බඳින්න ඕන මෙහෙම කෙනෙක්..❤️

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මට නම් ඒ දෙන්නම පට්ට. අරූටත් තිබුණනේ ජනප්‍රිය උනාට පස්සේ වයිෆ්ව අතෑරලා වෙන ලස්සන සල්ලි තියෙන පොඩි කෙල්ලෙක් බැඳගන්න ඒත් ඌ තමන්ගේ වයිෆ් එක්කම හිටියා කියන්නේ ඌත් කොලිටි මනුස්සයෙක් 😍
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Sarah Shahi wage. Moko ban lassana naththe. Dan 45 wath athi. E kale meeta lassana athi
    තරුණ කාලේ ලස්සනට ඉන්නවා. දැන් ඉතින් වයස නිසා පෙනුම වෙනස් වෙලා. මොනවා උනත් දෙන්නා හොද අවබෝදයෙන් ඉන්නවා.

     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    කාගෙවත් ඇස්වහක් කටවහක් වදින්න එපා :love2::love2::love::love:
    මගේ ජිවිතෙත් තියන ලොකු බලාපොරොත්තුවක්, ඕක අවුල් ගියොත් ජීවිතේ ඉතුරු කාලේ ඉවරයි.