මෙතන කමෙන්ට් කරන ඒවාම වෙනවා කියලා එකක් නැ, පට්ට සුපිරි කැලි ෆැමිලි බැක් තිබිලත්,, නහුතෙටම කෙලවෙන කසාද තියෙනවා ඕන තරම්,,
දවසක් මම වෙඩිමකට ගියා ,, අපි ගියේ වෙඩිමෙ 6 වෙනිදවසට ඔක්කොම දවස් 7 යි වෙඩිම කොල්ලගෙ ගෙදර, කෙල්ලගෙ ගෙදර දවස් 9 යි, එක දවසකට 5,000 යි සෙනග, වැට් 69 දුන්නෙ බොන්න, 2000 ක් වත් අඩුම බබොනන එවුන් හිටියා එක දවසට,, ෆැමිලි බ්ලූ බ්ලඩඩ්, කුලේ වත් කවලම් වෙලා නැ, ඒත් වෙඩිම ඉවර වෙලා මගුල තිබ්බෙ දවස් 3 යි, කේස් එකක් ගිහින් කෙල්ල ගෙදර ගියා ආයෙ ආවෙ නැ, කොල්ලා කාත් එක්ක වත් කතා කරන්නෙ වත් නැ, තනියම උයන් කාලා ඉන්නවා පිස්සෙක් වගෙ,, ඔය් 100% ගැලපිලා බැදලා..
අම්මා සෙපරේට් කේස් එක
- ගෙවල් වල ඩිවොස් කේස්, සෙපරේට් කේස් තියෙනවා නම් ලොකුම ප්‍රශ්නෙ උන්ට ඒවා සාමාන්‍ය දේවල් වෙනවා, උන් පොඩ්ඩ ඇත්නම් ඩිවෝස් වෙන්න තරහා වෙන්න බලනවා,
- අම්මට තාත්තට හොර කේස් තිබිලා තියෙනවා නම් ඒවත් උන් ලොකුවට ගනන් ගන්නෙ නැ, උබට සමාව දිදි ඉන්න වෙන්න තත්වයක් උදාවෙන්න ඉඩ තියෙනවා,
- සමහර එහෙම ෆැරමිලි වල ලමයි අම්මලගෙ වැරදි දැකලා තියෙන නිසා, හොදටම ඉන්න අයත් ඉන්නවා, කවදාවත් රන්ඩු වෙන්නෙ නැ කියලා හිතන් ඉන්න අය,,
ඔය දෙක මැද්දෙ කෙල්ලො නෑ
වයස ප්‍රශ්නෙ
- වයස නම් ප්‍රශ්නයක් නැ, ඒකම ප්‍රශ්නෙ දෙන්න සෙක්ස් ඇක්ටිව් වෙන්නෙ වෙනම කාල දෙකක, උබට හොදටම මෝල් වෙන කාලෙ ඒකි ඕන දේකට ඕකේ වෙයි, ඒත් ඒකි මොල් වෙන කාලෙ එනකොට උබටත් හොදටම ඇක්ටිව් ඉන්න වෙනවා, ඒ වෙද්දි ලමයි හම්බ වෙලා ලමයි ඇහැරෙයි කියලා සෙක්ස් නොකර ඉන්න උනොත්, ගැනි යන එන තැන් ගැන GPS වත් දාන්න වෙයි,
- උබ ආදරෙන් ඉන්නවා නම් ඕක ප්‍රශ්නයක් ම නෙමෙයි, ගැලපෙන්නෙම නැති උන්ව බැදලත්, කොච්චර ටෝක් කරත් සෙට් වෙන්නෙ නැති කෙල්ලො ඉන්නවා, මිනිහට ආදරෙට,
කෙල්ල චබී
- කෙල්ලෙක් ලස්සනද, කැතද මහතද කියන එක තීරනය වෙන්නෙ අනිවාර්යෙන්ම මිනිහ මත, ගැනිව ගෙදරට කොටු කරලා, බත් තම්බ තම්බ ඉන්න දුන්නොත් කොයි ගැනිත් ත්‍රිකෝනයක් වෙනවා, උන්ට ලස්සනට ඉන්න දීලා, ලස්සන ඇදුම් එහෙම අරන් දීලා මේකප් කරන්න, පොඩ්ඩක් හොට් ඇන්ඩ් සෙක්සි විදියට පාටි වලට එහෙම අදින්න දුන්නම උන් තඩි වෙන්නෙ නැ, උන්ම මේන්ටේන් කරනවා ඇග,
අනිවා අම්මව බලන්න ඕන ගැනියෙක් ගේන්න කලින්, ගැනි වයසට ගියාම අම්මා වගෙ වෙන්න පුලුවන් චාන්ස් එක 50% ක් තියෙනවා, අම්මා නම් කෙට්ටුව්ට ස්ලිම් එකට ඇති සැලෝන් සින් එක නිසා, එකක් මහන්සි වෙන නිසා, අනිත් එක සැලොන් වල ඉද්දි කොහොමත් ලස්සනට ඉන්න ඕන,
ඉගනගන නැති එක
- ජොබ් එකක් කරන්නෙ නැත්නම්.,. ටිකක් ඉගෙන ගෙන තිබ්බම ඇති ලොකුවට නෙමෙයි අඩුම ගානෙ ලමයින්ට උගන්නන්න පුලුවන් තරම් වත්,,
- උබ කියන විදියට උගත් කමට වඩා ඒකිට ලයිෆ් එක ගැන තෙරෙනවනෙ ඒ ඇති හොදටම..
සැලුන් ජොබ් කිරීම
- ඒකිත් සැලොන් සීන් එකේ ඉන්නවා නම් ෆැශන් කරයි උපරිම, පපුව පේන්න, බඩ පේන්න ඇන්දට උබට තරහා යන්නෙ නැති වෙන්න ඕන,
- ටැටූ ගැහුවට, කන 3 පාරක් විද්දට, බුරිය විද්දට, ටැටූ 10ක් 12ක් ගැහුවට තරහා යන්නෙ නැති වෙන්න ඕන,
- ඒ වගේම වෙඩින් වලට අන්දන්න එහෙම රට වටේ යන්න වෙනවා, සැලොන් එකටත් සේල්ස් රෙප්ලා, ක්ලයන්ට්ස්ලා එනවා, කොල්ලො, ඒවට සැලෙන්නෙ නැති වෙන්න ඕන,
කෙල්ල හැබැයි පිරිසිදුව ඉන්නවා සැලොන් කැලි බැන්දම, මටත් යලු වෙලා හිටපු කෙල්ලොන්ගෙන් පිරිසිදුවටම හිටියෙ සැලොන් කෙල්ලො,
ඒත් මං ඒකිව බදිනවා නම්,
1. ඒකිගෙ ගෙදර ඉන්නෙ නැ, ඒකිට උබ ඔය හිතන් ඉන්න විදියට ෆැමිලි එකේ පොඩි හරි කොස්සක් තියෙනවා නම් හොදම දේ තනියෙන් ඉන්න එක,දෙන්නා ඉන්නෙ තනියෙන් නම්, ඒකි උබත් එක්ක වෙනම ලයිෆ් එකක් පටන් ගනි, පරන හැම දේම අමතක කරලා, ඒකිට මතක් වෙන එකක් වත් නැ ඒවා.
ඒත් බින්න බැස්සොත් නම් පොඩි කට්ටක් කන්න වෙයි,
උබට හොද ඉන්කම් එකක් තියෙනවා නම්, ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැ, උබේ තිරනයක් තමයි බං, උබනෙ බැදලා ඉන්නෙ, මම නම් කසාදේවගේ එකක් කරනන් හෝ එපා කියලා පිටින් දැකලා කියන්න කැමතිම නැ, හොදයි කියලා හිතෙන දේ කරපන්,, <3