බඳින්න යන්නෙ. අවුුරුදු 10ක වෙනස සහ මේ පවුල සෙට් වෙයිද?

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    අම්බෝ පට්ට අව්ල් බන් මේක දැක්කම.. බදින්නත් බයයි දැන්
    අපි හිතන දේවල් නෙමෙයිනෙ වෙන්නෙ මේ ලෝකෙ

    ඇත්තටම වෙලාවකට ප්‍රබන්ධයක් කියල හිතෙනවා. ඒත් කමෙන්ට් වල සහ ඒ කාලෙ කිරියෙ තිබ්බ තත්වෙ දන්න නිසා ඇත්ත කියල හිතනවා. දැන් වගේ වල් වැදිල නෑනෙ.
    owwa wadiya oluwata daaganna epa bn.
    mage yaluwek hitiya. utath ohoma case ekak una. uge kella ugen hodatama datha galewwa. mu magenuth salli aran ekita one badu aran dunna.
    anthimeta e kella muge hodama yaluwa ekka room gihin photo gahala muta pennala. mu wedding ekath plan karan hitiye.
     
    • Sad
    Reactions: AmuPissek

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    owwa wadiya oluwata daaganna epa bn.
    mage yaluwek hitiya. utath ohoma case ekak una. uge kella ugen hodatama datha galewwa. mu magenuth salli aran ekita one badu aran dunna.
    anthimeta e kella muge hodama yaluwa ekka room gihin photo gahala muta pennala. mu wedding ekath plan karan hitiye.
    E mokada bn photo gahala pennala thiyenne
     
    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    owwa wadiya oluwata daaganna epa bn.
    mage yaluwek hitiya. utath ohoma case ekak una. uge kella ugen hodatama datha galewwa. mu magenuth salli aran ekita one badu aran dunna.
    anthimeta e kella muge hodama yaluwa ekka room gihin photo gahala muta pennala. mu wedding ekath plan karan hitiye.
    පෝස්ට් එක දාපු ඩයල් එක් තාම කිරියෙ ඉන්නවද?😐
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,088
    113
    invoke db "Injected Memory"
    මෙතන කමෙන්ට් කරන ඒවාම වෙනවා කියලා එකක් නැ, පට්ට සුපිරි කැලි ෆැමිලි බැක් තිබිලත්,, නහුතෙටම කෙලවෙන කසාද තියෙනවා ඕන තරම්,,

    දවසක් මම වෙඩිමකට ගියා ,, අපි ගියේ වෙඩිමෙ 6 වෙනිදවසට ඔක්කොම දවස් 7 යි වෙඩිම කොල්ලගෙ ගෙදර, කෙල්ලගෙ ගෙදර දවස් 9 යි, එක දවසකට 5,000 යි සෙනග, වැට් 69 දුන්නෙ බොන්න, 2000 ක් වත් අඩුම බබොනන එවුන් හිටියා එක දවසට,, ෆැමිලි බ්ලූ බ්ලඩඩ්, කුලේ වත් කවලම් වෙලා නැ, ඒත් වෙඩිම ඉවර වෙලා මගුල තිබ්බෙ දවස් 3 යි, කේස් එකක් ගිහින් කෙල්ල ගෙදර ගියා ආයෙ ආවෙ නැ, කොල්ලා කාත් එක්ක වත් කතා කරන්නෙ වත් නැ, තනියම උයන් කාලා ඉන්නවා පිස්සෙක් වගෙ,, ඔය් 100% ගැලපිලා බැදලා..

