





සැලසුමක් ඇතිව වැඩ කරනවනමි, පවුල් ජිවිතේ පුශ්නනොවි ලස්සනට ගෙවන්න පුලුවන් වෙනවා.කසාද බදින්න කලින් අර්ථික තත්වය ඉන් පසුව එකට ජිවත් වෙන්නේ කොහොමද එන ගැටලු ගැන හැම දේ ගැනම හොදට දැනුවත් වෙලා කසාද බැන්දනමි ඔය වගේ ලියුමි ලියන්න උවමනා වෙන එකක් නෑ...
ඔනම දෙයක් සැලසුමක් ඇතිව කරනවනමි ජිවිතේ ඔනැම කඩඉමක් සාර්ථක වෙයි කියලයි මට හිතුනේ...![]()
![]()
![]()
හොඳ අදහසක්.එත් ආර්ථිකය සවි කර ගෙන බඳින්න හිට්යොත් බඳින්න වෙන්නේ නැනේ.

baya karanna epa bun mama december marry karanna innay![]()