man ubata kiyannada deyak.. marry karanda nam epa kollo ammala kiyana paliyata.. hithana tharam sundara na. onnam call 1k unath ganin man ubata kiyala dennam marriage eke hthiyena hoda naraka.. life eka enjoy karanda marry karanda onama na. (math marry karala inne 3 years dan, experience eken kiyanne kollo). DM if you want mchn. man kamethi na kollek amaruwe watenavataටිකක් දිග උනා බං. ලයිෆ් මැටර් එකක් නිසා. සප් එකක් දියන්.
දැන් අවුරුද 2ක වගේ ඉඳන් පුදුම වදයක් දෙන්නේ ගෙවල් වලින් බඳින්න කියල.
2019 මුල තිබ්බ අවුරුදදක වගේ තිබ්බ එෆයාර් එක නැති උනා. ගිය අවුරුද්දෙ ගෙදර අයගෙ උවමනාවට දෙන්නෙක් බලන්න ගියා මට සෙට් උනේ නෑ දෙකම.
මමත් පට්ට බිසී වෙලා හිටියේ. වයසත් ඒ හැටි වැඩි නැති නිසා මාත් ගානකට ගත්තෙ නෑ වැඩිය. දැන්නම් සෙටල් ඩවුන් උනානම් හොදයි කියල හිතනෙව.
දැන් මම අවුරුදු 4කට ලංවෙන්න වගේ නැවතිලා ඉන්නව බෝඩිමක. ඒ ගෙදර අය මට මාර හිතවත්, දැන් ඉන්නවට සල්ලි ගන්නෙත් නැ, කෑමට විතරයි සල්ලි දෙන්නෙ. ඒ ගෙදර ඇන්ටිගෙ නෑදෑයො වෙන තැනක කෙල්ලෙක් මට ඒ ඇන්ටි සෙට් කරන්න ට්‍රයි කරනව. දැන් මාස 9යක් වගේ වෙනව. ඒත් පොඩි පොඩි අවුල් ටිකක් තියෙනව.
කෙල්ල ගැන තියෙන අවුල්
*****
වයස කේස් එක----------
කෙල්ලට 18ක් වත් නෑ ඒකි 2005හේ. මම 1995හේ. අවුරුදු 10ක ගැප් එකක් තියෙනව. මට ටිකක් අවුල් වගේ මොනා උනත්. කෙල්ලෙ උස මහතයි. ඒ උනාට මූන බැලුවම තේරෙනව වයස අඩුයි කියල. මමයි එකියි හරියට අයියයි නංගියි වගේ.
අධ්‍යාපනය----
o/l පාස්. මැත්ස් වලට, සයන්ස්, කඩ්ඩට A නෑ. c වගේ තියෙන්නේ. a/l කරන්න බෑලු. දැනට අම්මගෙ සැලොන් එකේ වැඩ. කොම්පියුටර් වැඩ සාමාන්‍යයෙන් පුලුවන්, ෆොන් එක වගේ අවුලක් නෑ. ගොඩක්ම ගොං නෑ. පට්ට හාඩ් වර්කින්. රෑ 8, 9 වෙනක් වැඩ කරනව. ටී වී එකේ යන ටෙලිඩ්‍රාමා බලන්නෑ. ඒ නිසා ටිකක් ශේප්.
පෙනුම-----
දැනට ලස්සනයි ඒත් බයයි මේකිට 25ක් විතර වෙනකොට මොන වගේ පෙනුම වෙනස් වෙලා තියෙයිද කියල. අම්ම කෙට්ටුයි ලස්සනයි නිසා ලොකු අවුලක් නෑ. ඒත් මම ඕන තරම් දැකල තියෙනව දෙමව්පියො කෙට්ට උනාට ළමයි අලි වගේ වෙලා තියෙන.
පවුල ගැන තියෙන අවුල්............
****
මේක තමයි ලොකුම අවුල..
ගොඩක් හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ට එකක් නෑ. මේකිට නිවුන් අක්කල දෙන්නෙක් ඉන්නව එක කෙල්ලෙක් බැඳපු එකා ඩුබායිවල fab කෙනෙක් අන් දෙන්න අනිත් කෙල්ලවත් එහෙට අරං. වැඩි දවසක් නෑ ගිහින්. මට හම්බ උනා ඒ ඩයල් එක ඌනම් පට්ට හොද එකා. ඌත් අවුරුදු 12ක් වැඩිමල් ඒ බැඳපු කෙල්ලට වඩා. ඒ නිසා වෙන්න ඇති කෙල්ලගෙ පැත්තෙන් කිසි අවුලක් නැත්තෙ මේකට. එයාලට ගානක්ම නෑ.