    අම්මා සෙපරේට් කේස් එක
    - ගෙවල් වල ඩිවොස් කේස්, සෙපරේට් කේස් තියෙනවා නම් ලොකුම ප්‍රශ්නෙ උන්ට ඒවා සාමාන්ය දේවල් වෙනවා, උන් පොඩ්ඩ ඇත්නම් ඩිවෝස් වෙන්න තරහා වෙන්න බලනවා,
    - අම්මට තාත්තට හොර කේස් තිබිලා තියෙනවා නම් ඒවත් උන් ලොකුවට ගනන් ගන්නෙ නැ, උබට සමාව දිදි ඉන්න වෙන්න තත්වයක් උදාවෙන්න ඉඩ තියෙනවා,
    - සමහර එහෙම ෆැරමිලි වල ලමයි අම්මලගෙ වැරදි දැකලා තියෙන නිසා, හොදටම ඉන්න අයත් ඉන්නවා, කවදාවත් රන්ඩු වෙන්නෙ නැ කියලා හිතන් ඉන්න අය,,
    ඔය දෙක මැද්දෙ කෙල්ලො නෑ

    වයස ප්‍රශ්නෙ
    - වයස නම් ප්‍රශ්නයක් නැ, ඒකම ප්‍රශ්නෙ දෙන්න සෙක්ස් ඇක්ටිව් වෙන්නෙ වෙනම කාල දෙකක, උබට හොදටම මෝල් වෙන කාලෙ ඒකි ඕන දේකට ඕකේ වෙයි, ඒත් ඒකි මොල් වෙන කාලෙ එනකොට උබටත් හොදටම ඇක්ටිව් ඉන්න වෙනවා, ඒ වෙද්දි ලමයි හම්බ වෙලා ලමයි ඇහැරෙයි කියලා සෙක්ස් නොකර ඉන්න උනොත්, ගැනි යන එන තැන් ගැන GPS වත් දාන්න වෙයි,
    - උබ ආදරෙන් ඉන්නවා නම් ඕක ප්‍රශ්නයක් ම නෙමෙයි, ගැලපෙන්නෙම නැති උන්ව බැදලත්, කොච්චර ටෝක් කරත් සෙට් වෙන්නෙ නැති කෙල්ලො ඉන්නවා, මිනිහට ආදරෙට,

    කෙල්ල චබී
    - කෙල්ලෙක් ලස්සනද, කැතද මහතද කියන එක තීරනය වෙන්නෙ අනිවාර්යෙන්ම මිනිහ මත, ගැනිව ගෙදරට කොටු කරලා, බත් තම්බ තම්බ ඉන්න දුන්නොත් කොයි ගැනිත් ත්‍රිකෝනයක් වෙනවා, උන්ට ලස්සනට ඉන්න දීලා, ලස්සන ඇදුම් එහෙම අරන් දීලා මේකප් කරන්න, පොඩ්ඩක් හොට් ඇන්ඩ් සෙක්සි විදියට පාටි වලට එහෙම අදින්න දුන්නම උන් තඩි වෙන්නෙ නැ, උන්ම මේන්ටේන් කරනවා ඇග,
    අනිවා අම්මව බලන්න ඕන ගැනියෙක් ගේන්න කලින්, ගැනි වයසට ගියාම අම්මා වගෙ වෙන්න පුලුවන් චාන්ස් එක 50% ක් තියෙනවා, අම්මා නම් කෙට්ටුව්ට ස්ලිම් එකට ඇති සැලෝන් සින් එක නිසා, එකක් මහන්සි වෙන නිසා, අනිත් එක සැලොන් වල ඉද්දි කොහොමත් ලස්සනට ඉන්න ඕන,

    ඉගනගන නැති එක
    - ජොබ් එකක් කරන්නෙ නැත්නම්.,. ටිකක් ඉගෙන ගෙන තිබ්බම ඇති ලොකුවට නෙමෙයි අඩුම ගානෙ ලමයින්ට උගන්නන්න පුලුවන් තරම් වත්,,
    - උබ කියන විදියට උගත් කමට වඩා ඒකිට ලයිෆ් එක ගැන තෙරෙනවනෙ ඒ ඇති හොදටම..

