බඳිමු බඳිමු... අතු බඳිමු

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රල දිහා..
    ඉසුරු මුනියේ නුබ තැනූ ඒ පෙම්වතිය කොහිදැයි කියා..
    මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩයයි කියා..:rolleyes: