කොහෙද බං ඒක තියෙන්නේ....අඩේ බලන්න හිතුනා ආයේ :rofl: 8jeTCtU05W8
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Dec 23, 2015 #41 RIDER89 said: කොහෙද බං ඒක තියෙන්නේ....අඩේ බලන්න හිතුනා ආයේ Click to expand...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Dec 23, 2015 #43 JesonRulez said: මටනම් ඕකුන් දෙන්නම ඒකයි බන්. මෙලෝ රහක් නෑ. අනිත් අතට රොඩ්නි එහෙමත් සිරා බන්. ඌත් වැදගත් විදියට ඉන්නවා. Click to expand...
JesonRulez said: මටනම් ඕකුන් දෙන්නම ඒකයි බන්. මෙලෝ රහක් නෑ. අනිත් අතට රොඩ්නි එහෙමත් සිරා බන්. ඌත් වැදගත් විදියට ඉන්නවා. Click to expand...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Dec 23, 2015 #44 richlife said: ඔව් ඔව්. ඔන්න ඔය බුද්දාගම ගැන කියපු ටිකේදිත් පොර මහ බූරු කතන්දර ටිකක් කිව්වා... හැබැයි පොර මැරෙන එක ගැනත් කිව්වා.. ජීවත් වෙලා ඉන්නකන් නිතරම හිනා වෙලා ඉන්න ඕනෙ කියන එක ගැන එහෙම... අනික ජොගින් කරන්න යන පොෂ් කස්ටියටත් හීනියට ගැහුවා... කිලෝ මීටරයක් ඇවිදින්න හැතැක්ම ගානක් කාර් එකේ යනව කියලා... කොහොම උනත් ඔයා කිව්ව වගේ උගෙන් ගොබ්බ සීන් වැඩී... Click to expand...
richlife said: ඔව් ඔව්. ඔන්න ඔය බුද්දාගම ගැන කියපු ටිකේදිත් පොර මහ බූරු කතන්දර ටිකක් කිව්වා... හැබැයි පොර මැරෙන එක ගැනත් කිව්වා.. ජීවත් වෙලා ඉන්නකන් නිතරම හිනා වෙලා ඉන්න ඕනෙ කියන එක ගැන එහෙම... අනික ජොගින් කරන්න යන පොෂ් කස්ටියටත් හීනියට ගැහුවා... කිලෝ මීටරයක් ඇවිදින්න හැතැක්ම ගානක් කාර් එකේ යනව කියලා... කොහොම උනත් ඔයා කිව්ව වගේ උගෙන් ගොබ්බ සීන් වැඩී... Click to expand...