මං සිරාවටම හිතන් හිටියේ මූ එහේ කියලා![]()
මම එහෙ නෙමෙයි බන්. මම ඉන්නේ බඩියා ඉන්න කිට්ටුවම තමයි.

මං සිරාවටම හිතන් හිටියේ මූ එහේ කියලා![]()

උඹට මතකද මූ එක සැරයක් ජනාධිපතිතුමා (මහින්ද) හම්බ වෙච්ච වෙලාවෙත් හෙන මෝඩ ad එකක් දැම්ම?
(ආඩම්බරයි හේතුවක් නැතුව)

ඒ උනාට මරා ඌව ගණන් ගත්තෙවත් නැහැ.. පස්සෙන් ගිහින් කෑගැහුවට..
උඹට මතකද මූ එක සැරයක් ජනාධිපතිතුමා (මහින්ද) හම්බ වෙච්ච වෙලාවෙත් හෙන මෝඩ ad එකක් දැම්ම?
(ආඩම්බරයි හේතුවක් නැතුව)

තව තවත් මේ වගේ පාටි දෙන්න වගේ කතාවක් කියල නේද![]()
ඔව් ඔව්. මාසෙකට සැරයක්වත් තියන්න ද කොහෙද කියලා...

...මූ පිස්සා නිසා ගණන් ගන්න නැතුව ඇතිඒ අතින් විජය නන්දසිරි එහෙම කොහොමද නේද බන්? සුපිරිම නළුවෝ.

![]()
ඒක නම් සිරා නෝන්ඩිය...වෙන එකෙක්ට නම් ඒ කාලේ ඔහොම කියන්න හයියක් නෑ...මූ පිස්සා නිසා ගණන් ගන්න නැතුව ඇති

ඒ නියම කළාකරුවො බං..
රඟපාන්නෙ උවමනා තැනදි විතරයි..
බන්දු හිතාගෙන ඉන්නෙ විකට රංගනශිල්පියෙක් උනාම ඌ කොතන ගියත් විහිළු කරන්න ඕන, ගොන් ආතල් දෙන්න ඕන කියලා.. උගේ රියල් ලයිෆ් එකත් ඒ වගේ කරගන්න ඕන කියලා..
හැබැයි ඒ අතින් ටෙනියා ශේප්.. ඒත් උගේ ස්ටේජ් ඩ්‍රාමා එකක් බැලුවාම ඇති.. මොකද හැම ස්ටේජ් ඩ්‍රාමා එකකම තියෙන්නෙ එකම කොමඩි ටික.. නම විතරයි වෙනස්..
![]()
ඒක නම් සිරා නෝන්ඩිය...වෙන එකෙක්ට නම් ඒ කාලේ ඔහොම කියන්න හයියක් නෑ...මූ පිස්සා නිසා ගණන් ගන්න නැතුව ඇති

නැතුව.. උඹ ඒ වීඩියෝ එක පොඩ්ඩක් බලපංකො ටෙනියා පැත්තක ඉඳන් හිනා වෙනවා.. අරූ බූරුවා වගේ කියවනවා මරා ඉස්සරහට ගිහින්.. ඌ මූන දිහා බලන් ඉදලා මොකක්ද එකක් කියලා යනව යන්න..

නැතුව.. උඹ ඒ වීඩියෝ එක පොඩ්ඩක් බලපංකො ටෙනියා පැත්තක ඉඳන් හිනා වෙනවා.. අරූ බූරුවා වගේ කියවනවා මරා ඉස්සරහට ගිහින්.. ඌ මූන දිහා බලන් ඉදලා මොකක්ද එකක් කියලා යනව යන්න..

එතනත් හෙන ගොබ්බ ඇඩ් එකක්නේ බං දෙන්නෙ හිනා වෙවී..
මූ ගෙදර කට්ටියත් එක්ක නැතිලු.. නෝනට ලව් කරාලු පළවෙනි අවුරුද්දෙ විතරලු ලව් කලේ.. දැන් පැත්තකට කල්ලලු තියෙන්නෙ.. වෙන උන් එහෙම නැතිලු.. ගෑනු මාරුකරනවලු.. එතකොට කැන්සර් ලු..
ඌ නෝමල් ලොන්තපෝස් ගොරකයලු.. ඌව ෆලෝව් කරන්න බැරිලු.. ඌ ඉගෙනගෙනත් නැතිලු..
උදේට කෑවෙ නැති උනාම ගෑස්ට්‍රයිටීස් හැදෙන්නෙ නැතිලු.. හිතේලු තියෙන්නෙ.. එහෙනම් බුදු හාමුදුරුවො මැරෙන්න ඕනලු ඊට කලින්.. දවස් හතක්ද කොහෙද බඩගින්නෙ හිටයලු.. ඌ දන්නෙ නැතිලු.. එහෙම ආරංචියිලු.. බුදු හාමුදුරුවන්ගෙ නෑදෑ කෙනෙකුත් හම්බවුනාලු..
අනික මූට බුද්ධ ශාසන අමාත්‍යංශයත් එක්ක මොකක් හරි අවුලක් තියෙනවා.. හැම එකේම ඔය බුද්ධ ශාසන අමාත්‍යංශය ගාවගන්නවා..
මොනාද බං මේවා..