ගෙවල් ලඟ පාත කෙල්ලෙක් බඳින එක අවාසිද බන්? කෙලවෙන සීන් එකක්ද තියෙන්නේ
මොකද උඹලා හිතන්නේ

මොකද උඹලා හිතන්නේ
ඕන ගුබ්බෑයමක එකෙක් බැඳගනින් බං...ගෙවල් ලඟ පාත කෙල්ලෙක් බඳින එක අවාසිද බන්? කෙලවෙන සීන් එකක්ද තියෙන්නේ
මොකද උඹලා හිතන්නේ![]()
wate antilage katha ahanna weiy
aniwa laga patha nm case enawa .. kella hoday nm itin badapn
ඕන ගුබ්බෑයමක එකෙක් බැඳගනින් බං...![]()
කෙල්ලයී ගෙදර උනුයි හොඳයි නම්...
අවුලකට කියල තියෙන්නේ ගමේ යනවා කියල යන්න දිහාවක් නෑ..![]()
![]()
![]()
Mage yaluwek banda, uge gedarata gewal 2k uda gedara kellawa. Banda dawasema ekek hitiya. Honey moon babek.
Risky
නැන්දම්මා නිතරම ගෙදරට එයි ඇහ් .
ගැනි පොඩි වලිය දාගත්තත් අම්මලගෙහ් ගෙදරහ් දුවයි
ෆක් එකක් තියෙන්නෙහ් ...
කෙල්ල නම් හොඳයි දැනට, කෙල්ලගෙ ගෙදර මිනිස්සුත් අඳුරනවා සෑහෙන කාලෙක ඉඳන්, ඒත් ඉතින් මිනිස්සුන්ගෙ නියම ස්වරූපය ගැන කියන්න බෑනේ, බැඳලා පදිංචිය වෙනස් කරන එක හොඳයි කිලයද බොලා කියන්නේලඟ හින්ද නෑදෑ රැත්ත බුරුත්ත නිතරම හොට දාන්ඩ ගෙදරට එයිද දන්නෑ![]()
ගෙවල් ලඟ පාත කෙල්ලෙක් බඳින එක අවාසිද බන්? කෙලවෙන සීන් එකක්ද තියෙන්නේ
මොකද උඹලා හිතන්නේ![]()

පැත්තටද ගිහින්ද මන්දා
අවාසි
- කෙල්ලගේ අතකොලුවක් වෙන අතරම කෙල්ලගේ නෑදෑ හිතවතුන්ගේද අතකොලුවක් බවට උබ පත්වීම.
- පැය 24 පුරා CCTV නිරීක්ෂනය හා ඔත්තු බැලීම
- News First එසැනින් ගම පුරා
- ගැටුම් නිරාකරණය වෙනුවට ගැටුම් අලංකරනය - කෙල්ලගේ නෑදෑ හිතවතුන්ගේ මැදිහත්වීම
- ඕනවට වඩා පවුල් ප්‍රශ්ණ වලට මැදිහත්වීම - පෞද්ගලික නොවී පොදු දේපලක් වීම
- නිතරම හැම මොහොතෙම කෙල්ල ගෙදර දිවීම
ඒක ඇත්ත, රිස්කි වැඩී ඔය වගේ ඒවා. මෙයාට ඔය ඔක්කොම අදාලයිman nan policy ekak widihata gewal patte, naayonge yaluwo wena ayage, ammalage thaththalage yaluwonge duwala wage aya talk krnnet, yalu wennet na.![]()
ඔක්කොම හරි මේ දෙක තමයි, ඉවසන්න බැරි වෙන්නේඅවාසි
- කෙල්ලගේ අතකොලුවක් වෙන අතරම කෙල්ලගේ නෑදෑ හිතවතුන්ගේද අතකොලුවක් බවට උබ පත්වීම.
- පැය 24 පුරා CCTV නිරීක්ෂනය හා ඔත්තු බැලීම
- News First එසැනින් ගම පුරා
- ගැටුම් නිරාකරණය වෙනුවට ගැටුම් අලංකරනය - කෙල්ලගේ නෑදෑ හිතවතුන්ගේ මැදිහත්වීම
- ඕනවට වඩා පවුල් ප්‍රශ්ණ වලට මැදිහත්වීම - පෞද්ගලික නොවී පොදු දේපලක් වීම
- නිතරම හැම මොහොතෙම කෙල්ල ගෙදර දිවීම

පෞද්ගලික නොවී පොදු දේපලක් වීම![]()

බූට් කෑවොත් එහෙම තොට උදේ හවා දකින්න වෙනවා කියලත් මතක තියාගෙනම කරන ලබ්බක් කරපන්. අත්දැකීම් සහිතයි.![]()