බඳින්න කෙනෙක් හොයනවද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    Katha class ekak nathi uneducated ekak wenna athi
    Na kiynnanm epa

    උඹ වගෙ මොන්ගල් පොන්නයෙක්ට පුලුවන් ඉතින් තමුන්ගෙම අම්මා දිහා බලල අතේ ගහන්න තමා. 🤮 🤮
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    ඉංගිරිය නිවාතාප ධර්ම විකෘති කයා.
    මූ ලඟට ගියොත් හොඳ brain වොෂ් එකක් දෙනවා.
    ගෑනු වැඩක් නෑ. ළමයි වැඩක් නෑ. පවුල් කාල වැඩක් නෑ කියලා.රස්සාවල් වැඩක් නෑ..
    ඊට පස්සේ වාහන, දේපල ,ගෙවල් දොරවල් ටික මූ ලියාගෙන මුගේ ගුබබයමේ පදිංචි වෙන්න කියනවා..
    ගෑනු කහ පාට ඇදුම්. පිරිමි ගුරු පාට ඇදුම්.
    ළමයින්ට ඉස්කොලෙකුත් හදනවලු මේක ඇතුලේ..
    සුපිරි කෝටිපතියය දැන්. 😂😂😂
    අනුන්ට බණ කියන්න කලින් තමන් බණ දහම් ඉගෙන ගෙන ඉන්න ඕනේ හරියට.
    මූ ට අහුවෙච්ච කොල්ලො කෙල්ලෝ ගොඩක් අනාථ උනා. එළොවත් නෑ මෙලොව නෑ..