බඳින්න යන්නෙ. අවුුරුදු 10ක වෙනස සහ මේ පවුල සෙට් වෙයිද?

malrulz

Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    උඹ මේ කියන්නෙ ඇත්තක් නං... මගේ කතාවමයි.. අවුරුදු 10කට කලින්.. අද මං මගේ පුතා එක්ක පාඩුවෙ, නිදහසේ පැත්තකට වෙලා ඉන්නව.. හැම දේම මුල ඉදන්ම පටන් අරන්..
    mokada une
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මේක නං ගොන් ආතල් එකක් වගේ. හැබැයි මේක දැකලා ලබුගෙඩියගෙ ත්‍රෙඩ් එක මතක් උනා 🥲 එලකිරි එකේ කියවපු සංසාරෙත් එක්ක එපා වෙන පලවෙනි ත්‍රෙඩ් එක 😞 අදටත් ඇග හිරිවැටෙනවා ඒ ත්‍රෙඩ් එක මතක් වෙද්දි 🤢
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,135
    9,953
    113
    එක තැනක නෑ
    මේක නං ගොන් ආතල් එකක් වගේ. හැබැයි මේක දැකලා ලබුගෙඩියගෙ ත්‍රෙඩ් එක මතක් උනා 🥲 එලකිරි එකේ කියවපු සංසාරෙත් එක්ක එපා වෙන පලවෙනි ත්‍රෙඩ් එක 😞 අදටත් ඇග හිරිවැටෙනවා ඒ ත්‍රෙඩ් එක මතක් වෙද්දි 🤢
    Link eka dapanko
     
    • Like
    Reactions: Ryan08

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,588
    8,946
    113
    Pissuda bn ehema line deela na kavadavath. Uba kivva vage iscole/campus kale set vena couples godak break venne lankave vadihitiyange gobba vada hinda.. love karana eka varaddak kiyala un hithanne anik un kendara balanava. ape nan geval dekenma mokuth aulk damme na. Iscole yana kaleth geval dekatama enna yanna dunna kisi aulk nathuva.
    man dakapu iskole/campus yana kale set una ewa passe breakup une nam gewal walin case dala nemei. kella/kolla wena honda un set unama kalin ekaawa atha ariya. specially iskole yana kale ewa breakup krala campus eke seniorsla ekka set una :lol:
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    1A8F9204-4C69-4562-8EC5-12E27CFEFC9B.jpeg

    Joke aside umbata thawa wayasa thiyenawa. Dammama owata patalenna epa bn. Thawa tikak stable weddi patta kello muna gahei. Ethakota aparade kiyala hithei.
     
    • Haha
    Reactions: EnIgma001

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඇයි මේ කලබල. උඹට තාම වයස එහෙම්මමනේ. හොදට හොයලා ටිකක් හරි උගත් කෙනෙක් බැදපන්.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    මම freelancer කෙනෙක් බං. මට මගේම කම්පනි එකක් තියෙනව.
    නෑ බං ඒ මිනිස්සු වැදගත් විදියට ඉන්නව හොදට ඇදල කරල පිලිවෙලට. එහෙම ගහ බැන ගන්න යන ජාතියේ නෙමේ.

    තරුණ කෙල්ලෙක් නේ බැන්දොත් ලැබෙන්නේ. මොකටද නාකි ගෑනු.
    freelancer nam board vela inne ai?
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    තාත්වික විදියට ලියලා තියෙනවා. උඹ කොමෙන්ට් කියවලා වෙනම ආතල් එකක් ගන්නවා නේද? :eek: :rolleyes:
     

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    Mom bangs teen,milf වගේ කැටගරි එකේ ඒවා තමා මතක් වෙන්නෙ මේවා කියවද්දි...
    මරු හැබැයි ❤️
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    100% කම්පෙටිබල් දේවල් නැහැ බන්. ඒ නිසා අනිවා ඔය කෙල්ල හොදයි අවුරුදු 10 අවුලක්ම නැහැ බන්. මම උබ නම් අනිවා බැදල