩර් කරන්න හොදම විදිහක් තමා කැසිනෝ.
ඌ ඔය කියනවා වගේ මහලොකු පෝකර් ප්ලේයර් නම් ඌ දිනපු එක පෝකර් චැම්පියන්ශිප් එකක් පෙන්නපන්කෝ මට?
බොලාලා වගේ මෝඩ යක්කු උගේ ලැවිශ් ලයිෆ් ස්ටයිල් එක දැකලා ඌ ලග ඉන්වෙස්ට් කරා.
පස්සේ ගේ මාට්ටු උනත් එක්කම උගේ අනිත් සේරම එක එක එලියට එන්න ගත්තා.
ගෙදරත් රෙන්ට් ඇරියස් උබලගේ ඔය මහ ලොකු දෙයියගේ
ඊටපස්සේ ඌ ඉන්ස්ටග්‍රම් අප්ඩේට් කරන එක නවත්තලා එක පාරම අතුරුදහන් උනා.
දැන් ඒක ආගිය අතක් එකෙක් වත් දන්නේ නෑ.
https://www.wsj.com/articles/for-de...ort-to-collect-62-million-judgment-1410892550
ඔන්න තියෙනවා උබල අදහන මහ ලොකු දෙයියගේ පිය දෙයිය කොරපු හරිය කියවලා බලපන්.
අනේ හුකේ නන්නානේ කිව්වලු.
උබල වගේ මෝඩ යක්කු ඉන්න රටක ඊලගට නාමල් ජනාධිපති උනත් පුදුම වෙන්න දෙයක් නෑ.
මයික්‍රොසොෆ්ට් කෝ ෆවුන්ඩර් නේ . ඉතින් මම මූ ගැන ස්ටඩී කරලා නෑPaul Allen?
නෑ කිව්ව එකා මේ ඉන්නෙ. නෑ කියපු පෝස්ට් දෙසැම්බර් වලත් දාල
https://instagram.com/danbilzerian?igshid=YmMyMTA2M2Y=
පෝක චැම්පියන්ශිප් ගහන්නම ඕනේද එකෙන් සල්ලි හොයන්න![]()
උගේ පෞද්ගලික මුල්‍ය අර්බුදය මේ ත්‍රෙඩ් එකට අදාලා නෑනේ ඌව උදාහරණයක් ලෙස ගත්තා පමණයි . ෆයර් වෙන්න එපා

මයික්‍රොසොෆ්ට් කෝ ෆවුන්ඩර් නේ . ඉතින් මම මූ ගැන ස්ටඩී කරලා නෑ
------ Post added on Jan 9, 2023 at 12:56 PM
ඔව් , හොද ප්ලේබෝයි කොල්ලො ඩිකැප්‍රියෝගේ ගන්න 25 උන ගමන් කෙල්ලව ඩම්ප් කරනවාDan Bilzerian gana qua nisa mathak kale porath never married. Thawa DiCaprio, ara Bra wisi karapu Enrique Iglesias wage godak inne
බැඳපු උන් කොහෙද ඕව කරන්නෙඔව් , හොද ප්ලේබෝයි කොල්ලො ඩිකැප්‍රියෝගේ ගන්න 25 උන ගමන් කෙල්ලව ඩම්ප් කරනවා

ඌ හොරෙක් උනත් නැතත් මේ ත්‍රෙඩ් එකට උගේ හොර දෙටු චරිතය අදාල නෑ. ඌ සමාජයේ ඉන්න හැටි ගැන තමා උදාහරණයක් ලෙස ගත්තේ. උබලත් නිකං අර බයියෝ වගේ කතා කරන්න ගියාම ඉපදෙන්න කලින් උන දේවල් හිටන් ඇදලා ගන්නවා එවගෙන් මේ වෙලාවේ රටට බලපෑමක් තියනවා වගේ කියලාඋදාහරණයකට ගත්තේ මාර එකෙක්වනේ බන්.
පරම්පරාගත පල් හොරෙක්ව.![]()
බැරිම නෑ ... දැලි පිහියෙන් කිරි කන කස්ටිය නැතිවාම නොවේ පුතාබැඳපු උන් කොහෙද ඕව කරන්නෙ![]()
බයේනෙ කරන්න වෙන්නෙ නඩත්තු ගෙවන්න වෙයි කියලදැලි පිහියෙන් කිරි කන කස්ටිය නැතිවාම නොවේ පුතා

එක තමා ආතල් එක බං. නඩත්තු ගෙවන්න වෙන්නේ නෑ කොන්ඩම් එකක් පලදගත්තම . මුදේ නැව් ගියාට පාරවල් හිටින් නෑනේ සහෝබයේනෙ කරන්න වෙන්නෙ නඩත්තු ගෙවන්න වෙයි කියල![]()
ඉතිං සමාජේ ඉන්න හැටි ගැන නම් කතා කරන්නේ ඒවා ගැන විතරක් කතා කරපන් ඉතිං.ඌ හොරෙක් උනත් නැතත් මේ ත්‍රෙඩ් එකට උගේ හොර දෙටු චරිතය අදාල නෑ. ඌ සමාජයේ ඉන්න හැටි ගැන තමා උදාහරණයක් ලෙස ගත්තේ. උබලත් නිකං අර බයියෝ වගේ කතා කරන්න ගියාම ඉපදෙන්න කලින් උන දේවල් හිටන් ඇදලා ගන්නවා එවගෙන් මේ වෙලාවේ රටට බලපෑමක් තියනවා වගේ කියලා
බැරිම නෑ ... දැලි පිහියෙන් කිරි කන කස්ටිය නැතිවාම නොවේ පුතා
------ Post added on Jan 9, 2023 at 1:59 PM
uba ahu wenna epaමේ කැටගරි එකේ කොල්ලෝ කවුද ඉන්නේ ?
මමත් ඒකට යන්න කියලා බැලුවේ
කොහොමද කැටගරි එකේ තත්වය ??
මෙහෙම ත්රෙඅඩ් දාන එකෙනුත් ඔය බලාපොරොත්තු වෙන්නේ එහෙම උන් තව ඉන්නවද එහෙනම් මම hitiyata කමක් නැනේ වගේ ආතල් එකක් ඔලුවට දාගෙන බැරි කම සාදාරනය කරගන්න,ඔය සේරම ෆේල් චරිත බන් අර ඉන්ද්‍රසිරියා වගේ.
ඇහුවොත් කියනවා මේ ජීවිතේ මරුලු.
බොරු බන්, මරු නෙමෙයි, බෝඩිමක් අස්සට වෙලා පරිප්පුයි බතුයි කකා ඉන්න උන්ට කරගන්න බෑ
ඒ ඉතින් උබ ඩෑන් බිල්සරියන් ගැන දන්න තරම තමයි.
ඌ පල් හොරා.
අනික ඌත් බැන්දා බන්.
------ Post added on Jan 9, 2023 at 1:22 AM
කරගන්න බෑ බන් උන්ට.
දැන් නිකමට හිතපන්කෝ අර ඉන්ද්‍රසිරියට එහෙම බදින්න හිතුනා කියලා.
පුළුවන්ද?
බෑනේ.
අඩි හතරේ හයේ බෝඩිම් කාමරයක ලැගගෙන, පරිප්පුයි බතුයි කකා ඉන්න උන්ට ගෑනු ගන්න බෑනේ.
බෑ කියන එක කියන්නේ නැතුව මේක මගේ චොයිස් එක කියනවා
------ Post added on Jan 9, 2023 at 1:25 AM
