එහෙම කොල්ලො ඉන්නවා බොසා සමහර එවුන් ටිපර් වගේකුත් පාර්ක් කරලා මේකේ ...අපෝ බන්. අම්මප එහෙමත් කොල්ලෝ ඉන්නවද ?? හපෝ හපෝ..
එහෙම කොල්ලො ඉන්නවා බොසා සමහර එවුන් ටිපර් වගේකුත් පාර්ක් කරලා මේකේ ...අපෝ බන්. අම්මප එහෙමත් කොල්ලෝ ඉන්නවද ?? හපෝ හපෝ..
උබනේ පලවෙනියට ඌ හොරෙක් කියාගෙන ආවේ . මම එවා ගැන කිව්වේ නැනේ . මම උගේ නම විතරයි කිව්වේ . නිකං නැට්ට පාගෙනන වටේ යන්න එපාඉතිං සමාජේ ඉන්න හැටි ගැන නම් කතා කරන්නේ ඒවා ගැන විතරක් කතා කරපන් ඉතිං.
ඌට පෝකර් ප්ලේයර්, මල්ටිපල් බිස්නස්මන් ගගා පුක උඩදාගෙන පුකේ කෙලත් ගාගෙනම ඌට දුන්නේ උබනේ.
සමාජ චරිතේ ගැන කතා කරනවනම් ඒවා විතරක් කතා කරපන් නොදන්න හුත්තවල් කතා නොකර.
හරි මල්ටිපල් බිස්නස්මන් ඌ.
බොලා වගේ බුරූවන්ට ඉතින් උන් ලොකුයි.
එක තමා ආතල් එක බං. නඩත්තු ගෙවන්න වෙන්නේ නෑ කොන්ඩම් එකක් පලදගත්තම . මුදේ නැව් ගියාට පාරවල් හිටින් නෑනේ සහෝ
ලමයෙක් නැත්තම් ඇයි නඩත්තු ගෙවන්නේ . ඇයි ගැනිට අත පය නැද්ද වැඩක් පලක් කරලා සල්ලි හොයාගන්න . අනික නීතිමය බැදිමක් නැත්තම් අවුලක් කොමත් නැ .ගෑනිට අහු වුණත් නඩත්තු ගෙවන්න වෙනවා නේ
ලමයෙක් නැත්තම් ඇයි නඩත්තු ගෙවන්නේ . ඇයි ගැනිට අත පය නැද්ද වැඩක් පලක් කරලා සල්ලි හොයාගන්න . අනික නීතිමය බැදිමක් නැත්තම් අවුලක් කොමත් නැ .
නිතිමය බැදිමක් තියන කෙනෙක් නම් කරන්න ඕනේ දේපල අදායම් සගවන්න හෝ ව්‍යාපාරයක් නමට හරවන්න ඕනේ . ව්‍යාපරයක් කියන්නේ පුද්ගලයෙක් කියන්නේ දෙකක් නිසා නඩත්තු ගෙවන්න ඕනේ නැ

හොද ලොයර් කෙනෙක් අල්ලන්න ඕනේ . නඩත්තු ගෙවන්න තරම් වත්කමක් නෑ කියලා පෙන්නන්න . නඩත්තුවක් ගෙවන්න සෙට් උනත් රුපියල් 5000 වගේ ශේප් කරන්න ඕනේ .ළමයි නැතත් නඩත්තු ගෙවන්න නියෝග කරන්න පුළුවන් දික්කසාද නඩුව ඉවර වෙනකම්
බැඳලා කියන්නෙ ඉතින් නීතිමය බැඳීමක් තියෙනවා නේ.
අනික ගෑනිගෙනුයි දන්න කියන අයගෙනුයි වහං වෙලා කොට්ට පනින්නත් ඕනේ
ඔච්චර කට්ටක් කාල හිතේ නිදහසකුත් නැතුව කරල වැඩක් යැ ඕක
නොබැඳ හිටියම ඔය කිසි ගැටළුවක් නෑ හිතේ බරකුත් නෑ ඕනෑ තැනක ඕනෑ වෙලාවක ඕනෑ විදිහට ඕනෑ කෙනෙක් එක්ක![]()
ඉතිං හොරෙක් කිව්වේ හොරෙක් නිසානේ.උබනේ පලවෙනියට ඌ හොරෙක් කියාගෙන ආවේ . මම එවා ගැන කිව්වේ නැනේ . මම උගේ නම විතරයි කිව්වේ . නිකං නැට්ට පාගෙනන වටේ යන්න එපා
හොද ලොයර් කෙනෙක් අල්ලන්න ඕනේ . නඩත්තු ගෙවන්න තරම් වත්කමක් නෑ කියලා පෙන්නන්න . නඩත්තුවක් ගෙවන්න සෙට් උනත් රුපියල් 5000 වගේ ශේප් කරන්න ඕනේ .
