බබා නම් හම්බ උනා බන්.අලුත හම්බෙන්න ඉන්න බබෙක්ද? කොහොමත් 50ක් වත් යනව ඔය නැපි රෙදි වේලනකොට එල්ලන කටු පැනල් එහේ ගන්න. පොඩි උන්ගෙ සබන් ගාන්නේ නෑනේ. පොඩි උන්ට ගාන බොඩි වොශ් තියෙනව ශැම්පූ එකයි දෙකම එකට එන.
පිටි නම් හොද එකක් දීපන්. මව්කිරි දෙන්න පුළුවන් අවුරුද්දකට වඩා සහ කෑම දෙන්න පටන් ගන්න පුළුවන් මාස 4 ඉදන්.පිටි වර්ග, නැපි, සබන් සහ ඕන කරන අනිත් දේවල් අඩුවට ගන්න විදිහක් තියෙනවද?
පිටි වගේ දේවල් එක පාර 4ක් 5ක් ගන්නවා නම් අඩුවට වගේ ගන්න තැනක් නැද්ද? cow & gate තමා දෙන්නේ. පමුණුවේ රෙදි නම් ගත්තේ නැහැ බන්. sure නැති නිසා. Valona තමා ගත්තේ.පිටි නම් හොද එකක් දීපන්. මව්කිරි දෙන්න පුළුවන් අවුරුද්දකට වඩා සහ කෑම දෙන්න පටන් ගන්න පුළුවන් මාස 4 ඉදන්.
සබන් නම් ඔය Baby Cheramy වගේ දෙයක් තොග බඩු කඩේකින් ගන්න. නැපි වලට මහරගම පමුනුව වගේ බැලුවේ නැද්ද ?
ඇයි පිටි දෙන්නෙ?පිටි වර්ග, නැපි, සබන් සහ ඕන කරන අනිත් දේවල් අඩුවට ගන්න විදිහක් තියෙනවද?
Farlin ganin,loku discount ekak denawa. velona overpricedපිටි වගේ දේවල් එක පාර 4ක් 5ක් ගන්නවා නම් අඩුවට වගේ ගන්න තැනක් නැද්ද? cow & gate තමා දෙන්නේ. පමුණුවේ රෙදි නම් ගත්තේ නැහැ බන්. sure නැති නිසා. Valona තමා ගත්තේ.
1. piti kiri mukuth denna epa, maw kiri madi kiyala doctor recommend kaloth arenna.පිටි වර්ග, නැපි, සබන් සහ ඕන කරන අනිත් දේවල් අඩුවට ගන්න විදිහක් තියෙනවද?
link ekak nadda online ganna?Farlin ganin,loku discount ekak denawa. velona overpriced
80pcs - 4500~
maw kiri madi bn. wifege aulak pennath na. babage aulak pennath na. eth 1hr dunnath baba adanawa. hospital giyama hamadama un karanne kiri peththak deela technique eka kiyala dena eka. kiri wala aduwakuth na ammage. passe thama piti eka denna gaththe. dunnama sadda wahala nidagannawa. puluwan hama welema mau kirith denawa.1. piti kiri mukuth denna epa, maw kiri madi kiyala doctor recommend kaloth arenna.
2. anik dewal aduwata ganna pitakotuwa thama. Mum & me, Marvell wage lankawe hadana diapers price ekath adui, quality ekath wadi.
pitarata ewa ganne parissamen, lankawata genna patta quality adu Chinese jarawa, ewa athule cotton nemei thiyenne plastic wathura urana jarawak.
link ekak nadda online ganna?
maw kiri madi bn. wifege aulak pennath na. babage aulak pennath na. eth 1hr dunnath baba adanawa. hospital giyama hamadama un karanne kiri peththak deela technique eka kiyala dena eka. kiri wala aduwakuth na ammage. passe thama piti eka denna gaththe. dunnama sadda wahala nidagannawa.
------ Post added on Sep 30, 2025 at 12:51 PM
dipers da? 4500/80=56 ganak wenawane. cute baby dipers itwa wadiya ganan adui quality hodai.Farlin ganin,loku discount ekak denawa. velona overpriced
80pcs - 4500~
oka hoda brand ekakda? kotuwe nanala import karala mehe repack karana ekakda?dipers da? 4500/80=56 ganak wenawane. cute baby dipers itwa wadiya ganan adui quality hodai.