podi kale ape kollageth tibba, docter karaya thabekata ganan gaththe ne aiyo owa ganan ganna epa tika dawasen hari yawi kiwwa. kiwwath wage bn ithin eya activities patan gaddi hari giya.
Dr. Sandya Bandara beluwe nedda?මචංලා බබාගෙ එක ඇහක පොඩි වපරයක් තියෙනවා..මාස 7යි.හොද ඩොක්ටර් කෙනෙක් recommend කරපල්ලකො චැනල් කරන්න.නුවරින්..
Dr Amila de alwis - Child eye care rajagiriya - වපරයක් කියල මාස 7න් කියන්න බැ මචං. එක නිසා මුලින් මෙතනට ගිහින් වපරයකද කියලා බලා ගනින්. ගොඩක් වෙලාවට 1-2 year වගේ වෙනකොට නැති වෙලා යනවා. වපරයක් නම් දැන්ම ගියාම එකට කරන්න ඕන දේවල් Amila Sir කරාවි. බය වෙන්න දෙයක් නැ.මචංලා බබාගෙ එක ඇහක පොඩි වපරයක් තියෙනවා..මාස 7යි.හොද ඩොක්ටර් කෙනෙක් recommend කරපල්ලකො චැනල් කරන්න.නුවරින්..
Thanks machan.monawahari thibboth pm ekak dannamHi Machan
we had same issue , we consulted following doctors
daruwage peneema aduwenna puluwan wapara eye lazy wela. ikmanin penwanna ,
- Dr(Mrs) Imalka Fonseka
- Dr Charith Fonseka
ethanin babawa yawanawa methanata , eye ecercises karanna.
http://childeye.lk/contact-us/
eyala exercises denawa karanna , 2-3 years karama adu wenawa. baya wenna epa, parakku wennath epa.
(waparaya pinwanthayi kiyala inna epa, passe hariyawi kiyanna epa, ikmanata yanna doctors la langata, peneema adu unoth hadanna beeee)
PM me if you want more
thanks
budu saranayi
Thanks machanDr Amila de alwis - Child eye care rajagiriya - වපරයක් කියල මාස 7න් කියන්න බැ මචං. එක නිසා මුලින් මෙතනට ගිහින් වපරයකද කියලා බලා ගනින්. ගොඩක් වෙලාවට 1-2 year වගේ වෙනකොට නැති වෙලා යනවා. වපරයක් නම් දැන්ම ගියාම එකට කරන්න ඕන දේවල් Amila Sir කරාවි. බය වෙන්න දෙයක් නැ.
hari machan.thanksPoddak vath balan inna epaa othorpedic assestmant ekak karala report aran enna kiyai... Squint eka operation karala alingment hadanna puluwan double vission naththam... habai podi ekkenata double vision thiyenavada kiyala balanne kohomada kiyala man danne naha...
Owwa kal yaddi hari yai kivvata gnan ganna epaa honde...
enna enna wedi wenava misak adu wenne nehe
Lazy eye level ekata awoth brain eken ignore karanava a paththe vision eka... ehema unoth vadak naha...
puluwan tharam ikmanata treatment patan ganna kiyanna..
vision therapy wage ewa nam thiyenava loku ayata vision care eke thibba session ekakata patta gnana giya a dawas wala
Eya kiwwa mul kale tikak ohoma thiyenawa.passe hariyanawa kiyala.kokatath kiyala pennala balaganna ona machan.Dr. Sandya Bandara beluwe nedda?
Kandy Eye Clinic - Dr. Abeysinghe - Highly Recomond (Ikamanata pennapan machan godak babala suwa karaganna puluwan)මචංලා බබාගෙ එක ඇහක පොඩි වපරයක් තියෙනවා..මාස 7යි.හොද ඩොක්ටර් කෙනෙක් recommend කරපල්ලකො චැනල් කරන්න.නුවරින්..