බයෙන් කරන්න ඕනේ නියමිත ක්‍රම උපායක් භාවිත නොකර 18 උන් වගේ ලව් කරන්න ගියාම . ප්‍රොෆෙශන්ල් ලෙවල් එකෙන් කරාම ආයේ ඉතින් මාලට හොයන්න බැ. කොටින්ම චැට් කරන එවා එම කරන්න එක හොද නැ . හොද ප්‍රොෆෙශන් ඉමෙල් ඇඩ්රස් එක්කින් කරන්න ඕනේ . චැට් කරනවනම් ක්ලොන් වට්ස් ඇප් එකක් දාගෙන හයිඩ් කරලා තියාගන්න ඕනේ ෆෝන් එකේ නොටිෆිකේශ්න් නොයෙන ලෙසට . ක්‍රම නම් තියනවා ඕන තරම්

එකනේ ත්‍රාසජනක වැඩ ලොකේ අඩු ප්‍රමාණයක් කරන්නේ . අනික් අය අතේ ගහලා සැහීමකට පත් වෙනවාඔච්චර කටු කාල කොටු පනින වෙලේ අ* ගහල නිකං ඉන්නව![]()
උක් කන එකටත් ත්‍රාසය භීතිය බැඳපු අයටනේඑකනේ ත්‍රාසජනක වැඩ ලොකේ අඩු ප්‍රමාණයක් කරන්නේ . අනික් අය අතේ ගහලා සැහීමකට පත් වෙනවා
ප්රස්තුතය බැදපු අය ගැන නේ .උක් කන එකටත් ත්‍රාසය භීතිය බැඳපු අයටනේ
නොබැඳපු අය හිතේ ගින්දරක් නැතුව කනව![]()
මං හිතුවෙ ප්රස්තුතය නොබැඳ ඉන්න හේතු කියලප්රස්තුතය බැදපු අය ගැන නේ .
එවා ගැන තමා කමෙන්ට් කර කර උන්නේ ඔයානේ බැදපු සීන් එකක් උස්සන් ආවේමං හිතුවෙ ප්රස්තුතය නොබැඳ ඉන්න හේතු කියල
Experince තියන උන් මේකේ නැද්ද දන්නේ නෑඒකනම් ඉතින් බැදලම තමයි බලන්න වෙන්නෙ.අපේ ලංකාවෙ අයට වඩා ස්වාධීනව වැඩ කරන කට්ටියක් කියලා තමයි හිතෙන්නෙ. එකට ඉන්න බැරිනම් ලංකාවෙ වගේ එක වහළක් යට ඉදගෙන ගහමරාගෙන ඉන්නෙ නැතුව දමලා ගහලා යාවි, විදව විදව ඉන්න එකක් නෑ .
![]()
Yes...lesi wei bung mehe ganunta wada straight forward ne bung ung
------ Post added on Jan 8, 2023 at 10:23 PM
ලංකාවේ කෙල්ලෝ වගේ කලින් sex කරපු එකා ගැන ම හිත හිතා ඉන්නවද?
ලේසී ජීවත් වෙන්න
කෙලින් කියනවා කියන්න ඕනේ දේ http කියල
සෙක්ස් වලට ඕපන් ලැජ්ජා නෑ ලංකාවේ කෙල්ලො වගේ හැමෝම ටෝයිස් තියාගෙන ඉන්නේ ඊට එහා දේවල් ගැන උනත් කතා කරන්න පුලුවන් අඩන්නේ නෑ වැලපෙන් නෑ
තම ශරීර සෞඛ්‍ය ගැන හැඩය ගැන හිතනවා
ඕනේම දෙයක් කරන්න එනවා බෑ නොකියා කම්මැලි නෑ
ඒ රටේ කෑම ජාති කන්න පුලුවන් (සාපේක්ශයි උයන හැකියාව මත )
බොනවා කනවා පාටි ක්ලබින් බහිනවා එලිවෙනකම්
ආගම් ජාති දේශපාලනය වගේ පටු කෙහෙල්මල් පස්සේ යන් නෑ එයාල නිතිය සහ සාරධර්ම ගැන හිතන්නේ
ස්වාධීන පුද්ගලයෙක් විදියට තමා ඉන්න බලන්නේ .
------ Post added on Jan 9, 2023 at 12:57 AM
25-30 අතර කාලේ නෙවෙයි ද?පිරිමි එකෙක්ට 50 දි උනත් 20 කෑල්ලක් දාගන්න පුලුවන් කලාව දන්නවනම් . නොටි 40 කියන්නේ නිකං නෙමෙයි . පිරිමි ගොඩක් සෙක්ශුවල් ඇක්ටිව් 35-45 කාලේ
නැති වෙන්න විදිහක් නෑ.Experince තියන උන් මේකේ නැද්ද දන්නේ නෑ
එළිසබෙත් මහ රැජිනටත් හදි කරපු මහත්තුරු කිරියෙ ඉන්නෙ. Mokada biwwe.apitath kiyapanubalata pissuda ban.bedapan lamai hadapan.lamai kiyanne sampathak.geniyekge athin kemak hambenawa wage deyak me loke ne.hemadama taniyen kanakota terei.kotchara sex karanna genu hitiyath wife wage ne.
31මිස්ගෙවයස කීයඩ?
අහවල් වැඩේ කොරන්න බඳින්නම ඕනෙ කිවුවෙ කවුද....4DR5 එක තොරගත්තොත් උකන්න ඕන උනාම අරින්නෙ ඒකෙ සයිලන්සර් බටේටද![]()
4dr5 එකක් අරන් 4dr6 turbo engine එකක් තියලා turbo එක මාරු කරලා(ඒකට හරියන අලුත් එන්ජින් එකක් තියමු නඩත්තුවත් අඩුයිනෙ එතකොට) coil conversion එකක් කරලා dual AC කරලා steel rims දාලා 33 tyres දාලා හදලා ගනින් ගෑනියෙක් එක්ක ඉන්නවට වඩා ආතල්, කෑල්ලක් ටෝක් කරලා අරං ගිහින් ගහලා එන්නත් පුලුවන් ඉතින්
rav 4 එකක් අරන් celica gt engine එකක් තියලා suspension lowdown කරලා road tyres දාලා සුපිරියක් කරමු මේ වගේ