මට කොන්දේසියක් දැම්ම බැන්ඳම එහේ නවතින්න ගෙදර පිරිමි පුලුටක් නෑ කියල. කෙල්ලගෙ තාත්ත ඉන්නව මිනිහ සෙපරේට් වෙලා ඉන්නේ. පවුල ටිකක් අවුල් කියන්නෙ කෙල්ලගෙ අම්ම නමය වසරෙදි හොරා පැනල ගිහිල්ල තමයි මැරි කරල තියෙන්නෙ. තාම අවුරුදු 35ක් වත් නෑ. මට හරියට අක්ක කෙනෙක් වගේ දැනෙන්නේ. ඒ මනුස්සය මට පුතා පුතා කියද්දි නිකන් අවුල් වගේ. මේ වගෙ හෙන weird වයිබ් එකක් තියෙන්නේ. අනිත් එක කතා කරන විදියත් ටිකක් විතර මොකක්ද මොකක්ද වගේ. කොල්ලො කෙල්ලො වගේ කතා කරද්දි 'පට්ට' වගේ වචන කියනව.
පොඩි ගෙයක් තියෙනව පර්චස් 7ක වගේ හැබැයි ටවුමේ මේන් රෝඩ් එකට මූන දාල තියෙන්නේ. ඒකෙම යට තමයි කෙල්ලගෙ අම්මගෙ සැලෝන් එක තියෙන්නේ. පට්ට බිස්නස් එකක ත්යෙන්නේ දවසට. තව මංගල කේක් හදන වැඩෙත් කරනව. ගෙයයි ඉඩමයි කෙල්ලට දෑවැද්දට දෙනව කියල පොරොන්දු වෙලා තියෙන්නෙ. මම ඉල්ලලන්න ගියේ නෑ එයාලම තමයි කිව්වේ. තව පැන්ඩ කාර් එකකුයි ස්කූටරේකුයි තියෙනව. ගෙදර කෙල්ලො දෙන්නෙකුටයි අම්මටයි කාර් බයික් පදින්න පුලුවන්. වැඩට මාර දක්ෂයි, හෙන කඩිසරයි කම්මැලි නෑ. මගේ කෙල්ලටනම් ඒත තාම බෑ ඒත් මහන්සිවෙලා වැඩ කරන විදියට දැක්කම මේකි බැඳ ගත්තොත් ගෙදර වැඩ පල ටිකත් ගේමක් නැතුව නහයෙන් අඩන්නැතුව කරයි කියල හිතෙනව.
මුලදි අපේ ගෙදරින් කැමති උනේ නෑ වයස කෙස් එක නිසා. ඒත් අවුරුද්දට අපි හැමෝම බෝඩිමේ ගෙදරදි මුන ගැහුනට පස්සේ ලොකු අවුලක් නෑ. අම්ම නම් දැන් එක පයින් කමතියි. ලොකු තාත්තගෙ වැඩිය කැමත්තක් නෑ. එයා කියන්නේ වයස කේස් එක නෙමේ ඉගෙන ගෙන නැති එකයි, හරිහමන් ජොබ් එකක් නැති එකයි, තව එක සීන් එකකුයි නිසා. මම ඒක පස්සෙ කියන්නම්.
ලොකුතාත්ත පොඩ්ඩක් හොයල බලල තිබ්බ ඒ මිනිස්සු ගැන අහල පහලින්. ගොඩක් දෙනා අවුලක් කියල නෑ. ඒත් තැන් කීපයකින් කෙල්ලගෙ අම්මට වීල් කාරයෙක් එක්ක පොඩි පලහිලව්වක් තිබල අහුවෙලා කසාදෙ ගහල ගිය කතාවකියල. අපි කොහොමත් එයාල වෙන් වෙලා ඉන්නෙ කියල දන්නව. ඒකෙනුත් නිකන් පවුලෙ පොඩි අඩුකුලේ වයිබ් එකක් එන එකත් අවුල්.