    සැලුන් ජොබ් කිරීම
    - ඒකිත් සැලොන් සීන් එකේ ඉන්නවා නම් ෆැශන් කරයි උපරිම, පපුව පේන්න, බඩ පේන්න ඇන්දට උබට තරහා යන්නෙ නැති වෙන්න ඕන,
    - ටැටූ ගැහුවට, කන 3 පාරක් විද්දට, බුරිය විද්දට, ටැටූ 10ක් 12ක් ගැහුවට තරහා යන්නෙ නැති වෙන්න ඕන,
    - ඒ වගේම වෙඩින් වලට අන්දන්න එහෙම රට වටේ යන්න වෙනවා, සැලොන් එකටත් සේල්ස් රෙප්ලා, ක්ලයන්ට්ස්ලා එනවා, කොල්ලො, ඒවට සැලෙන්නෙ නැති වෙන්න ඕන,
    කෙල්ල හැබැයි පිරිසිදුව ඉන්නවා සැලොන් කැලි බැන්දම, මටත් යලු වෙලා හිටපු කෙල්ලොන්ගෙන් පිරිසිදුවටම හිටියෙ සැලොන් කෙල්ලො,

    ඒත් මං ඒකිව බදිනවා නම්,
    1. ඒකිගෙ ගෙදර ඉන්නෙ නැ, ඒකිට උබ ඔය හිතන් ඉන්න විදියට ෆැමිලි එකේ පොඩි හරි කොස්සක් තියෙනවා නම් හොදම දේ තනියෙන් ඉන්න එක,දෙන්නා ඉන්නෙ තනියෙන් නම්, ඒකි උබත් එක්ක වෙනම ලයිෆ් එකක් පටන් ගනි, පරන හැම දේම අමතක කරලා, ඒකිට මතක් වෙන එකක් වත් නැ ඒවා.
    ඒත් බින්න බැස්සොත් නම් පොඩි කට්ටක් කන්න වෙයි,
    උබට හොද ඉන්කම් එකක් තියෙනවා නම්, ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැ, උබේ තිරනයක් තමයි බං, උබනෙ බැදලා ඉන්නෙ, මම නම් කසාදේවගේ එකක් කරනන් හෝ එපා කියලා පිටින් දැකලා කියන්න කැමතිම නැ, හොදයි කියලා හිතෙන දේ කරපන්,, <3
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    අවුරදු10 ක් නමෛ් 7ක් 8ක විතර වෙනසක් ඇතුව බැඳපු උන් නැද්ද බං මේකෙ?
    Ape ammalat 7k. Thama hdata innawa

    man dakapu iskole/campus yana kale set una ewa passe breakup une nam gewal walin case dala nemei. kella/kolla wena honda un set unama kalin ekaawa atha ariya. specially iskole yana kale ewa breakup krala campus eke seniorsla ekka set una :lol:
    Ub gambada pattaka ekek neh?
    ------ Post added on Jun 13, 2022 at 11:04 PM

    e wayas parathare boruda manda. eki 20ta wada sahenna moorapu pataine bn
    Na atta... passport eka ehemat dala tibba mn dakka..thawa newspaper article thiyenw eki bday party celebrate krpuwa...ewaye dala thiyenw keeweni ekada kiyala
    ------ Post added on Jun 13, 2022 at 11:14 PM
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    වයස් පරතරේ (අවුරුදු 9ක් බාල ) හින්ද හිතින් අතඇරල තිබුන ක්‍රශ් එකක් අයෙ ට්‍රයි කරල බලන්න හිතුන මේ මගුල දැක්කට පස්සෙ :(
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකේ පොඩි අවුලක් තියෙනව වගේ බන්. ඒත් හැමතිස්සෙම පොදු සම්මතයෙ විදිහටම වෙන්නෙ නෑනෙ. තව අවුරුද්දක්වත් ආශ්‍රය නොකර බදින්න එපා බන්. හොදට හොයල බලපන්.
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,599
    633
    113
    Singapore
    මෙතන කමෙන්ට් කරන ඒවාම වෙනවා කියලා එකක් නැ, පට්ට සුපිරි කැලි ෆැමිලි බැක් තිබිලත්,, නහුතෙටම කෙලවෙන කසාද තියෙනවා ඕන තරම්,,

