බඳින්න යන්නෙ. අවුුරුදු 10ක වෙනස සහ මේ පවුල සෙට් වෙයිද?

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කෙල්ලගෙ තාත්ත ඉන්නව මිනිහ සෙපරේට් වෙලා ඉන්නේ. පවුල ටිකක් අවුල් කියන්නෙ කෙල්ලගෙ අම්ම නමය වසරෙදි හොරා පැනල ගිහිල්ල තමයි මැරි කරල තියෙන්නෙ.
    uba iwarai.awurudu 10ka gap ekak .appa awl bn 1-5 gap eka nam ok
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Samahara welawata Ammage gathi duwata enawa...oya wage kachal giya ayage duwalath kotu penime hekiyawak thiyanawa..kokatath tikak hithala balanna..
    දැනටනම් කෙල්ල පට්ට හොදයි බං. ඒ ඇන්ටි උනත් පට්ට හොදයි. ඔය කලින් තිබ්බ එෆයාර් එක ඇරෙන්න වෙන නරක ආරංචියක් නෑ. බිස්නස් එක කරන් ඉන්නව.

    uba iwarai.awurudu 10ka gap ekak .appa awl bn 1-5 gap eka nam ok
    හම්... මටත් ටිකක් සෙට් නෑ.
    බාලපරාද කාරය කියල අහගන්න වෙන්නෙ.
    ------ Post added on Jun 13, 2022 at 1:27 PM

    Pls don't do this. Strongly , easy fuck family. Saloon is a cover-up business of most of the pros. Mom can be a high class pos.
    නැහැ බං. අපි හොයල බැලුව. එහෙම එකක් නෑ බිස්නස් එක කරන් ඉන්නව. සැලෝන් එකේ වැඩ කරන කෙල්ලොත් ඒ අහල පහල අය. එයාල එක්කන් යන්න එනව ගෙවල් වලින්.
    ------ Post added on Jun 13, 2022 at 1:28 PM
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹගේ විස්තරත් දාපන් බලන්න. උඹ ජොබ් එකක්වත් නැති එකෙක්ද දන්නෙත් නැනෙ.

    අම්මා සෙපරේට් කේස් එක
    - සමහර කෙල්ලො හෙනම චාටර් අම්ම වගේම වෙනවා
    - සමහර කෙල්ලො හොඳින් පවුල් කාපු දෙමවුපියන්ටත් වඩා හැදිලා ඉන්නවා (උන් අම්මගෙ දේවල් වලින් පාඩම් ඉගනගන)
    ඔය දෙක මැද්දෙ කෙල්ලො නෑ

    වයස ප්‍රශ්නෙ
    - මටනම් කිසිම ප්‍රශ්නයක් නෑ

    කෙල්ල චබී
    - මේකනම් පොඩ්ඩක් හිතන්න ඕන සීන් එකක්. කවදා හරි ලොරි බාගයක් වගේ වෙන්න ඉඩ තියනවා.

    ඉගනගන නැති එක
    - මම ඕන තරම් දැකලා තියනවා ඉහලට ඉගනගත්තෙ නැති උනාට පට්ට මොලේ තියන එදිනෙදා ජීවිතේ දේවල් බැලන්ස් කරගන ඉන්න කෙල්ලො
    - ඒ උනාට ඉතින් ටිකක් ඉගනගන තුබුනනම් වටිනවා. ඉගනගන නැති එක වෙන හොඳ දේකට කම්පන්සේට් කරන්න පුලුවන්ද බලපන්.

    සැලුන් ජොබ් කිරීම
    - උඹගේ ජොබ් එකටයි, උඹේ යාලුවන්ටයි ගැලපෙනවද කියලා පොඩ්ඩක් බලපන්.
    - හැබැයි ඉතින් සමහර සැලුන් වල කෙල්ලො මාර විදිහට හම්බ කරනවා.
    - ඒ වගේම මේකප් බෑග් එක ගත්තම රටවටේ ඕන තැනක යනවා (විශ්වාසෙ තමයි තියෙන්න ඕන)

    රස්තියාදු වචන කතා කිරීම
    - ටවුන් වල එවුන් එහෙම තමා.

