බොට ඔය වගේම සුරුබුහුටි කෙලි පැටික්කියෙක් ලැබෙන්න කියලා විෂ් කරනවා මචෝ.....!
සුරුබුහුටි කෙලි පැටික්කියෝ තමා වයසට යනකොට මෙව්වා වෙන්නේ. අනිත්‍ය මචෝ![]()
අපේ ඉස්කෝලේ හිටපු බෝනික්කි වගේ නංගියෙක්ව ඊයේ පෙරදා ෆේස්බුක් එකේ දැක්කා!!
ඒ කාලේ කිරි ටොයියෝ වගේ කොල්ලොන්ට ගෑස් පෙන්නපු ඒකි ඩග්ලස් අයියා වගේ (ටිකක් පොෂ් පාට) තට්ට්යෙක්ව බැඳලා....!!!




සිරා මචන්!අපේ ඉස්කෝලේ හිටපු බෝනික්කි වගේ නංගියෙක්ව ඊයේ පෙරදා ෆේස්බුක් එකේ දැක්කා!!
ඒ කාලේ කිරි ටොයියෝ වගේ කොල්ලොන්ට ගෑස් පෙන්නපු ඒකි ඩග්ලස් අයියා වගේ (ටිකක් පොෂ් පාට) තට්ට්යෙක්ව බැඳලා....!!!
![]()
කෙල්ල දැන් නිකන් 4-ස්ට්‍රෝක් ත්‍රී වීල් එකක් වගේ වෙලා.... කලකිරෙනවා මචෝ මේවා දකිද්දි.........!!!!!!!
You must spread some Reputation around before giving it to inspiron again




උඹලා බඳින්න කැමති මොන වගේ කෙල්ලෙක්ද?
මම නම් මේ වගේ පෙනුමක් තියෙන කෙනෙක් නම් කර උඩ තියාගෙන එනවා...
![]()
උඹල මොන වගේ කෙනෙක්ටද දාපන් බලන්න ෆොටෝ එකක්..![]()
01.ඩිග්රි එකක් තිබීම
02.වතුර වගේ english කතා කල හැකි වීම
03.සාමාන්‍ය ලස්සන
ඔය 3 න සම්පුර්ණයි නම් තමයි ඉතුරු ටික බලන්නේ , ඒවත් නැත්නම් රිජෙක්ට්![]()