    දවසක් මම වෙඩිමකට ගියා ,, අපි ගියේ වෙඩිමෙ 6 වෙනිදවසට ඔක්කොම දවස් 7 යි වෙඩිම කොල්ලගෙ ගෙදර, කෙල්ලගෙ ගෙදර දවස් 9 යි, එක දවසකට 5,000 යි සෙනග, වැට් 69 දුන්නෙ බොන්න, 2000 ක් වත් අඩුම බබොනන එවුන් හිටියා එක දවසට,, ෆැමිලි බ්ලූ බ්ලඩඩ්, කුලේ වත් කවලම් වෙලා නැ, ඒත් වෙඩිම ඉවර වෙලා මගුල තිබ්බෙ දවස් 3 යි, කේස් එකක් ගිහින් කෙල්ල ගෙදර ගියා ආයෙ ආවෙ නැ, කොල්ලා කාත් එක්ක වත් කතා කරන්නෙ වත් නැ, තනියම උයන් කාලා ඉන්නවා පිස්සෙක් වගෙ,, ඔය් 100% ගැලපිලා බැදලා..

    අම්මා සෙපරේට් කේස් එක
    - ගෙවල් වල ඩිවොස් කේස්, සෙපරේට් කේස් තියෙනවා නම් ලොකුම ප්‍රශ්නෙ උන්ට ඒවා සාමාන්ය දේවල් වෙනවා, උන් පොඩ්ඩ ඇත්නම් ඩිවෝස් වෙන්න තරහා වෙන්න බලනවා,
    - අම්මට තාත්තට හොර කේස් තිබිලා තියෙනවා නම් ඒවත් උන් ලොකුවට ගනන් ගන්නෙ නැ, උබට සමාව දිදි ඉන්න වෙන්න තත්වයක් උදාවෙන්න ඉඩ තියෙනවා,
    - සමහර එහෙම ෆැරමිලි වල ලමයි අම්මලගෙ වැරදි දැකලා තියෙන නිසා, හොදටම ඉන්න අයත් ඉන්නවා, කවදාවත් රන්ඩු වෙන්නෙ නැ කියලා හිතන් ඉන්න අය,,
    ඔය දෙක මැද්දෙ කෙල්ලො නෑ

    වයස ප්‍රශ්නෙ
    - වයස නම් ප්‍රශ්නයක් නැ, ඒකම ප්‍රශ්නෙ දෙන්න සෙක්ස් ඇක්ටිව් වෙන්නෙ වෙනම කාල දෙකක, උබට හොදටම මෝල් වෙන කාලෙ ඒකි ඕන දේකට ඕකේ වෙයි, ඒත් ඒකි මොල් වෙන කාලෙ එනකොට උබටත් හොදටම ඇක්ටිව් ඉන්න වෙනවා, ඒ වෙද්දි ලමයි හම්බ වෙලා ලමයි ඇහැරෙයි කියලා සෙක්ස් නොකර ඉන්න උනොත්, ගැනි යන එන තැන් ගැන GPS වත් දාන්න වෙයි,
    - උබ ආදරෙන් ඉන්නවා නම් ඕක ප්‍රශ්නයක් ම නෙමෙයි, ගැලපෙන්නෙම නැති උන්ව බැදලත්, කොච්චර ටෝක් කරත් සෙට් වෙන්නෙ නැති කෙල්ලො ඉන්නවා, මිනිහට ආදරෙට,

    කෙල්ල චබී
    - කෙල්ලෙක් ලස්සනද, කැතද මහතද කියන එක තීරනය වෙන්නෙ අනිවාර්යෙන්ම මිනිහ මත, ගැනිව ගෙදරට කොටු කරලා, බත් තම්බ තම්බ ඉන්න දුන්නොත් කොයි ගැනිත් ත්‍රිකෝනයක් වෙනවා, උන්ට ලස්සනට ඉන්න දීලා, ලස්සන ඇදුම් එහෙම අරන් දීලා මේකප් කරන්න, පොඩ්ඩක් හොට් ඇන්ඩ් සෙක්සි විදියට පාටි වලට එහෙම අදින්න දුන්නම උන් තඩි වෙන්නෙ නැ, උන්ම මේන්ටේන් කරනවා ඇග,
    අනිවා අම්මව බලන්න ඕන ගැනියෙක් ගේන්න කලින්, ගැනි වයසට ගියාම අම්මා වගෙ වෙන්න පුලුවන් චාන්ස් එක 50% ක් තියෙනවා, අම්මා නම් කෙට්ටුව්ට ස්ලිම් එකට ඇති සැලෝන් සින් එක නිසා, එකක් මහන්සි වෙන නිසා, අනිත් එක සැලොන් වල ඉද්දි කොහොමත් ලස්සනට ඉන්න ඕන,

    ඉගනගන නැති එක
    - ජොබ් එකක් කරන්නෙ නැත්නම්.,. ටිකක් ඉගෙන ගෙන තිබ්බම ඇති ලොකුවට නෙමෙයි අඩුම ගානෙ ලමයින්ට උගන්නන්න පුලුවන් තරම් වත්,,
    - උබ කියන විදියට උගත් කමට වඩා ඒකිට ලයිෆ් එක ගැන තෙරෙනවනෙ ඒ ඇති හොදටම..

    සැලුන් ජොබ් කිරීම
    - ඒකිත් සැලොන් සීන් එකේ ඉන්නවා නම් ෆැශන් කරයි උපරිම, පපුව පේන්න, බඩ පේන්න ඇන්දට උබට තරහා යන්නෙ නැති වෙන්න ඕන,
    - ටැටූ ගැහුවට, කන 3 පාරක් විද්දට, බුරිය විද්දට, ටැටූ 10ක් 12ක් ගැහුවට තරහා යන්නෙ නැති වෙන්න ඕන,
    - ඒ වගේම වෙඩින් වලට අන්දන්න එහෙම රට වටේ යන්න වෙනවා, සැලොන් එකටත් සේල්ස් රෙප්ලා, ක්ලයන්ට්ස්ලා එනවා, කොල්ලො, ඒවට සැලෙන්නෙ නැති වෙන්න ඕන,
    කෙල්ල හැබැයි පිරිසිදුව ඉන්නවා සැලොන් කැලි බැන්දම, මටත් යලු වෙලා හිටපු කෙල්ලොන්ගෙන් පිරිසිදුවටම හිටියෙ සැලොන් කෙල්ලො,

