බඳින්න හොඳ මොනවගේ කෙල්ලෙක්ද ?

tutor1

Member
Oct 8, 2017
4
1
0
බඳින්න හොඳ මොනවගේ කෙල්ලෙක්ද ?

මේ ටිකේ එක එක thread වැටෙනවනේ මේ සම්බන්ධව. කට්ටිය කියන්න බලන්න අත්දැකීම් සහ අදහස් ටිකක්. බැඳපු අය්යාලත් ඉන්නවනේ ගොඩක් මේකේ. මමනම් තාම බැඳලා නෑ:yes:
 
  • Like
Reactions: kazunsanjaya

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මැරිල උපදිනව වගේ සීන් එකක්. දහස් වරක් හිතල තීරණය කරන්න. පිට ඔපයට බරට රැවටෙන්න එපා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මෙන්න මේ වගේ කෙල්ලෙක්;).මෙයාගේ විස්තර මගෙන් අහන්න එපා.:no:

    z2iV4ki.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,816
    113
    127.0.0.1
    Sri Lankan Standard එකෙන් පිට කෙල්ලෙක් ව බැන්දොත් තෝව කොන් වෙයි. ඒක හින්ද උබට ඕන කෙල්ලව හොයන්නේ නැතිව මේ වගේ සමාජ වෙබ් අඩවි වල ඉන්න මිනිස්සුන්ගෙන් මේ විදිහට අහලා උන්ට ඕන විදිහේ කෙල්ලෙක්, උන් කියන විදිහට බැඳපන්

    පොඩි කාලේ ඉඳන්ම වෙන කවුරු හරි කියන දේ කරා මිසක්? උබ කවදාවත් උබට හිතෙන දෙයක් මේ ජිවිතේ කරලා නැද්ද?
    උබව judge කරනවා නෙමෙයි, මම දන්නේ නැහැ උබ ගැන. නිකං කිව්වේ. (උබට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනෙත් නැහැ)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    post this question in FB
    wait 1 week and see comments

    if most people like girl type "A", find and marry a type "A" girl.

    good luck with your search
     
    tutor1

    Member
    Oct 8, 2017
    4
    1
    0
    Sri Lankan Standard එකෙන් පිට කෙල්ලෙක් ව බැන්දොත් තෝව කොන් වෙයි. ඒක හින්ද උබට ඕන කෙල්ලව හොයන්නේ නැතිව මේ වගේ සමාජ වෙබ් අඩවි වල ඉන්න මිනිස්සුන්ගෙන් මේ විදිහට අහලා උන්ට ඕන විදිහේ කෙල්ලෙක්, උන් කියන විදිහට බැඳපන්

    පොඩි කාලේ ඉඳන්ම වෙන කවුරු හරි කියන දේ කරා මිසක්? උබ කවදාවත් උබට හිතෙන දෙයක් මේ ජිවිතේ කරලා නැද්ද?
    උබව judge කරනවා නෙමෙයි, මම දන්නේ නැහැ උබ ගැන. නිකං කිව්වේ. (උබට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනෙත් නැහැ)

    මචන් උඹ කියන කතාවට මම 100% ක් එකඟයි. මට ඇත්තටම කිව්වොත් හොඳ ලස්සන ඉගෙනගන්න කෙල්ලෙක් ඉන්නවා. මම ඒ කෙල්ලව හොයාගත්තේ ඉතින් හැමෝම හොයන විදියටනම් නෙමෙයි මට ගැලපෙනවද කියන එක බලලා. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ සමාජයේ අදහස් මොනවද කියන එක බලන්න මිසක් මට බඳින්න කෙල්ලෙක් ගැන අනුන්ගෙන් suggestions ගන්න නෙමෙයි මචන්. උඹේ reply එක අගය කරනවා මචන් :yes::yes::yes:
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    මැරිල උපදිනව වගේ සීන් එකක්. දහස් වරක් හිතල තීරණය කරන්න. පිට ඔපයට බරට රැවටෙන්න එපා.

    Very true . Kellawa ashraya karala balapan. Gathi guna kohomada balapan. Jara , kuhaka gathi guna ekak hari dakkoth atha arala dapan. Mokada bandata passé hari Yai kiyala keeyatawath karanna epa. Ewa hari yanne na.
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    Sri Lankan Standard එකෙන් පිට කෙල්ලෙක් ව බැන්දොත් තෝව කොන් වෙයි. ඒක හින්ද උබට ඕන කෙල්ලව හොයන්නේ නැතිව මේ වගේ සමාජ වෙබ් අඩවි වල ඉන්න මිනිස්සුන්ගෙන් මේ විදිහට අහලා උන්ට ඕන විදිහේ කෙල්ලෙක්, උන් කියන විදිහට බැඳපන්

    පොඩි කාලේ ඉඳන්ම වෙන කවුරු හරි කියන දේ කරා මිසක්? උබ කවදාවත් උබට හිතෙන දෙයක් මේ ජිවිතේ කරලා නැද්ද?
    උබව judge කරනවා නෙමෙයි, මම දන්නේ නැහැ උබ ගැන. නිකං කිව්වේ. (උබට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනෙත් නැහැ)

    Mama ekaga Na ubath ekka. Uba married da ? Minissungen advice ganna eke waraddak mama nam dakinne Na. Gaanu kiyanne maha amuthu jathiyak. Pawlakata ekathu unoth wirasaka..
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    බදින්නේ කෙල්ලෙක් වුනාට, කසාදයෙන් පස්සේ වැඩිපුරම කාලයක් ජිවත් වෙන්නේ ළමයින්ගේ මවක් එක්ක :yes:.:nerd:
    ඉතින් හොඳ මවක් වෙන්න පුළුවන් ගති ලක්ෂණ තියෙනවා නම් ලොකු බරක් ඉවරයි.

    ඉන් පසුව හොඳ බිරිඳක්, ඒක ඉතින් බිරිඳ සහ සැමියා කියන හුවමාරුව උඩ කේවල් කරලා, වෙට්ටු දමල හදාගන්න පුළුවන් වෙයි.
    හොඳ සැමියෙකුට බොහෝවිට හොඳ බිරිඳක් හම්බ වෙන සම්භාවිතාවක් තියෙන්නේ මේ ගනුදෙනුව නිසා වෙන්න ඕන.
    ඊටත් පස්සේ හොඳ ලේලියක් වෙන්න එපැයි ලංකාවේ ජිවත් වෙන්න නම්.
    මේකත් ඉතින් තමන්ට හොඳ බෑනෙක් වෙලා කේවල් කරලා යම් තරමකට තමන්ට ඕන විදියකට හදා ගන්න පුළුවන් වෙයි කියමුකෝ.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    අම්මා වගේ කෙල්ලෙක් හොයාගනින්

    මට නම් අම්මගෙ තියෙන හැම ලක්ශනයක් ම නම් එපා...... අපෙ අම්මගෙත් තියෙනව මහ එපා කරපු දේවල්........ :sorry: