බබාගෙ ඇස් වල වපරයක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    මචං වපරෙ විතරයි නේද?
    පොඩ්ඩක් බලපන් වෙන මොනවහරි අවුලක් තියෙනවද කියල (වර්ධන ගැටලු, ඇහෙන එකේ අවුලක් එහෙම)
    මැසේජ් එකක් දාපන් මෙතන කියන්න අවුල්නම්.
     
    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    මචංලා බබාගෙ එක ඇහක පොඩි වපරයක් තියෙනවා..මාස 7යි.හොද ඩොක්ටර් කෙනෙක් recommend කරපල්ලකො චැනල් කරන්න.නුවරින්..
    damn it....
    kohomahari try to give him a treatment or whatever
    Really Sad:no:
    Protetct ur kid from every force in this world, even from whatevers coming in the future (I know I also dont believe in superstitions but let ur kid be okay)
     
    matcheka

    Junior member
  • Jun 22, 2022
    70
    79
    18
    nuwarin balanna epa mageth podi kale idan thibba. habai hadana ekak podi kalema hadanna. mage loku wenakal thibila wadi wela hadaddi hena amaru una. Durdance colombo 03 enawa doctors
    • Dr(Mrs) Imalka Fonseka
    • Dr Charith Fonseka
    me denna husband and wife surgery eka karanne wife Dr Charith Fonseka ta kalin pennala hitiyanm hodai
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මචංලා බබාගෙ එක ඇහක පොඩි වපරයක් තියෙනවා..මාස 7යි.හොද ඩොක්ටර් කෙනෙක් recommend කරපල්ලකො චැනල් කරන්න.නුවරින්..
    Dr. Charith Fonseka

    mageth thiyela haduwa ....dr.charithge Wife th karnawa but first dr.charith ta penala inna.

    mama danna hodama dr. as walata nm.
     
    Last edited:
    • Like
    Reactions: nandunjayasinghe

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මචංලා බබාගෙ එක ඇහක පොඩි වපරයක් තියෙනවා..මාස 7යි.හොද ඩොක්ටර් කෙනෙක් recommend කරපල්ලකො චැනල් කරන්න.නුවරින්..

    podi kale ewanam nikanmath hari yanawa. hoda dr kenekta kiyala consultation ekak karaganna
     
    • Like
    Reactions: nandunjayasinghe

    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    472
    119
    43
    මචං වපරෙ විතරයි නේද?
    පොඩ්ඩක් බලපන් වෙන මොනවහරි අවුලක් තියෙනවද කියල (වර්ධන ගැටලු, ඇහෙන එකේ අවුලක් එහෙම)
    මැසේජ් එකක් දාපන් මෙතන කියන්න අවුල්නම්.
    නෑ මචන් ඇහේ කේස් එක විතරයි..

    nuwarin balanna epa mageth podi kale idan thibba. habai hadana ekak podi kalema hadanna. mage loku wenakal thibila wadi wela hadaddi hena amaru una. Durdance colombo 03 enawa doctors
    • Dr(Mrs) Imalka Fonseka
    • Dr Charith Fonseka
    me denna husband and wife surgery eka karanne wife Dr Charith Fonseka ta kalin pennala hitiyanm hodai
    Thanks machan..
    ------ Post added on Jul 13, 2022 at 12:06 PM
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මචංලා බබාගෙ එක ඇහක පොඩි වපරයක් තියෙනවා..මාස 7යි.හොද ඩොක්ටර් කෙනෙක් recommend කරපල්ලකො චැනල් කරන්න.නුවරින්..
    සාමනයෙන් අඅවුරුද්දක් විතර යනකම් ඔනිම බබක් ගේ ඇස් වපරයි. කොකොටත් doca ta පෙන්නන්න