මේ මිනිස්සු මාව අඳුරගෙන මාස ගානක් උනත් මගෙන් දත ගලවන්න ට්‍රයි කරන බවක් පෙනුනෙ නෑ. කෙල්ල උනත් මුකුත් ඉල්ලල නෑ. මම දීලත් තියනේනේ පොඩි පොඩි දේවල්. අනේ මංද. කෙල්ලගෙ කටහඩට, කතා කරන විදියට, ගතිගුණ වලට දැන් ටිකක් ඒකිව ෆීල් වෙනව. ඒත් හිත කියනව ටිකක් හරි ඉගෙන ගත්ත කෙල්ලෙක් බැඳපන් කියල නැත්නම් ජීවත් වෙන්න ගියාම එපා වෙයි කියල.
අනේ මංද බං හිතා ගන්න බෑ මොනව කරන්නද කියල. ඒ මිනිස්සුනගෙත් මහලොකු අවුලක් නෑ. පොඩි weird ගතියක් තියෙනව වයස් සීන් එක නිසා. කොහොමත් ඒකිට 18 වෙනකන් වත් ඉන්න වෙනව බඳින්නම්.
මේකෙ අඩු වයසෙ, වැඩි අධ්‍යාපනයක් නැති, ගොඩක් හොඳ පවුල් පසුබිමක් නැති කොල්ලො බැඳපු උන් ඉන්නවනම් පොඩි ඇඩ්වයිස් ටිකක් දීපන්.
හාකො.ලස්සනයි මචන්, ඒත් මේ ටික තාත්ත්වික මදි
සැලුන් එකක වැඩ කරනවානම් අනිවාර්යෙන් දෙවෙනි ඉනිම බලනවා
ඔක්කොටම කලින් උබ කොහොමද @timetraveler1921 කරේ! තාම 2005 උන්ගේ O/L paper marking![]()
ඒ මනුස්සයෙ එහෙම අවුලකට කියන්න තියෙන්නේ අර කලින් එෆයාර් එකක් තිබ්බ එක විතරයි බං. දැන් සැලොන් එක කරන්, කේක් බිස්නස් එකත් කරන් ඉන්නව. අපි හොදට හොයල බැලුව ඔය සීන් එකට එහා දෙයක් හොයාගන්න බැරි උනා.දෙනුන් බලා කිරී ගන්නේ.. මවුන් බලා හිර ගන්නේ...
ඔන්න ඔහොමයි පැරැන්නෝ කියලා තියෙන්නේ.
එච්චර sick නෑ බං.35 age sexy aunty kenekuth Inna eke badala dapan.aunty athal ekak ganna puluwan.
වෆිෆ් අවුරුද කීයක් බාලද? බං?man ubata kiyannada deyak.. marry karanda nam epa kollo ammala kiyana paliyata.. hithana tharam sundara na. onnam call 1k unath ganin man ubata kiyala dennam marriage eke hthiyena hoda naraka.. life eka enjoy karanda marry karanda onama na. (math marry karala inne 3 years dan, experience eken kiyanne kollo). DM if you want mchn. man kamethi na kollek amaruwe watenavataව
පුතේ මේවා කට කහනවට කියපුවා නෙමේ. උබට නිදහස තියෙනවා උබ කැමතී දෙයක් කරගන්නට. මං මෙහෙම කතාවක් කීවා කියලා විතරක් හිතාගන්නකෝ.ඒ මනුස්සයෙ එහෙම අවුලකට කියන්න තියෙන්නේ අර කලින් එෆයාර් එකක් තිබ්බ එක විතරයි බං. දැන් සැලොන් එක කරන්, කේක් බිස්නස් එකත් කරන් ඉන්නව. අපි හොදට හොයල බැලුව ඔය සීන් එකට එහා දෙයක් හොයාගන්න බැරි උනා.
එච්චර sick නෑ බං.
------ Post added on Jun 13, 2022 at 2:37 PM
gedarin kiyana nisa nam marry karandepa kollo. aaththatama mokdda ubata labena hode marry karana eken? sex witarak nam you gotta think twice bro
වෆිෆ් අවුරුද කීයක් බාලද? බං?
මොකෝ අවුල. අදහස් ගැලපෙන්නෙ නැද්ද?
ඉගෙන ගත්ත එකක් නම් හොදයි. ඒත් මම දන්න ඉගෙන ගත්ත ගොඩක් කෙල්ලොත් හෙන ගොබ්බයි බං.
------ Post added on Jun 13, 2022 at 2:38 PM
චයිනීස්ගාන අඩුවට හම්බෙන අවුරුද්දත් අලුත්යුරෝපියන්කාර් එකක් වගේ.