    සල්ලි හම්බ කරලා තමන්ගෙ දේවල් කළමනාකරණය කරගන්න දන්න කෙනෙක් වීම වටිනවා.
    තාම 18 වත් නැත්නම්, වයසින් මුහුකුරා ගිහාම උඹ වගේ එකෙක් බැන්දේ අපරාදෙ කියලා කියයිද දන්නෙ නෑ.
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    දැනටනම් කෙල්ල පට්ට හොදයි බං. ඒ ඇන්ටි උනත් පට්ට හොදයි. ඔය කලින් තිබ්බ එෆයාර් එක ඇරෙන්න වෙන නරක ආරංචියක් නෑ. බිස්නස් එක කරන් ඉන්නව.

    Issarahata awulak nethi unoth hodai..
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ගොඩක් වයස පරතරෙන් බැන්ද උන් නැද්ද බං මේකෙ?
    ශෙයා කරන්කො එක්ස්පීරියන්ස් එක. මට මේක තමයි වැදගත්තම.

    aathal ne bn ... "mom teaches sex to her daughter" wage seen ekak set wenna yanne ubata ... wade kara ganin.duwata oluwa ridenawa nm ammata gema denna puluwan. hamadaama aathal.
    ඊයා බං එහෙම බල්ලෙක් නෙමේ මම. මගේ අම්මට වගේ සලකනව ඒ මනුස්සයටත් බැංදොත්.
    ------ Post added on Jun 13, 2022 at 1:31 PM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඊයා බං එහෙම බල්ලෙක් නෙමේ මම. මගේ අම්මට වගේ සලකනව ඒ මනුස්සයටත් බැංදොත්.
    ------ Post added on Jun 13, 2022 at 1:31 PM
    wanachara kamakata nemei. eka gedara, sama wayase dennek ididdi adarayak athi wenna barida ?
    amma ube wayasata kittune duwata wada
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ඊයා බං එහෙම බල්ලෙක් නෙමේ මම. මගේ අම්මට වගේ සලකනව ඒ මනුස්සයටත් බැංදොත්.
    ------ Post added on Jun 13, 2022 at 1:31 PM
    just kidding broo ... kohomath machan pawul pasubima balapn ... ubalage gewal wala podi kaale idala hadunu widiya unge widiyath ekka godak wenas nm match wenne na ...
    Ex : mama balala thiyena deyak thamayi dawas padi karayonge pawul walata wada godak wenas maas padi karayonge pawul ... Education ekath ithin godak watinawa ... pawule ayageth
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    unge family situation eka awl watte gaaniyekge wage .nobada idapan waliyak giyoth ubt dahak kathandara.ub business ekk karanawa kiwwa neda .ub meka aathl ekata neda damme.LOL
    මම freelancer කෙනෙක් බං. මට මගේම කම්පනි එකක් තියෙනව.
    නෑ බං ඒ මිනිස්සු වැදගත් විදියට ඉන්නව හොදට ඇදල කරල පිලිවෙලට. එහෙම ගහ බැන ගන්න යන ජාතියේ නෙමේ.
    wanachara kamakata nemei. eka gedara, sama wayase dennek ididdi adarayak athi wenna barida ?
    amma ube wayasata kittune duwata wada
    තරුණ කෙල්ලෙක් නේ බැන්දොත් ලැබෙන්නේ. මොකටද නාකි ගෑනු.
     
    • Haha
    Reactions: allrights
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    just kidding broo ... kohomath machan pawul pasubima balapn ... ubalage gewal wala podi kaale idala hadunu widiya unge widiyath ekka godak wenas nm match wenne na ...
    Ex : mama balala thiyena deyak thamayi dawas padi karayonge pawul walata wada godak wenas maas padi karayonge pawul ... Education ekath ithin godak watinawa ... pawule ayageth
    මට තේරුණ දෙයක් තමයි. අපේ අම්මලට වඩා කපටියි. ඔය සැලොන් එකට එන උන් එකක් දෙකක් කරගන්න එන්නේ. ඒත් තව මොකක් හරි මගුලක් සෙල් කරනව. ටිකක් කපටියි. බිස්නස් කරන අය කොහොමත් එහෙමනේ.

    Mona bng bandata passe thama okkoma eliyta enne family situation ubtm awl ne! oonnam badapan!
    වයස් කේස් එක තමයි බං ලොකුවටම තියෙන්නේ. පවුල් හුටපට ඕනතරම් වෙන්නේ.
    මේකෙ අඩුවයසෙ කෙල්ලො බැදපු උන් නෑ වගේ. :(
    ------ Post added on Jun 13, 2022 at 1:39 PM