බඳින්න ඕනෙ

Jan 25, 2013
20
1
0
salli thiyenawanam deepan anatha niwaseka inna lamayinta...

දාන දෙනව අවුරුද්දට හත් පාරක් දෙනව ළමා නිවාස වලට තව හත් පාරක් දෙනව වැඩිහිටි නිවාස වලට.
ඊට අමතරව දාන දෙනව අවුරුද්දට 10ක් වගේ.
ඊට අමතරව වැඩිහිටි නිවාසයකුයි ළමා නිවසයකුයි අපේ සල්ලි වලින් කරගන යනවා.
අපි කරගන යන ඒවට අමතරව තමා උඩ කිව්ව දාන දෙන්නෙ ;)
 
Jan 25, 2013
20
1
0
wena id ekak and uppannayak hadagena karaganna puluwan.
mamath karala thiyenne ehema :yes:

ඒ උනාට අහු උනොත් කේස් නේද මචන්. අයි ඩී දෙකයි උප්පැන්න දෙකක් තිබිල අහු උනොත් වීරවංශ කේස් එකනෙ වෙන්නෙ
 
Jan 25, 2013
20
1
0
උඹලා ඕව විහිලුවට වත් කරන්න හිතන්න එපා අපි 1ක් බැඳලා මේන්ටේන් කරන්නෙත් බොහොම අමාරුවෙන් .

ඔයාල දෙන්නගෙ පෙනුම කොහොමද
 

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    වයිෆ්ව ඩිවෝස් කරපන්

    සරලයිනේ උබ දැන් වයිෆ්ව ඩිවෝස් කරපන්. අලුත් එකක් බැදපන්. ඊට පස්සෙ 3 ඩෙනා එක්ක සතුටෙන් ඉදපන්. දෙන්නටම වැඩේදෙන්න අමාරු වෙනකොට මට කියපන්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,056
    67,367
    113
    තරුණයා;23206582 said:

    එහෙම එකක් නෑ අපිට ඕනෙ තරම් සල්ලි තියෙනව පරම්පරාවෙන් හම්බ උන. එයාටත් හම්බුනා එයාගෙ පරම්පරාවෙන්. අපි රස්සාවල් කරන්නෙත් නෑ.
    අනික අපි ඕව ඕනෙ තරම් කරල තියෙනව. ඒ උනාට දැන් ඕනෙ එහෙම ගෑණු ළමයෙක් නීතියනුකුලව සදහටම අපි ගාව තියාගන්න

    parapamparawen mole awe nedda?
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දැන් ඔහොම බදින්න කැමති ගැණියෙක් හොයාගෙනද ඉන්නේ උබ :rolleyes:
     
    Jan 25, 2013
    20
    1
    0
    සරලයිනේ උබ දැන් වයිෆ්ව ඩිවෝස් කරපන්. අලුත් එකක් බැදපන්. ඊට පස්සෙ 3 ඩෙනා එක්ක සතුටෙන් ඉදපන්. දෙන්නටම වැඩේදෙන්න අමාරු වෙනකොට මට කියපන්
    බෑ . මට ඕනෙ දෙන්නම ලීගලි තියාගන්න :yes:
     
    Jan 25, 2013
    20
    1
    0
    දැන් ඔහොම බදින්න කැමති ගැණියෙක් හොයාගෙනද ඉන්නේ උබ :rolleyes:
    අපෝ ඕන තරම් ඉන්නව. අපි කලින් සෙට් උන අය.
    හැබැයි අලුත්ම එක්කෙනෙක් තමා ඕනෙ. හොයාගන්න පුළුවන් මේ වැඩේ හරි ගියොත්
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    තරුණයා;23206701 said:
    අපෝ ඕන තරම් ඉන්නව. අපි කලින් සෙට් උන අය.
    හැබැයි අලුත්ම එක්කෙනෙක් තමා ඕනෙ. හොයාගන්න පුළුවන් මේ වැඩේ හරි ගියොත්

    ඉස්සෙල්ලා හොයාගෙන ඉදපන්කෝ :dull:
     
    Jan 25, 2013
    20
    1
    0
    ඉස්සෙල්ලා හොයාගෙන ඉදපන්කෝ :dull:

    හොයාගන වැඩක් නෑනෙ කරන්න බැරි නම්. දැනටමත් වයිෆ් අප්සට් එකෙන්. හොයාගන බැරි උනොත් ගොඩක් අවුල් යනවා
     

    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    ඉතින් ඕකට බදින්ඩම ඕනේ නෑනේ
    කෙල්ලක්ව හොයාගෙන ගෙදර තියාගනින් වයිෆ් එක්කම