ඇයි අපි පොඩි කාලෙ(ඉස්කෝලෙ යන කාලෙ කැම්පස් යන කාලෙ ) පටන් ගන්න relationship ඒවා පස්සෙ කෙල වෙලා යන්නෙ? මන් හිතන්නෙ මිනිස්සු වයසින් මුහුකුරා යද්දි තමයි තමන් කවුද කියන එකත් තේරෙන්නෙ. ඔය කෙල්ල පොඩී නෙහ්. ඒ කෙල්ල කොහොම වෙයිද දන්නෙ නෑ උබේ වයසට එද්දි. (හුගක් දුරට අම්මලාගෙ තාත්තලාගෙ අදහස් තමා එන්නෙ. ඒ නිසයි වයසට යද්දි මිනිස්සු කියන්නෙ තරුන කාලෙ අම්මලා කියන දේවල් වලට එකඟ නොවුනට පස්සෙ ඒගොල්ලො කියපුවා හරි කියලා )
අනික උන්ට තරහා ගියාම හැසිරීම කොහොමද?
උබටත් තව කල් ඉන්න පුලුවන්. මන් හිතන්නෙ තව ටිකක් ඉඳපන්. උබ කලින් කෙල්ලො (යාලුවො විදියට ) ආශ්‍රය කරලා, තියෙනවාද? මොකක්ද උබේ ජොබ් එක?
( ඔය ඇන්ටි, උබව බෝඩිමට ගත්තෙත් දුවට සෙට් කරන අදහසින් වෙන්න පුලුවන් )![]()
පහු ගිය අවුරුද කීපයම කිසි ගෑනියෙක් ජීවිතේ හිටියෙ නෑ බං. පාලුයි වගේ. දැන් මම සල්ලි පැත්තෙන් stable freelancing නිසා. දැන් ඕන බැඳල රවුමක් ගහල ඉන්න. කොහොමත් බැන්දත් දරුවො හදන්නෑ අවුරුද ගානකට.gedarin kiyana nisa nam marry karandepa kollo. aaththatama mokdda ubata labena hode marry karana eken? sex witarak nam you gotta think twice bro
iganna gatha ekka marry karapan, nathnam passata ubata jewithema epa wei,ටිකක් දිග උනා බං. ලයිෆ් මැටර් එකක් නිසා. සප් එකක් දියන්.
දැන් අවුරුද 2ක වගේ ඉඳන් පුදුම වදයක් දෙන්නේ ගෙවල් වලින් බඳින්න කියල.
2019 මුල තිබ්බ අවුරුදදක වගේ තිබ්බ එෆයාර් එක නැති උනා. ගිය අවුරුද්දෙ ගෙදර අයගෙ උවමනාවට දෙන්නෙක් බලන්න ගියා මට සෙට් උනේ නෑ දෙකම.
මමත් පට්ට බිසී වෙලා හිටියේ. වයසත් ඒ හැටි වැඩි නැති නිසා මාත් ගානකට ගත්තෙ නෑ වැඩිය. දැන්නම් සෙටල් ඩවුන් උනානම් හොදයි කියල හිතනෙව.
දැන් මම අවුරුදු 4කට ලංවෙන්න වගේ නැවතිලා ඉන්නව බෝඩිමක. ඒ ගෙදර අය මට මාර හිතවත්, දැන් ඉන්නවට සල්ලි ගන්නෙත් නැ, කෑමට විතරයි සල්ලි දෙන්නෙ. ඒ ගෙදර ඇන්ටිගෙ නෑදෑයො වෙන තැනක කෙල්ලෙක් මට ඒ ඇන්ටි සෙට් කරන්න ට්‍රයි කරනව. දැන් මාස 9යක් වගේ වෙනව. ඒත් පොඩි පොඩි අවුල් ටිකක් තියෙනව.
කෙල්ල ගැන තියෙන අවුල්
*****
වයස කේස් එක----------
කෙල්ලට 18ක් වත් නෑ ඒකි 2005හේ. මම 1995හේ. අවුරුදු 10ක ගැප් එකක් තියෙනව. මට ටිකක් අවුල් වගේ මොනා උනත්. කෙල්ලෙ උස මහතයි. ඒ උනාට මූන බැලුවම තේරෙනව වයස අඩුයි කියල. මමයි එකියි හරියට අයියයි නංගියි වගේ.
අධ්‍යාපනය----
o/l පාස්. මැත්ස් වලට, සයන්ස්, කඩ්ඩට A නෑ. c වගේ තියෙන්නේ. a/l කරන්න බෑලු. දැනට අම්මගෙ සැලොන් එකේ වැඩ. කොම්පියුටර් වැඩ සාමාන්‍යයෙන් පුලුවන්, ෆොන් එක වගේ අවුලක් නෑ. ගොඩක්ම ගොං නෑ. පට්ට හාඩ් වර්කින්. රෑ 8, 9 වෙනක් වැඩ කරනව. ටී වී එකේ යන ටෙලිඩ්‍රාමා බලන්නෑ. ඒ නිසා ටිකක් ශේප්.
පෙනුම-----
දැනට ලස්සනයි ඒත් බයයි මේකිට 25ක් විතර වෙනකොට මොන වගේ පෙනුම වෙනස් වෙලා තියෙයිද කියල. අම්ම කෙට්ටුයි ලස්සනයි නිසා ලොකු අවුලක් නෑ. ඒත් මම ඕන තරම් දැකල තියෙනව දෙමව්පියො කෙට්ට උනාට ළමයි අලි වගේ වෙලා තියෙන.
පවුල ගැන තියෙන අවුල්............
****
මේක තමයි ලොකුම අවුල..
ගොඩක් හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ට එකක් නෑ. මේකිට නිවුන් අක්කල දෙන්නෙක් ඉන්නව එක කෙල්ලෙක් බැඳපු එකා ඩුබායිවල fab කෙනෙක් අන් දෙන්න අනිත් කෙල්ලවත් එහෙට අරං. වැඩි දවසක් නෑ ගිහින්. මට හම්බ උනා ඒ ඩයල් එක ඌනම් පට්ට හොද එකා. ඌත් අවුරුදු 12ක් වැඩිමල් ඒ බැඳපු කෙල්ලට වඩා. ඒ නිසා වෙන්න ඇති කෙල්ලගෙ පැත්තෙන් කිසි අවුලක් නැත්තෙ මේකට. එයාලට ගානක්ම නෑ.
මට කොන්දේසියක් දැම්ම බැන්ඳම එහේ නවතින්න ගෙදර පිරිමි පුලුටක් නෑ කියල. කෙල්ලගෙ තාත්ත ඉන්නව මිනිහ සෙපරේට් වෙලා ඉන්නේ. පවුල ටිකක් අවුල් කියන්නෙ කෙල්ලගෙ අම්ම නමය වසරෙදි හොරා පැනල ගිහිල්ල තමයි මැරි කරල තියෙන්නෙ. තාම අවුරුදු 35ක් වත් නෑ. මට හරියට අක්ක කෙනෙක් වගේ දැනෙන්නේ. ඒ මනුස්සය මට පුතා පුතා කියද්දි නිකන් අවුල් වගේ. මේ වගෙ හෙන weird වයිබ් එකක් තියෙන්නේ. අනිත් එක කතා කරන විදියත් ටිකක් විතර මොකක්ද මොකක්ද වගේ. කොල්ලො කෙල්ලො වගේ කතා කරද්දි 'පට්ට' වගේ වචන කියනව.
පොඩි ගෙයක් තියෙනව පර්චස් 7ක වගේ හැබැයි ටවුමේ මේන් රෝඩ් එකට මූන දාල තියෙන්නේ. ඒකෙම යට තමයි කෙල්ලගෙ අම්මගෙ සැලෝන් එක තියෙන්නේ. පට්ට බිස්නස් එකක ත්යෙන්නේ දවසට. තව මංගල කේක් හදන වැඩෙත් කරනව. ගෙයයි ඉඩමයි කෙල්ලට දෑවැද්දට දෙනව කියල පොරොන්දු වෙලා තියෙන්නෙ. මම ඉල්ලලන්න ගියේ නෑ එයාලම තමයි කිව්වේ. තව පැන්ඩ කාර් එකකුයි ස්කූටරේකුයි තියෙනව. ගෙදර කෙල්ලො දෙන්නෙකුටයි අම්මටයි කාර් බයික් පදින්න පුලුවන්. වැඩට මාර දක්ෂයි, හෙන කඩිසරයි කම්මැලි නෑ. මගේ කෙල්ලටනම් ඒත තාම බෑ ඒත් මහන්සිවෙලා වැඩ කරන විදියට දැක්කම මේකි බැඳ ගත්තොත් ගෙදර වැඩ පල ටිකත් ගේමක් නැතුව නහයෙන් අඩන්නැතුව කරයි කියල හිතෙනව.
මුලදි අපේ ගෙදරින් කැමති උනේ නෑ වයස කෙස් එක නිසා. ඒත් අවුරුද්දට අපි හැමෝම බෝඩිමේ ගෙදරදි මුන ගැහුනට පස්සේ ලොකු අවුලක් නෑ. අම්ම නම් දැන් එක පයින් කමතියි. ලොකු තාත්තගෙ වැඩිය කැමත්තක් නෑ. එයා කියන්නේ වයස කේස් එක නෙමේ ඉගෙන ගෙන නැති එකයි, හරිහමන් ජොබ් එකක් නැති එකයි, තව එක සීන් එකකුයි නිසා. මම ඒක පස්සෙ කියන්නම්.
ලොකුතාත්ත පොඩ්ඩක් හොයල බලල තිබ්බ ඒ මිනිස්සු ගැන අහල පහලින්. ගොඩක් දෙනා අවුලක් කියල නෑ. ඒත් තැන් කීපයකින් කෙල්ලගෙ අම්මට වීල් කාරයෙක් එක්ක පොඩි පලහිලව්වක් තිබල අහුවෙලා කසාදෙ ගහල ගිය කතාවකියල. අපි කොහොමත් එයාල වෙන් වෙලා ඉන්නෙ කියල දන්නව. ඒකෙනුත් නිකන් පවුලෙ පොඩි අඩුකුලේ වයිබ් එකක් එන එකත් අවුල්.
මේ මිනිස්සු මාව අඳුරගෙන මාස ගානක් උනත් මගෙන් දත ගලවන්න ට්‍රයි කරන බවක් පෙනුනෙ නෑ. කෙල්ල උනත් මුකුත් ඉල්ලල නෑ. මම දීලත් තියනේනේ පොඩි පොඩි දේවල්. අනේ මංද. කෙල්ලගෙ කටහඩට, කතා කරන විදියට, ගතිගුණ වලට දැන් ටිකක් ඒකිව ෆීල් වෙනව. ඒත් හිත කියනව ටිකක් හරි ඉගෙන ගත්ත කෙල්ලෙක් බැඳපන් කියල නැත්නම් ජීවත් වෙන්න ගියාම එපා වෙයි කියල.
අනේ මංද බං හිතා ගන්න බෑ මොනව කරන්නද කියල. ඒ මිනිස්සුනගෙත් මහලොකු අවුලක් නෑ. පොඩි weird ගතියක් තියෙනව වයස් සීන් එක නිසා. කොහොමත් ඒකිට 18 වෙනකන් වත් ඉන්න වෙනව බඳින්නම්.
මේකෙ අඩු වයසෙ, වැඩි අධ්‍යාපනයක් නැති, ගොඩක් හොඳ පවුල් පසුබිමක් නැති කොල්ලො බැඳපු උන් ඉන්නවනම් පොඩි ඇඩ්වයිස් ටිකක් දීපන්.
පාකි නකේ බෙල් තේරේට හු කන්න මේකිගේ අම්මා මගේ වයසේනේ oi![]()

ඉස්සරහට යන්න ඔනා කියනවනම් උබ....ටිකක් දිග උනා බං. ලයිෆ් මැටර් එකක් නිසා. සප් එකක් දියන්.

Iscole kale yalu una kella bandapu ayath innava ithin.. example - meඇයි අපි පොඩි කාලෙ(ඉස්කෝලෙ යන කාලෙ කැම්පස් යන කාලෙ ) පටන් ගන්න relationship ඒවා පස්සෙ කෙල වෙලා යන්නෙ? මන් හිතන්නෙ මිනිස්සු වයසින් මුහුකුරා යද්දි තමයි තමන් කවුද කියන එකත් තේරෙන්නෙ. ඔය කෙල්ල පොඩී නෙහ්. ඒ කෙල්ල කොහොම වෙයිද දන්නෙ නෑ උබේ වයසට එද්දි. (හුගක් දුරට අම්මලාගෙ තාත්තලාගෙ අදහස් තමා එන්නෙ. ඒ නිසයි වයසට යද්දි මිනිස්සු කියන්නෙ තරුන කාලෙ අම්මලා කියන දේවල් වලට එකඟ නොවුනට පස්සෙ ඒගොල්ලො කියපුවා හරි කියලා )