    ඒත් මං ඒකිව බදිනවා නම්,
    1. ඒකිගෙ ගෙදර ඉන්නෙ නැ, ඒකිට උබ ඔය හිතන් ඉන්න විදියට ෆැමිලි එකේ පොඩි හරි කොස්සක් තියෙනවා නම් හොදම දේ තනියෙන් ඉන්න එක,දෙන්නා ඉන්නෙ තනියෙන් නම්, ඒකි උබත් එක්ක වෙනම ලයිෆ් එකක් පටන් ගනි, පරන හැම දේම අමතක කරලා, ඒකිට මතක් වෙන එකක් වත් නැ ඒවා.
    ඒත් බින්න බැස්සොත් නම් පොඩි කට්ටක් කන්න වෙයි,
    උබට හොද ඉන්කම් එකක් තියෙනවා නම්, ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැ, උබේ තිරනයක් තමයි බං, උබනෙ බැදලා ඉන්නෙ, මම නම් කසාදේවගේ එකක් කරනන් හෝ එපා කියලා පිටින් දැකලා කියන්න කැමතිම නැ, හොදයි කියලා හිතෙන දේ කරපන්,, <3
    This is really good opinion. This is your life not others. Don't take others advices. Because this is your life
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    ela ban.
    අම්මයි දුවයි දෙන්නම කොන්ඩෙ ස්ට්‍රේට් කරල මොඩර්න් විදියට ඇදල කරල ඉන්නව. එහෙම නැතුවත් බෑ සැලෝන් එකක් කරන නිසා. මගෙන් නම් කිසි අවුලක් නෑ. මම කොහොමත් කැමති ලස්සනට ඉන්නවනම්. එහෙම හන මිටි අදහස් නෑ මගේ. පච්චනම් කෙල්ලගෙ නෑ අම්මගෙ තියෙනවද දන්නෑ පේන්නැති තැන්වල. බුරිය විදින ඒව, කන 3න් හතර පලකින් විදල සීන් නම් නෑ හැබැයි. එච්චරම එක්ස්ට්‍රීම් නෑ මේගොල්ලො. ඕව කරල තිබ්බනම් අපේ අම්ම කේස් දාල මෙලහකටත්.

    මටත් හිත ගිය එක දෙයක් ඕක. සැලෝන් එක කරන ගමන් කෑම හදල, ගෙදර වැඩ කරලත් නියපොත්තක කුනු ටිකක් නෑ. පට්ට ක්ලීන් ඉන්නව. ඒකට මම කැමති.

    මගෙත් නවතින්න අදහසක් නෑ. මටත් ඕන මගේ ගෙදරක ඉන්න. කේස් එක කෙල්ලගෙ අම්ම සැලෝන් එක දාල එන්න කැමති වෙයිද කියන එක. එ මනුස්සය තනියම දාල එන්නත් බෑනෙ.

    කොහොමත් තව ටික කාලයක් ආශ්‍රය කරල තමයි කරන දෙයක් කරන්නේ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකේ පොඩි අවුලක් තියෙනව වගේ බන්. ඒත් හැමතිස්සෙම පොදු සම්මතයෙ විදිහටම වෙන්නෙ නෑනෙ. තව අවුරුද්දක්වත් ආශ්‍රය නොකර බදින්න එපා බන්. හොදට හොයල බලපන්.
    එළ බං.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    උබ බොරු නේද ඔය කියන්නේ? යකෝ 2005 නේ නම් ටික දවසකට කලින් O/L ලියලා ඉවර වුණේ. පාස් වෙන්නේ කොහොමද result එන්නේ නැතුව.
    අයියෝ තෝ ආතල් කැඩුවනේ බුවාගේ. ටිකක් ඇන්දුනා වගේ කමෙන්ට් එකක් දාලා නග්ගලා ගන්න එපැයි. අනික ස්ක්‍රිප්ට් ලියද්දි එහෙම තමයි දන්නේ නැද්ද පොඩ්ඩ පොඩ්ඩ ඩාන් වෙනවා ඩුම් වෙනවා..

    මූ දැන් දීනියස් ක්ලබ් මෙහෙම ආතල් පොස්ට් දානවා මම දැක්කා. අපේ උනුත් ඉතින් ලස්සන ලස්සන කමෙන්ට් දානවා. 😅
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ඉගෙන ගත්ත එවුන් බදින්න එපා
    හොම්බ තලන්න හිතෙනවා පුකේ ටෝක්ස් ඉශු කරනකොට
    ඔහොම කෙල්ලෙක් හොදයි
     
    • Haha
    Reactions: IronRox

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මෙතන කමෙන්ට් කරන ඒවාම වෙනවා කියලා එකක් නැ, පට්ට සුපිරි කැලි ෆැමිලි බැක් තිබිලත්,, නහුතෙටම කෙලවෙන කසාද තියෙනවා ඕන තරම්,,

