බබාට ඇදුම් ගන්න හොද කඩ මොනාද? (කොලබින් )
බබා ඉපදෙන්න කලින් ඔය ඕනි කරන නැප්කින් ,ටවල්ස් , තව අනන් මනං රෙදි අරගෙන ඒවා උණුවතුරේ තම්බලා කරලා වේලලා තියාගන්න එපැයි . පොඩි බබාලට මේ වගේ දේවල් Quality එකට ගන්න තියෙන ඒත් සාදාරණ මිල ගණන් වලට තියෙන කඩ මොනවාද තියෙන්නේ? (කොළබ) පොඩි බබාලට කිවුවම හෙනට ගාන කපනවා. එකම නැප්කින් එක baby shop වල ගණන් වැඩියි. Wife එක්ක ඔය තර්ක දාගෙන යන්නත් බෑනේ. බබාටනේ කියල කිවුවම ඔක්කොම තර්ක ඉවරයි.
බබාලට items ගත්තු අය කොටාගෙන යමු බලන්න.
Shop Name and Address.
ගත්තු item list එකක් තියෙනවා නම් ඒකත් දාන්න.