salli thiyenawanam deepan anatha niwaseka inna lamayinta...
දාන දෙනව අවුරුද්දට හත් පාරක් දෙනව ළමා නිවාස වලට තව හත් පාරක් දෙනව වැඩිහිටි නිවාස වලට.
ඊට අමතරව දාන දෙනව අවුරුද්දට 10ක් වගේ.
ඊට අමතරව වැඩිහිටි නිවාසයකුයි ළමා නිවසයකුයි අපේ සල්ලි වලින් කරගන යනවා.
අපි කරගන යන ඒවට අමතරව තමා උඩ කිව්ව දාන දෙන්නෙ



