බඳින්න කැමති මොන වගේ කෙල්ලෙක්ද?

Fake Acc0unt

Member
Nov 7, 2017
714
63
0
Screenshot_2018_05_25_07_59_50.jpg

කවුද මේ?
 
inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    බොට ඔය වගේම සුරුබුහුටි කෙලි පැටික්කියෙක් ලැබෙන්න කියලා විෂ් කරනවා මචෝ.....!:sorry::yes:

    සුරුබුහුටි කෙලි පැටික්කියෝ තමා වයසට යනකොට මෙව්වා වෙන්නේ. අනිත්‍ය මචෝ:yes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    සුරුබුහුටි කෙලි පැටික්කියෝ තමා වයසට යනකොට මෙව්වා වෙන්නේ. අනිත්‍ය මචෝ:yes:

    සිරා මචන්!:D අපේ ඉස්කෝලේ හිටපු බෝනික්කි වගේ නංගියෙක්ව ඊයේ පෙරදා ෆේස්බුක් එකේ දැක්කා!!:yes: ඒ කාලේ කිරි ටොයියෝ වගේ කොල්ලොන්ට ගෑස් පෙන්නපු ඒකි ඩග්ලස් අයියා වගේ (ටිකක් පොෂ් පාට) තට්ට්යෙක්ව බැඳලා....!!!:P

    කෙල්ල දැන් නිකන් 4-ස්ට්‍රෝක් ත්‍රී වීල් එකක් වගේ වෙලා.... කලකිරෙනවා මචෝ මේවා දකිද්දි.........!!!!!!!:sorry::sorry:

    You must spread some Reputation around before giving it to inspiron again :(
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මගේ idea එකනන් සාමාන්‍ය ලස්සනක් තිබුනම ඇති කොයි විදිහ වුනත්. ඒත් හොඳ කෙනෙක් වෙන්න ඕන. :):)
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    01.ඩිග්රි එකක් තිබීම

    02.වතුර වගේ english කතා කල හැකි වීම

    03.සාමාන්‍ය ලස්සන

    ඔය 3 න සම්පුර්ණයි නම් තමයි ඉතුරු ටික බලන්නේ , ඒවත් නැත්නම් රිජෙක්ට් :D
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    සිරා මචන්!:D අපේ ඉස්කෝලේ හිටපු බෝනික්කි වගේ නංගියෙක්ව ඊයේ පෙරදා ෆේස්බුක් එකේ දැක්කා!!:yes: ඒ කාලේ කිරි ටොයියෝ වගේ කොල්ලොන්ට ගෑස් පෙන්නපු ඒකි ඩග්ලස් අයියා වගේ (ටිකක් පොෂ් පාට) තට්ට්යෙක්ව බැඳලා....!!!:P

    කෙල්ල දැන් නිකන් 4-ස්ට්‍රෝක් ත්‍රී වීල් එකක් වගේ වෙලා.... කලකිරෙනවා මචෝ මේවා දකිද්දි.........!!!!!!!:sorry::sorry:

    You must spread some Reputation around before giving it to inspiron again :(

    :baffled::baffled::oo::sorry:
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    උඹලා බඳින්න කැමති මොන වගේ කෙල්ලෙක්ද?:rolleyes:
    මම නම් මේ වගේ පෙනුමක් තියෙන කෙනෙක් නම් කර උඩ තියාගෙන එනවා...
    :P:yes:
    Shanali_weerasinghe_1.jpg

    උඹල මොන වගේ කෙනෙක්ටද දාපන් බලන්න ෆොටෝ එකක්..:dull:

    thicc කෙල්ලෙක්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    01.ඩිග්රි එකක් තිබීම

    02.වතුර වගේ english කතා කල හැකි වීම

    03.සාමාන්‍ය ලස්සන

    ඔය 3 න සම්පුර්ණයි නම් තමයි ඉතුරු ටික බලන්නේ , ඒවත් නැත්නම් රිජෙක්ට් :D

    ay bab e ?

    mokada hetuwa ?