බඳින කෙනෙක්ට තියෙන්න ඔ්න ස්ථාවර සුදුසුකම

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    බඳින කෙනෙක්ට තියෙන්න ඔ්න ස්ථාවර සුදුසුකම

    බඳින කෙනෙක්ට තියෙන්න ඔ්න ස්ථාවර සුදුසුකම් මොනවද? එ් කියන්නේ ස්ථාවරත්වය ගැන

    මචංලා අපි සීරියස් කතා කරමු.
     
    • Like
    Reactions: cedric1986

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. සුව කල නොහැකි ලිංගික බෙලහීනතාවයෙන් තොර විය යුතුයි.
    2. ද්වේශ සහගත අතහැරයාමට ප්ලෑන් නොගැසිය යුතුයි.
    3. කොටු පැනීම විවාහයෙන් පසු නැවැත්විය යුතුයි.

    ඔන්න මූලික කාරණා. රස්සාවල්, දෑවැදි වෙනත් දෑ අදාල නැත.
     

    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    මමත් එ්ක පිලිගන්නවා. එ්ත් දැන් කාලේ උන් හොයන්නේ පිරිමි උන්ගේ දැවැද්ද.කෙල්ලට දෑවැද්ද තිබුනත්...
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Thamantama kiyala geyak one, loku wahanayak nethath bike ekak wath aduma, lankawe nam panas dahata wada upayanna puluwan sthira rekiyawak hoo wyaparayak. oya tika thamai onema