බඳින්න පොරොන්දම් බලපු උන්

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    බඳින්න පොරොන්දම් බලපු උන්

    බඳින්න පොරොන්දම් බලපු උන් කියපන්කෝ කොහොමද ගැලපුනේ

    ගැලපෙන්නේ නැතුව බැන්දොත් අවුල් ද

    කියපු ඒව හරි ද

    මොනවද ප්‍රධාන වසයෙන් ගැලපෙන්න ඕන පොරොන්දම්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    බඳින්න පොරොන්දම් බලපු උන් කියපන්කෝ කොහොමද ගැලපුනේ

    ගැලපෙන්නේ නැතුව බැන්දොත් අවුල් ද

    කියපු ඒව හරි ද

    මොනවද ප්‍රධාන වසයෙන් ගැලපෙන්න ඕන පොරොන්දම්

    1. eka nm balapu ekagen ahanna one 70% gelapenawalu :baffled:
    2. danne ne (mn nm owa wediya wiswasa karanne ne:dull:)
    3. samahara dewal
    4. danne ne :P:rolleyes:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    the-dick-size-zodiac-leo-6-inches-aries-3-inches-38257233.png
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ow balanna one machn.. Kula nam balanna epa ewa vikara wada.
    Ex - onema manussayek ta naraka kalayak enawa. edata ube wife ta e wagema naraka kalayak thibunoth aniwa dennatama kela wenawa.
    Porondam wala graha galapimen oka nawathwanna puluwan.

    Le galapima porondam wala thiyenawa.
    RH- / RH+ seen eka lamayek hambenakota balanawa a nisa eken maga hara ganna puluwan.

    Mekama medical check-up ekak karala balannath puluwan.

    Mehemai, mewage 100% galapanna ba machan.
    Aduma ithin 70%k wath galagena one. Ube affair ekak thiyenawa nam porondam balala nawaththanna epa eka maha sakkili wadak.
    Eki badala kela unoth ube awasanawa thamai ithin.
     
    70% wada nam galapenwa

    eth bn mata danaganna ona mnwda pradanawa galapenna ona porondam kyla
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කේන්දර මැච් නම් පෙනුම නෑ පෙනුම තියේ නම් සල්ලි පවුල් පසුබිමක් නෑ ඔක්කොම තියෙනවා ඒත් character එක හරි නෑ. අන්තිමට වයස ගිහින් ප්‍රොපොසල් වල තත්වය :(:(
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    කේන්දර මැච් නම් පෙනුම නෑ පෙනුම තියේ නම් සල්ලි පවුල් පසුබිමක් නෑ ඔක්කොම තියෙනවා ඒත් character එක හරි නෑ. අන්තිමට වයස ගිහින් ප්‍රොපොසල් වල තත්වය :(:(

    උබ හොයනවා නේද

    පොරොන්දම් එහෙම බලන්නේ කොහොමද

    online බලන්න පුලුවන් ද