    දවසක් මම වෙඩිමකට ගියා ,, අපි ගියේ වෙඩිමෙ 6 වෙනිදවසට ඔක්කොම දවස් 7 යි වෙඩිම කොල්ලගෙ ගෙදර, කෙල්ලගෙ ගෙදර දවස් 9 යි, එක දවසකට 5,000 යි සෙනග, වැට් 69 දුන්නෙ බොන්න, 2000 ක් වත් අඩුම බබොනන එවුන් හිටියා එක දවසට,, ෆැමිලි බ්ලූ බ්ලඩඩ්, කුලේ වත් කවලම් වෙලා නැ, ඒත් වෙඩිම ඉවර වෙලා මගුල තිබ්බෙ දවස් 3 යි, කේස් එකක් ගිහින් කෙල්ල ගෙදර ගියා ආයෙ ආවෙ නැ, කොල්ලා කාත් එක්ක වත් කතා කරන්නෙ වත් නැ, තනියම උයන් කාලා ඉන්නවා පිස්සෙක් වගෙ,, ඔය් 100% ගැලපිලා බැදලා..

    අම්මා සෙපරේට් කේස් එක
    - ගෙවල් වල ඩිවොස් කේස්, සෙපරේට් කේස් තියෙනවා නම් ලොකුම ප්‍රශ්නෙ උන්ට ඒවා සාමාන්ය දේවල් වෙනවා, උන් පොඩ්ඩ ඇත්නම් ඩිවෝස් වෙන්න තරහා වෙන්න බලනවා,
    - අම්මට තාත්තට හොර කේස් තිබිලා තියෙනවා නම් ඒවත් උන් ලොකුවට ගනන් ගන්නෙ නැ, උබට සමාව දිදි ඉන්න වෙන්න තත්වයක් උදාවෙන්න ඉඩ තියෙනවා,
    - සමහර එහෙම ෆැරමිලි වල ලමයි අම්මලගෙ වැරදි දැකලා තියෙන නිසා, හොදටම ඉන්න අයත් ඉන්නවා, කවදාවත් රන්ඩු වෙන්නෙ නැ කියලා හිතන් ඉන්න අය,,
    ඔය දෙක මැද්දෙ කෙල්ලො නෑ

    වයස ප්‍රශ්නෙ
    - වයස නම් ප්‍රශ්නයක් නැ, ඒකම ප්‍රශ්නෙ දෙන්න සෙක්ස් ඇක්ටිව් වෙන්නෙ වෙනම කාල දෙකක, උබට හොදටම මෝල් වෙන කාලෙ ඒකි ඕන දේකට ඕකේ වෙයි, ඒත් ඒකි මොල් වෙන කාලෙ එනකොට උබටත් හොදටම ඇක්ටිව් ඉන්න වෙනවා, ඒ වෙද්දි ලමයි හම්බ වෙලා ලමයි ඇහැරෙයි කියලා සෙක්ස් නොකර ඉන්න උනොත්, ගැනි යන එන තැන් ගැන GPS වත් දාන්න වෙයි,
    - උබ ආදරෙන් ඉන්නවා නම් ඕක ප්‍රශ්නයක් ම නෙමෙයි, ගැලපෙන්නෙම නැති උන්ව බැදලත්, කොච්චර ටෝක් කරත් සෙට් වෙන්නෙ නැති කෙල්ලො ඉන්නවා, මිනිහට ආදරෙට,

    කෙල්ල චබී
    - කෙල්ලෙක් ලස්සනද, කැතද මහතද කියන එක තීරනය වෙන්නෙ අනිවාර්යෙන්ම මිනිහ මත, ගැනිව ගෙදරට කොටු කරලා, බත් තම්බ තම්බ ඉන්න දුන්නොත් කොයි ගැනිත් ත්‍රිකෝනයක් වෙනවා, උන්ට ලස්සනට ඉන්න දීලා, ලස්සන ඇදුම් එහෙම අරන් දීලා මේකප් කරන්න, පොඩ්ඩක් හොට් ඇන්ඩ් සෙක්සි විදියට පාටි වලට එහෙම අදින්න දුන්නම උන් තඩි වෙන්නෙ නැ, උන්ම මේන්ටේන් කරනවා ඇග,
    අනිවා අම්මව බලන්න ඕන ගැනියෙක් ගේන්න කලින්, ගැනි වයසට ගියාම අම්මා වගෙ වෙන්න පුලුවන් චාන්ස් එක 50% ක් තියෙනවා, අම්මා නම් කෙට්ටුව්ට ස්ලිම් එකට ඇති සැලෝන් සින් එක නිසා, එකක් මහන්සි වෙන නිසා, අනිත් එක සැලොන් වල ඉද්දි කොහොමත් ලස්සනට ඉන්න ඕන,

    ඉගනගන නැති එක
    - ජොබ් එකක් කරන්නෙ නැත්නම්.,. ටිකක් ඉගෙන ගෙන තිබ්බම ඇති ලොකුවට නෙමෙයි අඩුම ගානෙ ලමයින්ට උගන්නන්න පුලුවන් තරම් වත්,,
    - උබ කියන විදියට උගත් කමට වඩා ඒකිට ලයිෆ් එක ගැන තෙරෙනවනෙ ඒ ඇති හොදටම..

    සැලුන් ජොබ් කිරීම
    - ඒකිත් සැලොන් සීන් එකේ ඉන්නවා නම් ෆැශන් කරයි උපරිම, පපුව පේන්න, බඩ පේන්න ඇන්දට උබට තරහා යන්නෙ නැති වෙන්න ඕන,
    - ටැටූ ගැහුවට, කන 3 පාරක් විද්දට, බුරිය විද්දට, ටැටූ 10ක් 12ක් ගැහුවට තරහා යන්නෙ නැති වෙන්න ඕන,
    - ඒ වගේම වෙඩින් වලට අන්දන්න එහෙම රට වටේ යන්න වෙනවා, සැලොන් එකටත් සේල්ස් රෙප්ලා, ක්ලයන්ට්ස්ලා එනවා, කොල්ලො, ඒවට සැලෙන්නෙ නැති වෙන්න ඕන,
    කෙල්ල හැබැයි පිරිසිදුව ඉන්නවා සැලොන් කැලි බැන්දම, මටත් යලු වෙලා හිටපු කෙල්ලොන්ගෙන් පිරිසිදුවටම හිටියෙ සැලොන් කෙල්ලො,

    ඒත් මං ඒකිව බදිනවා නම්,
    1. ඒකිගෙ ගෙදර ඉන්නෙ නැ, ඒකිට උබ ඔය හිතන් ඉන්න විදියට ෆැමිලි එකේ පොඩි හරි කොස්සක් තියෙනවා නම් හොදම දේ තනියෙන් ඉන්න එක,දෙන්නා ඉන්නෙ තනියෙන් නම්, ඒකි උබත් එක්ක වෙනම ලයිෆ් එකක් පටන් ගනි, පරන හැම දේම අමතක කරලා, ඒකිට මතක් වෙන එකක් වත් නැ ඒවා.
    ඒත් බින්න බැස්සොත් නම් පොඩි කට්ටක් කන්න වෙයි,
    උබට හොද ඉන්කම් එකක් තියෙනවා නම්, ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැ, උබේ තිරනයක් තමයි බං, උබනෙ බැදලා ඉන්නෙ, මම නම් කසාදේවගේ එකක් කරනන් හෝ එපා කියලා පිටින් දැකලා කියන්න කැමතිම නැ, හොදයි කියලා හිතෙන දේ කරපන්,, <3
    Ubata pissuda ban?
     
    • Haha
    Reactions: Sandy_Fdo