බඳින්න හොඳ මොනවගේ කෙල්ලෙක්ද ?
මේ ටිකේ එක එක thread වැටෙනවනේ මේ සම්බන්ධව. කට්ටිය කියන්න බලන්න අත්දැකීම් සහ අදහස් ටිකක්. බැඳපු අය්යාලත් ඉන්නවනේ ගොඩක් මේකේ. මමනම් තාම බැඳලා නෑ

.මෙයාගේ විස්තර මගෙන් අහන්න එපා.

ඕකනේ ඉතින්.