බඳින්න ඉන්න කෙනාගේ කේන්දරේ කුජ 7 ..

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම නම කේන්දරය විස්වාස කරන්නෙ නැහැ.කේන්දරයට හෙනම ගහලා දාපන් බන්,බැදලා දෙන්න එන හැම ප්‍රස්නකට දුක සැපකට ඉවසගෙන සතුටින් මුහුනු දෙන්න පුලුවන් වෙන්න ඔිනා,හොදින් නරකින් ජිවත් වෙන එක,විවාහ රැකිම/අතහැරිම දෙන්නාගේ අත තියෙන්නෙේ..නියම කේන්දරය ඔබ සහ ඔබෙි හිත,හිත තමා මුල,ඔිවා බල හිටියොත් ගෙදරට නාකි වෙයි,කෙල්ලව ආසරය කරලා ගතිගුන හොදනමි අදහස් ගැලපෙනවනමි බලලා බදින්න.කලබල වෙන්නත් එපා,හිමින් කෙල්ලව ටෙස්ට් කරලා බලන්න අවු 1/2/3ක් විතර,ඔබට කැමති එකක් කරගන්න බලන්න,දෙමාපියන්ගේ කැමැත්ත අකමැත්ත බලකිරිමි විතරක් වැඩිය බලන්න එපා,ඔයානේ එකිත් එක්ක ජිවත් වෙන්නෙ..දෙමාපියෝ එක්ක නොවෙි නේ.කේන්දරය 50% බලන්න,ඒක අදහන්න,තදට විස්වාස කරන්න යන්න එපා,ඉතුරැ 50% උබෙි අතේ තමා,හොද කෙල්ලක් ලැබෙන්න කියා ප්‍රාර්තනා කරනවා..ඔබට ජය..! :yes:
     
    Last edited: