බඳින්න/ලව් කරන්න

උබලා ලව් කරන්න සහ බඳින්න වැඩිපුරම කැමති

  • බාල කෙල්ලෙක්

    Votes: 106 69.7%
  • සමවයස් කෙල්ලෙක්

    Votes: 19 12.5%
  • වැඩිමහල් කෙල්ලෙක්

    Votes: 27 17.8%

  • Total voters
    152

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Animated GIF
    how old are you manika ?
     
    • Haha
    Reactions: Any.key and Geshi95

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,994
    14,361
    113
    වැලිවේරිය
    මම නම් ඕවා හෙව්වේ නෑ මට ගැලපෙනවද මාත් එක්ක වසන්න පුළුවන්ද, පවුල් පසුබිම එහෙම හොදද?? (ඒ කියන්නේ සල්ලිකාරයොද කියන එක නෙවෙයි. වැදගත් විදිහට ජිවත්වෙන පවුලක්ද කියලා ) ඔන්න ඕවා තමයි බැලුවේ සේරම හොදයි කෙල්ලත් ලස්සනයි. මාස ගානක් පස්සෙන් බඩගාලා යාළුවෙලා ටික දවසකින් තමයි දැනගත්තේ කෙල්ල මටවඩා අවුරුදු එකහමාරක් වැඩිමල් කියලා. කෙල්ලගෙන් වටින් ගොඩින් අහලා බැලුවා බාල කොල්ලෙක් බදින එක ගැන මොකක්ද අදහස කියලා "අපෝ මම කැමති නෑ කිව්වා " ඉතිං බදිනකම්ම මගේ ඇත්ත වයස කිව්වේ නෑ 😁😁😁 දැන් බැදලා අවුරුදු විසි තුනක්. මාර කෙයාරින් මචෝ කොටින්ම මගේ ළමයි තුන්දෙනා අතර මාත් එක ළමයෙක් වගේ වෙලාවකට මට දැනෙන්නේ.ඒ තරම් ආදරේ ඒ වගේම තමයි තරහා ගිය වෙලාවටත් බොරු වයසක් කියලා බැදගත්ත එකත් ඇදලා අරන් බනින්නේ 😁😁
    මාමණ්ඩි😍😍😍😍
     
    • Like
    Reactions: PrasangaSPerera